☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මී අබ වනයේ ගී හඩ පතුරා..
    කවුරුත් එන්නැති කවුරුත් දන්නැති මල් පාරේ..
    බෝල බෝල මැටි ටික ටික ගේනවා..
    kick.gif
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මිස්ටර් ටොමා ගමනට ඇරඹුම දෙන්නේ
    තනු,බබා,කේ.පී නග්ගලා ගන්නේ
    බඩිය ඇවිත් කුප්ප කතා පවසන්නේ
    රුක්ෂානයා හැමටම ඇරලයි යන්නේ

    දැන් චාමලී අඬයි එයා කෝ කියලා :rofl::rofl:
    :lol:
    ටෝමා තමා මුලින්ම ටුක්කනනේ
    තනුජික නිතියෙනුත් ටුක්කනනේ
    බාඩි ගාල්ලෙන්මයි ටුක්කනනේ
    බබත් ලඟදි ඉඳන්මයි ටුක්කනනේ
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    :dull::dull:



    අනේ මේ අවතාරේ මන් දාගන්නද කවියෝ.....:):)



    හෆොයි ...මොකෝ මල්ලි බයකරන් ඉන්නේ....අනේ මන්ද අෆ්ෆා ඔයාලා හිතන විදිහ..ඔහොම ඇති අනේ හැම කොල්ලම..මන් බදින්නේ නැහැ හෆොයි:(:(

    මම ඒකිට ආදරෙයිනෙ... ඔව්... ආදරෙයි....
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    :lol:
    ටෝමා තමා මුලින්ම ටුක්කනනේ
    තනුජික නිතියෙනුත් ටුක්කනනේ
    බාඩි ගාල්ලෙන්මයි ටුක්කනනේ
    බබත් ලඟදි ඉඳන්මයි ටුක්කනනේ

    kick.gif
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කෙල්ලන් දනී කොල්ලන්ගේ දුබල ...තැන
    අල්ලා හසුරවයි උන් අප දුටුව .......තැන
    සම තැන ඉල්ලුවත් උන් අප සැමට ...බැන
    කෙල්ලන් ඉන්නේ උන් හට ඇති නියම තැන

    වදයක් උනත් කෙල්ලන් අප .........හැමදෙනට
    නොමැතිව බැරිය උන් අපගේ ..........හදවතට
    රජුන් පවා පෙරකල දන ගැසු ............කලට
    කෙලෙසින් ගොඩ එමුද අප මේ ලිං පතුලෙන් උඩට
    :(:(
    කොල්ලන්ගේ සදාතනික ශෝකාන්තය
    ඇති උන් කති බොති
    චූ කරති නිරතුරුව
     
    Status
    Not open for further replies.