☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    හොද හිතින් කියනු.... ඔයා කරන්නේ අන්තිම නරක වැඩක් අපි හැමෝගෙම වයස දැනගෙන ඔයා කියන්නේ නැහැ..කවුද දන්නේ මේ කවුද කියලා..මන් නම් ආයෙම ඔයාව කොට් කරන්නේ නැහැ...:eek::eek::shocked:

    අපෝ ඔච්චර බය ඇයි...:eek:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මොකක්ද මේ කියන්නේ තමන්නා කියන්නේ කවුද? නෝනද?:rolleyes:

    මු පොඩි එකෙක් වෙන්න ඕනේ.....

    මන්ද...මන් නම් ආයෙම කතා කරන්නේ නැහැ...:oo::oo:

    ඔන්න ඔය වෙලාවට තමා මට මල පනින්නේ....:angry:
    කී පාරක් කියන්නද මම 1990 කියලා...දැන් තුන් හතර පාරක් කිව්වා...ආයේත් කියන්න ඕනේද....:angry::angry::angry::angry::angry::angry:
    ඇත්ත කිව්වේ බොරු කියන්න උවමනාවක් නෑනේ:sorry:...බොරු කියලා හිතෙනව නම් බඩියගෙන් අහන්න ඌ දන්නවා..:rolleyes:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea

    :rofl::rofl:
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113

    ඔන්න ඔය වෙලාවට තමා මට මල පනින්නේ....:angry:
    කී පාරක් කියන්නද මම 1990 කියලා...දැන් තුන් හතර පාරක් කිව්වා...ආයේත් කියන්න ඕනේද....:angry::angry::angry::angry::angry::angry:
    ඇත්ත කිව්වේ බොරු කියන්න උවමනාවක් නෑනේ:sorry:...බොරු කියලා හිතෙනව නම් බඩියගෙන් අහන්න ඌ දන්නවා..:rolleyes:

    තුසර පුරෙත් ක්‍රිස්තු වර්ෂද?:rolleyes::rolleyes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    හිතෙනකොට කෝච්චිය ගිහින් තියෙයි.....:oo::sorry:

    හ්ම්ම් ඇත්ත ඇත්ත....:rolleyes::rolleyes:

    ඔන්න ඔය වෙලාවට තමා මට මල පනින්නේ....:angry:
    කී පාරක් කියන්නද මම 1990 කියලා...දැන් තුන් හතර පාරක් කිව්වා...ආයේත් කියන්න ඕනේද....:angry::angry::angry::angry::angry::angry:
    ඇත්ත කිව්වේ බොරු කියන්න උවමනාවක් නෑනේ:sorry:...බොරු කියලා හිතෙනව නම් බඩියගෙන් අහන්න ඌ දන්නවා..:rolleyes:

    උපරිම වේදනාවේ සලකුණු.....:lol::lol::lol:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    තුසර පුරෙත් ක්‍රිස්තු වර්ෂද?:rolleyes::rolleyes:

    ඇයි එහෙම කියන්නේ...:confused:
    තමන්නා ඉපදිලා තියෙන්නෙත් දෙසැම්බර් 21 වෙනිදාවක...1989..
    ම්ම 1990..
    ඒකයි කිව්වේ...මේ 21ට මට 24යි තමන්නට 25 කියලා..:cool:

    කවුද මල්ලි තමන්නා කියන්නේ....:eek::eek:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea

    ඇයි එහෙම කියන්නේ...:confused:
    තමන්නා ඉපදිලා තියෙන්නෙත් දෙසැම්බර් 21 වෙනිදාවක...1989..
    ම්ම 1990..
    ඒකයි කිව්වේ...මේ 21ට මට 24යි තමන්නට 25 කියලා..:cool:

    තව චුට්ටෙන් කියයි 88 කියලා//:D
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    කිස්තු පුර්ව.....
    මේ දැන් ඇති පව් නෙහ් පොඩි එකෙක් නෙහ්......:cool::cool:

    ඊයේ රෑ කියුවා නේද් මොකක්ද කියන්න තියනවා. පි.ඇම් එකක් දාන්නම් කියලා....
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය

    තුසර පුරෙත් ක්‍රිස්තු වර්ෂද?:rolleyes::rolleyes:

    හ්ම්ම් ඇත්ත ඇත්ත....:rolleyes::rolleyes:

    උපරිම වේදනාවේ සලකුණු.....:lol::lol::lol:

    අපේ පැත්තේ මොන්ටිසෝරි යන පොඩි උනුත් එකපාරක් කියපුවාම තේරුම් ගන්නවා...එලකිරියේ ඉන්නේ ඊටත් වඩා පොඩි උන්ද මන්දා...:P
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea

    අපේ පැත්තේ මොන්ටිසෝරි යන පොඩි උනුත් එකපාරක් කියපුවාම තේරුම් ගන්නවා...එලකිරියේ ඉන්නේ ඊටත් වඩා පොඩි උන්ද මන්දා...:P

    උබලාවනේ ආශ්‍රය කරන්නේ... හේතුව හිතාගනින්කෝ....
     
    Status
    Not open for further replies.