☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    කවුද මල්ලි තමන්නා කියන්නේ....:eek::eek:

    tamanna-bhatia-64-h.jpg
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    කවුද මල්ලි තමන්නා කියන්නේ....:eek::eek:

    අය්යෝ සල්ලි...:P

    තව චුට්ටෙන් කියයි 88 කියලා//:D

    පිස්සුද බන්...92 ඉපදුනා කිව්වත් 88 කියන්නේ නෑ...වයසට යන්නෙ මොකටද?:P
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    තව චුට්ටෙන් කියයි 88 කියලා//:D

    නැ නැ එයා 90 තමයි දවසක් මට කිවුවා මතකයි මොකක් ලෝ එන්ටරන්ස් කතාවක් කියලා..කියේ උනත් ඔන්න ඔහේ...

    ඊයේ රෑ කියුවා නේද් මොකක්ද කියන්න තියනවා. පි.ඇම් එකක් දාන්නම් කියලා....

    මොකක්ද දන්නවද ඔයා මට ඉස්සර ත්‍රෙඩ් වල ටැග්ස් දානවා නෙහ් ඕන නැති ඒවා....ඒක තමයි කියන්න හිටියේ...මන් ඔයාව අයින් කළා ඊට පස්සේ මගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකෙනුත්....:sorry::sorry:

    ඔකේ....:sorry::sorry:

    ;);)
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    නැ නැ එයා 90 තමයි දවසක් මට කිවුවා මතකයි මොකක් ලෝ එන්ටරන්ස් කතාවක් කියලා..කියේ උනත් ඔන්න ඔහේ...
    ට්‍රැක්ටරයා නීතිය හදාරනවද?
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මොකක්ද දන්නවද ඔයා මට ඉස්සර ත්‍රෙඩ් වල ටැග්ස් දානවා නෙහ් ඕන නැති ඒවා....ඒක තමයි කියන්න හිටියේ...මන් ඔයාව අයින් කළා ඊට පස්සේ මගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකෙනුත්....:sorry::sorry:

    :D ඉස්සර මම හෙන ජාර.. කට ඇරියොත් බලු කතාවක් කියන්නේ... එකක් දැම්ම. ස්පෑම් අයියා බැන්න පතුරු යන්න... කෙල්ලෙක්ට ඉන්න දීහන්කෝ මනුස්සයෝ කියලා... ඊට පස්සේ මම ටැග් දැම්මේ නෑ... මමයි සිය කැමැත්තෙන් අයින් උනේ....

    දැන් මනුස්සයා හැදිලා ඉන්නේ/. ෆන් එකේ ඉන්නවා... දැන් අව්ලක් නෑනේ... අය එහෙම වෙන්නේ නෑ....
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    නැ නැ එයා 90 තමයි දවසක් මට කිවුවා මතකයි මොකක් ලෝ එන්ටරන්ස් කතාවක් කියලා..කියේ උනත් ඔන්න ඔහේ...

    :eek:
    ඔයා මාව කාලේක ඉදන් ෆලෝ කරලා තියෙනවා වගේ...:baffled:
    මොකෝ වෙන අකවුන්ට් එකකින් එද්දි මාත් එක්ක රන්ඩුවක් වත් උනාද?:oo:
    මේ අකවුන්ට් එකට සමු දෙන්න කාලේ හරි වගේ..:rolleyes:
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113

    :eek:
    ඔයා මාව කාලේක ඉදන් ෆලෝ කරලා තියෙනවා වගේ...:baffled:
    මොකෝ වෙන අකවුන්ට් එකකින් එද්දි මාත් එක්ක රන්ඩුවක් වත් උනාද?:oo:
    මේ අකවුන්ට් එකට සමු දෙන්න කාලේ හරි වගේ..:rolleyes:
    කොල්ලා බය වෙලා
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය

    :lol:

    ට්‍රැක්ටරයා නීතිය හදාරනවද?

    :no:

    උබ ආශ්‍රය කරන්නේ පොඩි එවුන්ද :sorry::sorry:

    ඉස්සර අපේ ගෙදෙට්ට අල්ලපු ගෙදර හිටියා පට්ට පොඩි උන් සෙට් එකක්...:D
    පොඩි උන් එක්ක ඉන්න එක හොදයි බන්...:yes:
    ලොකු එවුන් වගේ කුහක නෑ උන්..:no:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea

    :lol:

    :no:

    ඉස්සර අපේ ගෙදෙට්ට අල්ලපු ගෙදර හිටියා පට්ට පොඩි උන් සෙට් එකක්...:D
    පොඩි උන් එක්ක ඉන්න එක හොදයි බන්...:yes:
    ලොකු එවුන් වගේ කුහක නෑ උන්..:no:

    :rofl::rofl::rofl:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :D ඉස්සර මම හෙන ජාර.. කට ඇරියොත් බලු කතාවක් කියන්නේ... එකක් දැම්ම. ස්පෑම් අයියා බැන්න පතුරු යන්න... කෙල්ලෙක්ට ඉන්න දීහන්කෝ මනුස්සයෝ කියලා... ඊට පස්සේ මම ටැග් දැම්මේ නෑ... මමයි සිය කැමැත්තෙන් අයින් උනේ....

    දැන් මනුස්සයා හැදිලා ඉන්නේ/. ෆන් එකේ ඉන්නවා... දැන් අව්ලක් නෑනේ... අය එහෙම වෙන්නේ නෑ....

    එහෙමද....හ්ම්ම් අවුලක් නැත්නම් හොදයි...එත් මට ඔයාව එපා වෙලා හිටියේ..හරි හරි දැන් ඔකේ....

    :eek:
    ඔයා මාව කාලේක ඉදන් ෆලෝ කරලා තියෙනවා වගේ...:baffled:
    මොකෝ වෙන අකවුන්ට් එකකින් එද්දි මාත් එක්ක රන්ඩුවක් වත් උනාද?:oo:
    මේ අකවුන්ට් එකට සමු දෙන්න කාලේ හරි වගේ..:rolleyes:

    අනේ නැහැ..එත් ඔයා තමයි මට කිවුවේ මල්ලි..මන් කාව වත් මේකේ ෆ්ලොව් කරන්නේ නැහැ..මන් මේකෙන් කවුරුත් කසාද බදින්න හොයන්නේ නැහැ...මුල ඉදන්ම තිබ්බ එකවුන්ට් ඒක තමයි මෙහ...වෙන නැහැ...

    මන් මේකේ මුල ඉදන්ම හිටියේ බඩී එක්ක විතරයි....ඊට පස්සේ තව යාලුවේක් හිටියා ...එයා නම් රට ගියා...ඒ දෙන්න එක්ක තමයි ඕන දෙයක් කිවුවේ..අදටත් බඩී තමයි මගේ ලගින් ඉන්නේ....ඒ මේකේ මාව එකටම වෙල්කම් කලේ බඩී නිසා.....
    මට වැඩක් නැහැ මල්ලි කවුරුත් ගැන හොයලා..මොකටද? ඔන්න ඔහේ කරන්න පුළුවන් උදවුවක් කරලා ඉන්නවා මිසක්....:sorry::sorry:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    එහෙමද....හ්ම්ම් අවුලක් නැත්නම් හොදයි...එත් මට ඔයාව එපා වෙලා හිටියේ..හරි හරි දැන් ඔකේ....

    ඒ මොකෝ ඒ?? එපා වෙලා... අනේ මන්දා මටත් එහෙමයි... :baffled::baffled::baffled:

    දැන් ඒවා අල්ලලා දන්න.. දැන් මිනිහා හදිලානේ ඉන්නේ...
     
    Status
    Not open for further replies.