☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    කොත නම් කොත කුරුස වලට මගෙ ලග ඉඩ නැත
    කොයි කාගෙත් වත ගොත මගෙ ෆයිල් එකේ ඇත...:frown:

    අඩෝ පොඩි ඒකා පවු කියලා ඉවසුවා ආය පාර්ට් ඒක දැම්මොත් පු# මහලා බඩයන්න බේත් දෙනවා හරිද .:frown::frown:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    අනේ කෙහුරෝ තා හිතාගෙන ඉන්නේ උබ මාව අල්ලගෙන මගෙ එක උල් කරනකම් මම බන්නිලාගෙන ඉදියි කියලද?උබ දන්නෙ නෑ මගේ හැටි..හතර දිශාවට උඩ පැනලා ගහනවා උබේ තුම්මුල්ලට ආයේ බෝට්ටුවක මාලදිවයින දිහාට ගිහින් ඇහිදන් එන්න වෙන විදිහට..:angry::angry:

    කොකටුවෝ උඹ හිතන්නේ උඹට උඩපනින්න දෙයි කියලද අල්ල ගත්ත ගමන් ගස් බඳිනවා.:frown::frown:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මෙහෙට වරෙවු කොල්ලනේ .........;)
    මෙඤ්ඤ මෙහෙ වරෙවු.........:P
    මෙඤ්ඤ මෙහෙ වරෙවු කොල්ලනේ....:rofl:
    ඤට ඤටා වරෙවු......:P

    මඤ්ඤං සෙට් එක දුවල වරෙවු යකෝ........:D
    නැත්නම් මම 2000 වෙනකන් තනියම පෝස්ට් දානවා හොඳේ.:love:
     
    Last edited:
    • Like
    Reactions: hector@troy

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ජේමිස්බන්ඩා007;17354776 said:
    මලින් මලට ඉගිලුනාට සමඤළයින් ඤමේ....
    අපි මලින් මලේ පැණි පෙරුවට වඤ බඹරුන් ඤමේ......

    මලෙ රුවෙ හැඩ බැලුවට කමක් නැනෙ මලෙ...
    මලින් මලට පැණි පෙරුවට මල ඤෝතලන් පුතෙ....

    මලෙ මලෙ මුල් හිමි කම නුඹට අයිති නැතෙ...
    මලක් හොයන් පැණි පෙරපන් ඇති තරමක් හිතෙ.....
    2UGy3LK.gif
    2UGy3LK.gif
    2UGy3LK.gif

    :yes:

    රිමික්ස් බයි ලබු ගෙඩියා.;)
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    බලමු එහෙනං එහෙම කරලා.හැබැයි ලැප් එකට මොනවහරි උනොත් ඔයා අලුත් එකක් අරන් දෙන්න ඕනේ.
    ඔයත් නියම කතාවක්නේ කියන්නේ.:rofl: බැරි වෙලාවත් ඔයාට ළමයෙක් එහෙම ඉන්න වෙලාවක, ඒ ළමය ලෙඩ වෙලා මුන්ගෙන් බෙහෙතක් එහෙම අහල, ඒ බෙහෙත දෙන්න කලින් "ඔන්න ඔයාල කිවුවා නිසා බෙහෙත් දෙනවා. ළමයට මොනවා හරි උනොතින් ඔයාල මට ළමයි හදල දෙන්න " කියනවද. :P ඔයාට නම් මඤ්ඤං ද කොහේදෝ මට පේන්නේ.;)

    දැන් ගොඩක් එවුන්ට රිදිලා මට බනිවි.:confused:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    කොකටුවෝ උඹ හිතන්නේ උඹට උඩපනින්න දෙයි කියලද අල්ල ගත්ත ගමන් ගස් බඳිනවා.:frown::frown:

    අඩෝ දෙන දෙයක් කාල. වෙන දෙයක් බලන් හිටපන්. සද්ද එපා හරී. ඇට දෙක පුක වටේට කැරකෙන්න දෙන්නේ හරිද.;)
     

    thanujaka

    Well-known member
  • ඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤ
     

    thanujaka

    Well-known member

  • අනේ කෙහුරෝ තා හිතාගෙන ඉන්නේ උබ මාව අල්ලගෙන මගෙ එක උල් කරනකම් මම බන්නිලාගෙන ඉදියි කියලද?උබ දන්නෙ නෑ මගේ හැටි..හතර දිශාවට උඩ පැනලා ගහනවා උබේ තුම්මුල්ලට ආයේ බෝට්ටුවක මාලදිවයින දිහාට ගිහින් ඇහිදන් එන්න වෙන විදිහට..:angry::angry:

    අඩෝ පරට්ටි...
    තෝව මරල මිනිහ මුහුදට දාල තොගේ පිට උඩ නැගල, තොගේ කකුලක් ගලවන් එකෙන්ම හබල් ගගහ තොවම බෝට්ටුවකට අරන් තමයි මං මලදියවින් ගියොත් යන්නේ දැනගන්...:growl:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    එපා වෙනවා බං. පහු ගිය දවස් ටිකේම වැස්ස. අද ටිකක් පායල. වැස්ස නැති නිසා පාලුයි වගෙයි බං.;)
     
    • Like
    Reactions: Ereshaz77

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ජේමිස්බන්ඩා007;17351191 said:
    තව විනාඩි 5ක් බලල යනව බං:(
    මාත් කිඹුලත් එක්කම කිරියට සමු දෙනවා.වැදගතෙක් එක්කම රිටය වෙන එක හොදයි:yes:

    මම එලකිරියෙන් යනවා, අයිත් එන්නේ නැහැ කියලා ත්‍රෙඩ් එකක් දාපං. එතකොට උඹගේ අගේ මිනිස්සු වර්ණනා කරාවි.:rofl: ඊට පස්සේ උන් කියන නිසා අයිත් එනවා කියලා වරෙන්.:P කී දෙනෙක් දැන් යනවා කියලා ගියාද. ඔයි ඉන්නේ අයිත් යස අගේට. :yes:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    පැය 3 ක් මෙතන. කවුරුත් නැහැනේ. මම යනවා. අයිත් හවස එනවා. 8 ට විතර. ඉන්න කෙනෙක් ඒ වෙලාවට එන්න. ට ටා.
     

    thanujaka

    Well-known member
  • පැය 3 ක් මෙතන. කවුරුත් නැහැනේ. මම යනවා. අයිත් හවස එනවා. 8 ට විතර. ඉන්න කෙනෙක් ඒ වෙලාවට එන්න. ට ටා.

    එල එල..
    මම නං ඉන්නවා බං ඒ උනාට අර ත්‍රෙඩ් එක අහන ප්‍රශ්න වලට උත්තර කොටනවා...:dull:
    රෑට සෙට් වෙමු ගෙබු ලඩියෝ.:yes:
     
    Status
    Not open for further replies.