☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    එලි වෙනකන් හිටියා බං. 2න් පස්සේ පුටුවෙම නින්ද ගිහින්.:D ඒ වෙද්දීත් ලැප ඔන් එකේ. දොන්ගලේ ක්‍රෙඩිට් ඉවර වෙලා. :P

    දොන්ගලේ ක්‍රෙඩිට් ඉවර උනාට දාංගලේ නැවතිලා නෑ වගේ
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    දොන්ගලේ ක්‍රෙඩිට් ඉවර උනාට දාංගලේ නැවතිලා නෑ වගේ

    අද ගෙදර ඉන්න දවසේ පාලුයි. මොකෙක් වත් නැහැ කතා කරන්න. කටිනෙ නිසා සේරම පන්සල් ගිහින්. 2 ට යනවා ක්‍රිකට් ගහන්න බිච් එකේ. එතකන් ආවේ බං. කෝ ඉතිං බයිට් කරන්න වත් එකෙක් නැහැනේ.
     
    • Like
    Reactions: Yevon1992

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ah kohomada machan...:D
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    අද ගෙදර ඉන්න දවසේ පාලුයි. මොකෙක් වත් නැහැ කතා කරන්න. කටිනෙ නිසා සේරම පන්සල් ගිහින්. 2 ට යනවා ක්‍රිකට් ගහන්න බිච් එකේ. එතකන් ආවේ බං. කෝ ඉතිං බයිට් කරන්න වත් එකෙක් නැහැනේ.

    පිස්සුද ඕයි!
    :angry::angry::angry::angry::angry::angry:
    පෝයට ක්‍රිකට් ගහන්නේ???
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    පිස්සුද ඕයි!
    :angry::angry::angry::angry::angry::angry:
    පෝයට ක්‍රිකට් ගහන්නේ???

    එහෙනම් මොනවද ගහන්න කියන්නේ.:rofl: සිල් ගන්න තව කල් තියෙනවා. ක්‍රිකට් ගහල නාල අපි හවසට මල් බලන්න පන්සල් යනවනේ.:D
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඔන්න මගෙනුත් සත්‍ය කතාවක් සමග මඩක්, "දැන් ඔයාගෙ අර අරක කොහොමද, සනීපද ? ඔව් ඔව් අරක කිව්වෙ ඒක තමයි" :P

    කෝ කෝ කෝකද දැන් ඔය අහන්නේ?? උණ ද...ඒක අඩුයි ...දැන් ද අහන්නේ??? මළත් ඔච්චරයි:dull::dull:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අද ගෙදර ඉන්න දවසේ පාලුයි. මොකෙක් වත් නැහැ කතා කරන්න. කටිනෙ නිසා සේරම පන්සල් ගිහින්. 2 ට යනවා ක්‍රිකට් ගහන්න බිච් එකේ. එතකන් ආවේ බං. කෝ ඉතිං බයිට් කරන්න වත් එකෙක් නැහැනේ.

    ඇයි සිල් ගන්න යන්න එපයි...අපරාදේ.....:dull:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඇයි සිල් ගන්න යන්න එපයි...අපරාදේ.....:dull:

    එක පාරක් සිල් ගන්න ගියා අනේ. එදා මොකක් හරි එහෙකට එන්න උනා ගෙදර. ආවම මතක් උනේ සිල් පවරන කලේ නැහැ කියලා. ඉතිං තවම ඉන්නේ මම සිල් ගත්තු ගමන්.:rofl::rofl::rolleyes:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මාත් ආවා ඈ..:dull::D

    ගෙනාපුවා මේසේ උඩින් තියල වාඩි වෙන්න බලන්න.:D පුටු ටික නම් ටිකක් හිස් මේ වෙලාවේ.:yes: ඈ ළමයෝ මොකෝ මේ අවේලාවේ.:confused:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    ඉට්ස් ඔකේ බේබි උබ පලයන්

    පවු බං. කන්න මොනවා හරි දුන්නද? ඉතුරු වෙලා තියේද බලපන්. බෝතලේ නම් ඉවරයි. අන්තිම චුට්ට තියෙන්නේ. ;)
     
    Status
    Not open for further replies.