එලි වෙනකන් හිටියා බං. 2න් පස්සේ පුටුවෙම නින්ද ගිහින්.ඒ වෙද්දීත් ලැප ඔන් එකේ. දොන්ගලේ ක්‍රෙඩිට් ඉවර වෙලා.
![]()
දොන්ගලේ ක්‍රෙඩිට් ඉවර උනාට දාංගලේ නැවතිලා නෑ වගේ
එලි වෙනකන් හිටියා බං. 2න් පස්සේ පුටුවෙම නින්ද ගිහින්.ඒ වෙද්දීත් ලැප ඔන් එකේ. දොන්ගලේ ක්‍රෙඩිට් ඉවර වෙලා.
![]()
දොන්ගලේ ක්‍රෙඩිට් ඉවර උනාට දාංගලේ නැවතිලා නෑ වගේ
ah kohomada machan...![]()

අද ගෙදර ඉන්න දවසේ පාලුයි. මොකෙක් වත් නැහැ කතා කරන්න. කටිනෙ නිසා සේරම පන්සල් ගිහින්. 2 ට යනවා ක්‍රිකට් ගහන්න බිච් එකේ. එතකන් ආවේ බං. කෝ ඉතිං බයිට් කරන්න වත් එකෙක් නැහැනේ.

පිස්සුද ඕයි!
පෝයට ක්‍රිකට් ගහන්නේ???
සිල් ගන්න තව කල් තියෙනවා. ක්‍රිකට් ගහල නාල අපි හවසට මල් බලන්න පන්සල් යනවනේ.
ඔන්න මගෙනුත් සත්‍ය කතාවක් සමග මඩක්, "දැන් ඔයාගෙ අර අරක කොහොමද, සනීපද ? ඔව් ඔව් අරක කිව්වෙ ඒක තමයි"![]()
කෝ කෝ කෝකද දැන් ඔය අහන්නේ?? උණ ද...ඒක අඩුයි ...දැන් ද අහන්නේ??? මළත් ඔච්චරයි![]()
අද ගෙදර ඉන්න දවසේ පාලුයි. මොකෙක් වත් නැහැ කතා කරන්න. කටිනෙ නිසා සේරම පන්සල් ගිහින්. 2 ට යනවා ක්‍රිකට් ගහන්න බිච් එකේ. එතකන් ආවේ බං. කෝ ඉතිං බයිට් කරන්න වත් එකෙක් නැහැනේ.

එහෙනම් මොනවද ගහන්න කියන්නේ.සිල් ගන්න තව කල් තියෙනවා. ක්‍රිකට් ගහල නාල අපි හවසට මල් බලන්න පන්සල් යනවනේ.
![]()
ඇයි සිල් ගන්න යන්න එපයි...අපරාදේ.....![]()

2 ට යනවා ක්‍රිකට් ගහන්න බිච් එකේ. .
අම්මට සිරි පට්ට life එකක් තියෙන කොල්ලෙක්
ඇයි සිල් ගන්න යන්න එපයි...අපරාදේ.....![]()
ඉට්ස් ඔකේ බේබි උබ පලයන්

මම කලින් ඇවිත් ගියේ යේ ආව බොල
මාත් ආවා ඈ..
පුටු ටික නම් ටිකක් හිස් මේ වෙලාවේ.
ඈ ළමයෝ මොකෝ මේ අවේලාවේ.
ඉට්ස් ඔකේ බේබි උබ පලයන්