ජේමිස්බන්ඩා007;17345427 said:නිතීඤ්ඤ මහත්තුරුන්ටත් සද්දෙ දාගෙන එන්නෙ උබද මෙතන අයියා![]()

බොට මන් කිවුවා නෙහ් මෙතන නීති @#$%^& කියවන්ට එපා කියලා![]()

ඉතින් අහන දේවල් වලට උත්තර නොදී ඉන්න පුළුවන් යැ යෝධියේ...![]()

.එපා යකුනේ..එතකොට අනිත් උනුත් පටන් ගන්නවා නොවැ...බොට තේරෙන් නැතුවා.....

මැක්ස් බෝයි දැන් අසනීප තත්වය හොඳයිද...මොකෝ වෙන්නේ.... ගෙදරට වෙලා නිකම් ඉන්න ගියාම එපා වෙනවා බන්

රුල්ස් වලින් පිට පැන්නොත් බෝව පන්නනවා කියලා ....එපා යකුනේ..එතකොට අනිත් උනුත් පටන් ගන්නවා නොවැ...බොට තේරෙන් නැතුවා.....
![]()

welcome පුතා...![]()
රුල්ස් වලින් පිට පැන්නොත් බෝව පන්නනවා කියලා ....එපා යකුනේ..එතකොට අනිත් උනුත් පටන් ගන්නවා නොවැ...බොට තේරෙන් නැතුවා.....
![]()
මොකෝ වෙන්නේ.... ගෙදරට වෙලා නිකම් ඉන්න ගියාම එපා වෙනවා බන්

මැක්ස් බෝයි දැන් අසනීප තත්වය හොඳයිද...![]()
දැන් අඩුයිද ඔයාට??? හොදට කාලා බිලා හොද වෙන්න ඉක්මනටමොකෝ වෙන්නේ.... ගෙදරට වෙලා නිකම් ඉන්න ගියාම එපා වෙනවා බන්

අහන දේවල් වලට උත්තර නොදී ඉන්න කොහොමද කියපියකෝ මුලින්ම...
මට බෑ කියන්නද...![]()

මචං මහින්ද තුන්වෙනි වරයට ඉල්ලීම ගැන උබේ නීතිමය දැක්ම ගැන දානවා කිවුවනේද?
දාපන් ත්‍රෙඩ් එකක්... ආණ්ඩුක්‍රම වවස්ත්වත් එක්ක ගලපලා. පරණ එකටද අදාල වෙන්නේ, අලුත් එකටද? පොඩි අවබෝදයක් ගන්න අපිටත්

මොනවා වෙන්නද බං ඉතිං...
උබනං ගෙදෙට්ට වෙලා නිකං කකා බිබී ඇතිනේ මේ ටිකේ...![]()
මචං මහින්ද තුන්වෙනි වරයට ඉල්ලීම ගැන උබේ නීතිමය දැක්ම ගැන දානවා කිවුවනේද?
දාපන් ත්‍රෙඩ් එකක්... ආණ්ඩුක්‍රම වවස්ත්වත් එක්ක ගලපලා. පරණ එකටද අදාල වෙන්නේ, අලුත් එකටද? පොඩි අවබෝදයක් ගන්න අපිටත්