වැඩ කරන තැනින් බන් හැදෙන්න ඇත්තේ. වත්ත පිටියන්ම් අවුලක් නැහැ
එහෙමත් කේස් එකක්ද...
හා හා එහෙනං එක දිගට ගොඩක් වෙලා ආයේ උබ ඔය ලැප දිහා බලන් ඉන්න එපා...
ගිහිල්ල තව පොඩ්ඩකින් ආපහු වරෙන්...



වැඩ කරන තැනින් බන් හැදෙන්න ඇත්තේ. වත්ත පිටියන්ම් අවුලක් නැහැ



දැන්වත් ඔය වත්ත පිටිය පොඩ්ඩක් සුද්ද කරලා දාපං...
පව් කෙසේ වෙතත් ඕක නොසැලකිල්ල නං තමා...
ටොනික් මූඩියත් ඇති බං උන්ට හැදෙන්න...![]()


ඉතිං කියපිය යෝධියේ..
අහන ඒවාට උත්තර නොදී වෙන මක්කද කොරන්ට කියන්නේ...![]()




එහෙමත් කේස් එකක්ද...
හා හා එහෙනං එක දිගට ගොඩක් වෙලා ආයේ උබ ඔය ලැප දිහා බලන් ඉන්න එපා...
ගිහිල්ල තව පොඩ්ඩකින් ආපහු වරෙන්...![]()

ගැණුන්ට ඕන නැති මගුලක් නැ

ජේමිස්බන්ඩා007;17345961 said:මොකො හිනා වෙන්නෙ මට ඔන වෙගෙන් මම වනන්නෙගැණුන්ට ඕන නැති මගුලක් නැ
![]()
![]()
![]()


ඔහෙයි මමයි දන්න ටොනික් මුඩිය....
බොට රුල්ස් මතක නැද්ද මේකේ...
ඒ ළමයට ඉන්න දෙනවා යෝදයෝ..මරන්නද හදන්නේ![]()

බාර් වහල බොල. අමාරුවෙන් හොයාගත්තේ.
![]()
