ආර්තික අතින් මිනිස්සු අසාර්තක උනාම ඒ අයට කියන්න දහසක් දේවල් තියෙනවා. ඒත් හිත යටින් හිතනවා අරෙහෙම උනානම් මෙහෙම උනානම් කියල. ඔය කොයි ගෑනිත් ආසයි ලස්සනට කාලා ඇදල ඉන්න. පෙරලුන අත හොදයි කියල ලෝකෙට කිව්වට![]()
කොහෙන්ද මේක ගත්තේ???


ආර්තික අතින් මිනිස්සු අසාර්තක උනාම ඒ අයට කියන්න දහසක් දේවල් තියෙනවා. ඒත් හිත යටින් හිතනවා අරෙහෙම උනානම් මෙහෙම උනානම් කියල. ඔය කොයි ගෑනිත් ආසයි ලස්සනට කාලා ඇදල ඉන්න. පෙරලුන අත හොදයි කියල ලෝකෙට කිව්වට![]()


කොහෙන්ද මේක ගත්තේ???![]()

wish karapiyahoda deyak
![]()



මම දන්නෑ ඔය කියන විදිහේ සල්ලිකාර ජෝඩු කීයක් ගැන ඔයා දන්නවද කියලා...හැබැයි ඔයා ඔයාගේ ජීවිතේ විතරක් නියැදියකට අරන්නන්න් ඔය කියන්නේ ඔයා සම්පූර්ණ වැරදියි මිත්‍රයා...ඔතන වැරැද්ද සල්ලි වල නෙමෙයි...මිනිස්සුන්ගේ මානසික හා පෞරුෂත්වයේ...ඔයා ලොකු සල්ලිකාරයෙක්ගේ පුතෙක් නෙමෙයි කියලා කියලා තිබුන්නා මේකේ...එතකොට කියන්න ඔයාගේ අම්මා ඔහොම තාත්තව ප්‍රෙස් කලාද?ඒක ගැන මොකෝ කියන්නේ...ඔතන වැරැද්ද අවබෝධයේ...සමාජේ ගැන තියෙන අනවබෝධය,නූගත්කම,බොරු සෝබනේට තියෙන කැමැත්ත,පුහු ආටෝපය,ලොකුම දේ තියෙන එපා කරපුකම...
රත්තරං සහ ආශ්මී අතර ඇති වූ සංවාදයකින් උපුටාගන්නා ලදී..




මගේ ආදරණිය සුරංගනාවි,
මාත් ආසයි කාර් එකක් අරන් ඔයාව නග්ගගෙන රවුමක් ගහන්න..
මාත් ආසයි දෙන්න පුලූවන් හැම සැපක්ම ඔයාට දෙන්න..
මටත් ආසයි ඒ ලස්සන සුපිරි ලොකේ ඔයාගෙ හීන හැබෑ කරන්න..
ඒත් දෙයියනේ මම කොහොමද ඒ වගේ හීන ලෝකයක් හැබෑ කරන්නෙ.
තාම මම ඉගෙන ගන්නවා.. මම කොහොමද ලොකු ලොකු වැඩ කරන්න ගිහින් අමාරුවෙ වැටෙන්නේ... මගේ ළඟ ලක්ෂ ගණන් සල්ලි නෑ ඔයාට සුපිරි ජීවිතයක් දෙන්න.. ආමාරුවෙන් හදාගත්තු ගේ පොඩ්ඩක් ඇරෙන්න මටම කියලා තියෙන්නේ තාමත් ලෝන් ගෙවන මෝටර් සයිකලේ විතරයි..
ඒත් ඔයා දකින්නේ සුපිරි ගෙදරක ජීවත් වෙන්න.. සුපිරි වාහනේක ගමන් යන්න... නෑදෑයොන්ට පේන්න හොඳ විදිහට ජිවත්වෙන්නයි ඔයාට ඕන..
ඇත්තටම ඔයාව මට හම්බවෙද්දි මම හිතුවේ ඔයා මගෙ තත්වෙ තේරුම් අරන් සාමාන්‍ය විදිහට මාත් එක්ක ජීවත්වෙයි කියලයි... ඒත්...
ඔයාගේ හීන ලොකේ තිබ්බේ ඊට ගොඩාක් උඩින්..
පුංචි කාලේ ඉඳන් සැපට හැදුනු ඔයාව එක්කන් ඇවිත් අපේ පුංචි ගෙදර තියන්න බෑ කියලා මම හොඳට දන්නවා...
ඔයාට මම ගොඩාක් ආදරෙයි... ඔයාත් මට ගොඩාක් ආදරෙයි..
ඒත්... අපි ඉපදුනේ ලෝක දෙකක..
ඔයාගෙ ලොකෙට මට එන්න පුලූවන් වුණාට, ඔයාට බෑ මගෙ දුප්පත් ලොකෙට ඇවිත් සතුටින් ඉන්න...
මගේ පණ , මට බෑ ඔයාට දුකක් දෙන්න..
ඔයාගේ තරාතිරමට ගැළපෙන කෙනෙක් බඳින්න පුලූවන්කම තියෙද්දී
මා එක්ක ඇවිත් ඔයා දුක් විඳිනවා බලන්න මට බෑ...
ඒ නිසාම මම කවදාවත් ඔයාට අඩුවක් වෙනවා දකින්න කැමති නෑ..
ඔයා පොහොසත් කෙනෙක් බැඳල සතුටින් ජීවත්වෙන්න..
මට දුකයි ..ඒත් ඔයා දුක් විඳිනවා දකිනවාට වඩා මට මගේ දුක දරා ගන්න පුලූවන්.... මම හැමදාමත් ආදරෙයි ඔයාට....
මේ ඔයාගෙම අසරණ දුප්පත් සුදු...


නෑ...මේ අපේ අශ්මි අක්කා???
ලින්ක් පිල්ස් සුදු මල්ලි![]()
මේක කියවද්දී මට දහසකුත් ඒවා මතක් උනා කියන්නකෝ![]()
අෆ්ෆා කවියෝ වෙල්කම් කිවුවා ඔන්න![]()



බඩී මොකෝ මේ.....

Thank you.... Thank you....
moko wenne methana?
mage laptop ekata kela wela hitiya. thama sinhala type karanna baha![]()



