☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මම යනවා කොල්ලනේ,සු.රා..............

    හරි හරි. සු.රා.
    මම ඉස්සෙල්ල හිතුවේ ඔයාගේ නම කෙටි කරලා සු. රා. කියනවා කියලා.
    පස්සෙනේ මීටර් උනේ මොකක්ද කියලා.:D
    තව පොඩ්ඩෙන් මම ගහන්නේ ල. ගෙ. කියලා (ලබු ගෙඩිය):yes:
    මාර නෝන්ඩිය වෙන්නේ එහෙම උන නම්.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    හරි හරි. සු.රා.
    මම ඉස්සෙල්ල හිතුවේ ඔයාගේ නම කෙටි කරලා සු. රා. කියනවා කියලා.
    පස්සෙනේ මීටර් උනේ මොකක්ද කියලා.:D
    තව පොඩ්ඩෙන් මම ගහන්නේ ල. ගෙ. කියලා (ලබු ගෙඩිය):yes:
    මාර නෝන්ඩිය වෙන්නේ එහෙම උන නම්.

    pati roll :rofl::rofl:
    aththatama mokakda ban su.ra kiyanne??
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    වරෙන් බන්ඩො බුලක් කෙලින්න..
    ගනින් බුලත් විටක් හපන්න...:D

    පාර දිගේ බඩු බල බල........
    මහා පාරේ හරි කලබල..........

    ටක් ගානවා ටික් ගානවා....
    ටිකක් කනවා දොර වහනවා....
    හුණු කිල්ලෝටයක් අරගෙන.....
    හෙක්ටරය බුලත් විට හපනවා.....:D
     
    හරි හරි. සු.රා.
    මම ඉස්සෙල්ල හිතුවේ ඔයාගේ නම කෙටි කරලා සු. රා. කියනවා කියලා.
    පස්සෙනේ මීටර් උනේ මොකක්ද කියලා.:D
    තව පොඩ්ඩෙන් මම ගහන්නේ ල. ගෙ. කියලා (ලබු ගෙඩිය):yes:
    මාර නෝන්ඩිය වෙන්නේ එහෙම උන නම්.

    xbjqmYz.gif
    xbjqmYz.gif
    xbjqmYz.gif

    අපිත් ගියා සු.රා.
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    පාර දිගේ බඩු බල බල........
    මහා පාරේ හරි කලබල..........

    ටක් ගානවා ටික් ගානවා....
    ටිකක් කනවා දොර වහනවා....
    හුණු කිල්ලෝටයක් අරගෙන.....
    හෙක්ටරය බුලත් විට හපනවා.....:D

    අනේ ලබ්බෝ අමල් බිසෝ
    කතන්දරේ කියන්නකෝ...:D
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඔන්න එහෙනම් මමත් යනවා...
    උබලා හැමෝටම සු.රා.:)

    උඹල හැමෝම ගියාම මට යන්න වෙන්නේ කාටවත් නොකියම. හිටපන්කෝ මම තනියම පෝස්ට් දාල ගහනවා අද 2000.:P
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ko okkoma giyada?
    :P

    අදත් වෙනද වගේම සෙල්ලම නැගල එනකොට කට්ටිය ගියා. අපේ ගෙවල් ළඟ අක්ක කෙනෙකුත් ඉන්නවා. එයා කියන්නෙත් මිනිහ බීල එනවලු. නිදාගන්න කිට්ටුව අක්කව අවුස්සලා ඉවර වෙලා, අරූ නිදගන්නවලු අනිත් පැත්තට හැරිලා. මෙතනත් උනේ එ වගේ දෙයක්නේ.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අදත් වෙනද වගේම සෙල්ලම නැගල එනකොට කට්ටිය ගියා. අපේ ගෙවල් ළඟ අක්ක කෙනෙකුත් ඉන්නවා. එයා කියන්නෙත් මිනිහ බීල එනවලු. නිදාගන්න කිට්ටුව අක්කව අවුස්සලා ඉවර වෙලා, අරූ නිදගන්නවලු අනිත් පැත්තට හැරිලා. මෙතනත් උනේ එ වගේ දෙයක්නේ.

    ethakota akka thaniyama gema gahanawalu :P
     
    Status
    Not open for further replies.