wifi walinda enne ?


ammata siri. mehe ude pandara 12:07
kade wifi..
welawa kiwwa dan. puluwannam hoyaganna koheda kiyala![]()
mata e sambandawa denuma madi macho. italy da inne?

mama hamadama nidiyanne 3th pahu wela
habai nagitinne 7ta

මටත් එහෙම කරන්න පුළුවන්, හැබැයි අපේ ඔෆිස් එකේ දවල් නිදියන්න දෙනවනම් විතරක්.![]()
na machoooo
England![]()
වෙන මිනිස්සු යන්න දඟලනවා. ඔයා ඇයි දුකෙන්. කවද්ද ලංකාවට එන්නේ.

issaranam hodai. eth dan harinaha.
labana aurudde March wala wage enna inne
අපි කිහිප දෙනෙක්ගේ අදහසක් තියෙනවා එළකිරි එකේ ගෙට් ටුගෙද එකක් තියන්න ලබන අවුරුද්දේ. එහෙම උනොතින් සෙට් වෙමු. එල කොල්ලෝ කෙල්ලෝ ටිකක් ඉන්නවා මේකේ ඇතුලේ හිර වෙලා.


elakiri..
mamath enawa![]()
ඔවු.

ela ela mamath set wenawaමේ ත්රෙඩ් එකේ මුලදිමයි කතා උනේ. ගොඩක් දෙනෙක් ඉන්නේ ලංකාවේ නෙවිනේ. එ නිසා එයාල එනකන් ඉන්න වෙනවා.
