☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    issaranam hodai. eth dan harinaha. :(
    labana aurudde March wala wage enna inne

    අපි කිහිප දෙනෙක්ගේ අදහසක් තියෙනවා එළකිරි එකේ ගෙට් ටුගෙද එකක් තියන්න ලබන අවුරුද්දේ. එහෙම උනොතින් සෙට් වෙමු. එල කොල්ලෝ කෙල්ලෝ ටිකක් ඉන්නවා මේකේ ඇතුලේ හිර වෙලා.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අපි කිහිප දෙනෙක්ගේ අදහසක් තියෙනවා එළකිරි එකේ ගෙට් ටුගෙද එකක් තියන්න ලබන අවුරුද්දේ. එහෙම උනොතින් සෙට් වෙමු. එල කොල්ලෝ කෙල්ලෝ ටිකක් ඉන්නවා මේකේ ඇතුලේ හිර වෙලා.

    elakiri..
    mamath enawa :yes::yes:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    elakiri..
    mamath enawa :yes::yes:

    මේ ත්‍රෙඩ් එකේ මුලදිමයි කතා උනේ. ගොඩක් දෙනෙක් ඉන්නේ ලංකාවේ නෙවිනේ. එ නිසා එයාල එනකන් ඉන්න වෙනවා.
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    උයනක්‌ නැහැ දැන් පාලුවට ගිහින්. පටන් ගත්තු දවසේ නම් පෝස්ට් එකක් ටයිප් කරලා පෝස්ට් කරල බලන්න වෙනවා අන්තිමට හිටපු තැන කොහෙද කියලා.:P
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මේ ත්‍රෙඩ් එකේ මුලදිමයි කතා උනේ. ගොඩක් දෙනෙක් ඉන්නේ ලංකාවේ නෙවිනේ. එ නිසා එයාල එනකන් ඉන්න වෙනවා.
    ela ela mamath set wenawa :yes:
     
    Status
    Not open for further replies.