☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    thanujaka, labu gediya, KPZ, IveyStyle සහ hector@troy පමණක් ඉතිරිව සිටි...

    chamali2009 හැඟී හොරෙන් හොරෙන් බලමින් රෑට පමණක් එයි...
    අනිකුත් එවුන් අහම්බෙන් බලමින් සිනා සෙමින් යයි....
    බලපු බව පෙන්වන්න වත් කොමෙන්ටුවක් දාගෙන යාමේ පුරුද්දක් නැත....
    වල් කුණුහරුප ත්‍රෙඩ් එකක් දාල නම් රටේ නැති පණ්ඩිතයෝ එතන ඇත....
    දේශපලකයෝන්ට කඩේ යන්නන්ද ඇත...
    උන්ට මොනවා ලැබෙනවාදැයි දන්නේ දෙවියෝ පමණකි...
    ගුටි කෙලගන්න එකා විඳවයි...
    දිනපු එකාගේ බෙල්ලවත් නොපෙන්නේනට ඌ මහත් වෙයි....
    එළකිරියේ ගොඩක් එවුන්ගේ කෙල්ල තරහ වෙන්නේ ඌට ත්‍රෙඩ් එකක් දාන්න අවස්ථාවක් ලබා දෙමිනි...
    නිල් කොටු තියෙන එවුන් මෙන්ම රතු කොටු තියෙන එවුන්ද මෙහි සිටී...
    නමුත් මෙතෙක් කොළ කොටු දැක නැත..
    තියෙන එකෙක් හම්බ වී ද නැත...
    GT ඇඩ්මින් වුවද එයාට තියෙන්නෙත් නිල් කොටුය.....
    මගේ පෝස්ට් 1302, රෙප් 1982 වුවද රෙප් දෙන්න පුළුවන් 3කි....
    එහෙත් සතියක සිට බැලුවත් කරුමෙකට හෝ චාමලී නගාට රෙප් දෙන්නට පුළුවන් උනේ නැත...
    ගෙදරදී ආතල් එකේ එළකිරි එන්න හැදුවද සිග්නල් නැත...
    ඔෆිස් එකේදී සිග්නල් තිබුනද ආතල් ගත නොහැක....
    ඒත් හොරෙන් ඉන්ටනෙට් ආ හැක...
    මට මඤ්ඤං වැඩි වි ඇත....
    ඊට බෙහෙත් නැත...

    මම ඉද හිට හෝ එබෙන්නේය....
    නිවාඩු දවසේද රස්සාවේ වැඩ ඇත ඒ මගේ රස්සාවේ සොභාවයයි...
    මා රස්සා 2 ක් කරන එකෙකි...
    තව බිස්නස් එකක්ද පොඩියට කරන්නේය...
    ඉතිං මෙහෙම හරි එනවා මදිද...
    ගෙදරටම වී ඉන්නා චාමලී කෙල්ල වත් නැතය....
    ගෙදරට වෙලා බකන් නිලං ඉන්නවාද දන්නේ නැතිය...
    ලබුගෙඩියා හොද එකාය...
    කෙසේ හෝ එන්නේය...
     

    ~twinkle~

    Banned
  • Nov 10, 2012
    146
    9
    18
    11.gif
    welcome

    11.gif
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මම ඉද හිට හෝ එබෙන්නේය....
    නිවාඩු දවසේද රස්සාවේ වැඩ ඇත ඒ මගේ රස්සාවේ සොභාවයයි...
    මා රස්සා 2 ක් කරන එකෙකි...
    තව බිස්නස් එකක්ද පොඩියට කරන්නේය...
    ඉතිං මෙහෙම හරි එනවා මදිද...
    ගෙදරටම වී ඉන්නා චාමලී කෙල්ල වත් නැතය....
    ගෙදරට වෙලා බකන් නිලං ඉන්නවාද දන්නේ නැතිය...
    ලබුගෙඩියා හොද එකාය...
    කෙසේ හෝ එන්නේය...

    Butter spread Bread :rofl::rofl::rolleyes::rolleyes::rolleyes:
     

    thanujaka

    Well-known member
  • මම ඉද හිට හෝ එබෙන්නේය....
    නිවාඩු දවසේද රස්සාවේ වැඩ ඇත ඒ මගේ රස්සාවේ සොභාවයයි...
    මා රස්සා 2 ක් කරන එකෙකි...
    තව බිස්නස් එකක්ද පොඩියට කරන්නේය...
    ඉතිං මෙහෙම හරි එනවා මදිද...
    ගෙදරටම වී ඉන්නා චාමලී කෙල්ල වත් නැතය....
    ගෙදරට වෙලා බකන් නිලං ඉන්නවාද දන්නේ නැතිය...
    ලබුගෙඩියා හොද එකාය...
    කෙසේ හෝ එන්නේය...

    එතුමිය අද උදේ මහින්ද මාමිව බලන්න ගිහිල්ල..
    එහෙ ඕපනින් එකකට මාමි එනවා කියල...:yes::yes:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒ කොහොමද බං ඒකට යන්නේ. කොළ කොට්ටෙක් දකින්නත් ආසයි.:yes:

    ඒකට www.elakiri.com මුල් පිටුව වෙත යා යුතුය...
    පසුව වම්පැත්තේ පහළ කෙළවරේ ඇති මෙනු පොජ්ජෙන් EK Main ගත යුතුය... බොල
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    සහෝදරයාගේ thread එකේ මම පොස්ට් දාන එක හරි නැද්ද මන්ද කියලත් හිතෙනවා.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එතුමිය අද උදේ මහින්ද මාමිව බලන්න ගිහිල්ල..
    එහෙ ඕපනින් එකකට මාමි එනවා කියල...:yes::yes:

    මේකිට මඤ්ඤං ද දන්නෙ නෑ.
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    එකේ ඉතිං ආයේ අමුතුවෙන අහන්න දෙයක් තියෙනවය..
    ගිහින් ආඩම්බරකාර තාත්ති බලන්න...:rofl:

    එහෙමද. අද ආඩම්බරකාර තාත්තිගේ වයිපරේ ආව වැලිගමට. වැලිගම නගර සභාවේ තිබුන උත්සවයක්. ඒකට ආව. මෙයත් එයා එක්කම ආවද දන්නේ නැහැනේ.
     

    thanujaka

    Well-known member
  • එහෙමද. අද ආඩම්බරකාර තාත්තිගේ වයිපරේ ආව වැලිගමට. වැලිගම නගර සභාවේ තිබුන උත්සවයක්. ඒකට ආව. මෙයත් එයා එක්කම ආවද දන්නේ නැහැනේ.

    වෙන්ටැ..
    වැඩි විස්ටහ්රයක් දන්නේ නෑ බං..:no:
     

    ~twinkle~

    Banned
  • Nov 10, 2012
    146
    9
    18
    yeah yeahh..
    we both are pointing out the same person...
    he just came online...
    will be here withing 2-3 minutes...:yes::yes:

    by the way.. clear your inbox for a while... i have something to tell you..
    drop me a message once it is cleared ok..;)
     
    Status
    Not open for further replies.