☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka


    සදේ නුඹ ඇයිද මේ යාමේ
    අහස කරා නැගුනේ...:rolleyes:


    නීල නයන නිල් ඉඳුවර පෙම් බැඳී මනරම්...
    ඔබ පෙම් කලාද මගේ පෝස්ට් එකට හෙක්ටරය මෙතරම්...:D
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    නොදැන ඔබ එදා මට බැන වදින්නට ඇති...
    ජාති ජාති වත් තරහක් මගේ නම් නැති...

     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    සුබ උදෑසනක් හෙක්ටර...

    සිරි සාර බුලත් විට කාල බලං...
    පොඩි නංගි වරෙන් පොඩි මල්ලි වරෙන්..


    මම විට කන්නේ නෑ යකෝ....:angry:
    ඕනේ නම් අපි චුයින්ගම් එකක් කමු..:rolleyes:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka


    මම විට කන්නේ නෑ යකෝ....:angry:
    ඕනේ නම් අපි චුයින්ගම් එකක් කමු..:rolleyes:

    කනවානම් අනේ මන් අරන්..
    ඕන තැනක් කන්න රත්තරන්...
    ලුණු මදි නම් කඩේකට ගිහින්..
    ගෙනත් දාන් කන්න රත්තරන්.

    2.gif
    2.gif
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ලැබිම හා නොලැබීම අතර ඇත්තේ සුළු වෙනසකි.
    චමලිට 1 ලැබුන අතර, කිරිපැණි ට 1000 ලැබුණි.
    මට 2000 ලැබුන අතර, KPZ ට 3000 ලැබුණි.
    තනුජක ට කිසිත් නොලැබුන අතර, අප අතර තිබු මිත්‍රත්වය තව තවත් වැඩි උනි.
    පෝස්ට් ගණන වැඩි වන විට ත්‍රෙඩ් ඒක දැමු ටොමා ට ලකුණු ලැබුණි.
    3000 පසු කරන්නට සියලු දෙනාම එකතු වූ බැවින්, එය සිල්ලටම හිමි වූ දෙයකි.
    1000 ට හා 2000 ටද එසේමය.
    මෙසේ එකතු වී හෝ හිතේ තියෙන්නාවූ පාළුව කාන්සිය මගහරවා ගැනීමට හැකි නම් එයද මහඟු පිනකි.
    විවාහ වූ කාන්තාවගෙන් දික්කසාද වී, දෙවැනි වරට සෙට් වූ කෙල්ලද මාව අතහැර නොසලකා හැරී නිසා, මාගේ හිතේ ඇති වේදනාව දන්නේ මා පමණි.
    දැන් කවුරු මොනවා කිවුවත් හදිසියට ඉන්නේ මට මා පමණකි.
    මාගේ මල්ලිගේ බිරිඳට බබෙක් ලැබෙන්නට සිටින බැවින්, සියල්ලගේම අවධානය ඇය වෙත යොමු වි ඇත.
    වෙන අයෙකුට මේවා උනේ නම් අද ගඟක මුහුදක පා වෙනවා මෙන්ම, චාමලී නගා කිවුව මෙන් එල්ලී මැරෙනු ඇත.
    අනුන්ගේ දුකත් විහිලුවකට ගන්න එවුන් ඉන්න රටේ, කෙසේද මම මගේ දුක කාටවත් කියන්නේ..
    කොතරම් පිස්සු නැටුවත්, විහිලු කලත්, විනෝද උනත්, ඒ හිතේ ඇති දුක මිහිපිට ඇති කිසිවෙකුටත් නොවේව කියල ප්‍රර්ථනා කරමි.
    එලකිරි එන්නේ හිත හොඳ එවුන් ඉන්න බැවිනි.
    මුහුණ නොදැක්කත්, නම දන්නේ නැති උනත් ගති ගුණ අතින් ඉහල පිරිසක් මෙහි ඇත.
    එහෙත් මගේ දුක කියල ත්‍රෙඩ් එකක් දමන්නේ නැත්තේ, ඒ වගේ දේවල් ගොඩක් දෙනෙක් විහිලුවට ගන්නා බැවිනි.
    උදේට ඇහැරන අතර සවස වන්නේ කියටදැයි බලන්නේ එලකිරි එන්නටය.
    ෆේස්බුක් ගියපු කාලයක් මතක නැත.
    වෙලාවකට මට මේ දේවල් අතහැර මහන වීමට සිතෙන අතර,
    දෙමවුපියන් දැඩි සේ විරුද්ද වන බැවින් ඉවසා කටයුතු කරමි.
    බුදුන් කල ඇස් පෙන්නේ නැති කන් ඇහෙන්නේ නැති එකෙක් වී මා බොහෝ විට සිටින්නට ඇත.
    නැත්නම් සසර ගමනින් එතෙර වී ගොඩක් කල් නික්මවා ඇත.
    තව කීමට බොහෝ දේ ඇත.
    උදේට මිනිස් සිත් තුල සතුට මිස ශෝකය ඇති නොකළ යුතු බැවින් මින් නවතිමි.

    අඩේ උඹ ගැන අද තමයි දැන ගත්තෙ මචං. :( උඹට අපි සෙට්එක ඉන්නවා බං. ඇහැට දැකල නැති වුනත් කටහඩ අහල නැති වුනත් අපිට උඹේ තත්වෙ තේරෙනවා බං.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කවුද කැපුවේ.....
    කවුද කැපුවේ මගේ ආනමාලු කැන...:D

    හොඳට බලන්න.

    11.gif

    අඩෝව් උඹ ඒක එඩිට් කොරා...... ලබු තිත්තයි ලබු තිත්තයි.
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :P:Pමඤ්ඤං කිරිල්ලි කොහේ ගියාදෝ....
    මඤ්ඤං කැලෑවේ ඉගිල ගියාදෝ....
    මඤ්ඤං කෙලින්නයි..
    මඤ්ඤං බලන්නයි.....
    ආවාදෝ ආවාදෝ කෝ.....;)

    ගීත පඩ රචනය මගේ බැවින්, කරුණාකර කතෘ අයිතිය සුරකින්න.
     
    Status
    Not open for further replies.