කිස්ට් ටොම් මාටෝ සෝස්.![]()
දවසක් දා හැන්දෑවක
ලබුගෙඩියක් කන්නට සිතුනා...
සිතුවෙත් නෑ ඒ ජාමෙක
ලාබුගෙඩියා එයි කියලා

හැට්ට........ (hector)
කොහෙද බොල ගියේ.




මගේ නම කන්න එපා බොල මම තමයි තුසර පුරයේ අසාහය යුධ වීරයා...

ලාබ සිනා සිත කලබන
නොදුටු සෙයිලමේ
නුඹ පාර කියා මග නො අසන්
ටොමා සාමිනේ....
යුද්දයේදී වීරයෝ උනාට, ගෙදර ගියාම ගෑනිට බයයිනෙ.![]()

ඒ තමා ගෑනිට තියෙන ගරුත්වය.
බය නෙවෙයි ඩෝඒ තමා ගෑනිට තියෙන ගරුත්වය.
මම ඇවිල්ලා ඔය උබ කියන ජාතියේ කලාතුරකින් එකෙක්....පල පල යන්න බයිලා නොගහ. කොයි අයියත් ගෙදර ගියාම බලු වෙනවා. කලාතුරකින් එකෙක් ඇරෙන්න. පිටට චන්ඩි වීරයෝ සේරම එහෙම තමයි.![]()

කැඩපතකින් නෑ කිසිදවසක ලබු ගෙඩිය මූන බලලා
මග වැටී තිබුන කැඩපතක් ඇහිදගෙන තම රූපය දැකලා
අනුමානයක්ම නෑ මේ ඉන්නේ ගස්ලබු ගෙඩියක් යැයි සිතලා
ඒ දෙන බලමින් උදේ සවස කැඩපත ලේවකාලා..
මම ඇවිල්ලා ඔය උබ කියන ජාතියේ කලාතුරකින් එකෙක්....
