eth wadak thiyeda ban owa??![]()
තමන්ගේ කාටවත් වදයක් නැත්නම්, අනුන්ගේ පවුල් කඩන්නේ නැත්නම්, සත්තු මරන්නේ නැත්නම්, මත් පැන් බොන්නේ නැත්නම්, පවු කරන්නේ නැත්නම් මොකටද බය වෙන්නේ. ඉඩක් ලැබෙන වෙලාවට පුළුවන් විදියට පන්සිල් අරගෙන, (සිල් ගන්න නම් එපා. එතන ගිහින් පවු වැඩි කර ගන්නවා ) පින් දහම් කරගෙන ඉන්නවා නම් මොකටද මරණෙට බය. හැමදාම ඉන්න ආව කවුරුවත් නැහැ. පවට බය කෙනා කවදාවත් මරණෙට බය වෙන්නේ නැහැ.


baya maraneta newe
bawayata![]()
කවුද දන්නේ ගිය ආත්මේ අපි මොකෙක්ද කියල. ඒ වගේම කවුද දන්නේ අපි මිනිස් ශරීරයක් ලබන්න බැරිව කොච්චර කලක් අහසේ පා වේවි හිටියද කියල. අසුභ වාදීව හිතන්න එපා. ඉන්න ටික කාලේදී කරන්න පුළුවන් දේවල් කරන්න. එතකොට අපිට ඊළඟ ආත්මේ ගැන බය වෙන්න ඕන නැහැ.

මඤ්ඤං ලෝකේ මහා බුංග රාජයා..
ආවේ ලොන් සොයා...