☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අනේ මන්ද....

    oya මඤ්ඤං උනාද. maths ගන්න එපා. this is මගේ හැටි.
    11.gif
     

    thanujaka

    Well-known member
  • avatar123679_9.gif
    avatar123679_9.gif
    avatar123679_9.gif
    avatar123679_9.gif
    avatar123679_9.gif

    මේ ඉන්නේ දැන් නම් එලට. හිටපු ගමන් කටුස්සා වගේ පාට මාරු කරන්න එපා මචෝ:frown:

    ලොල් සීන් ඕයි..
    එකෙක් මට බැනල රේප් කපල පරණ ඇවටාර් එක දාපන් හු** මේක එපා කියල...:rofl:
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    මේ කවුරුවත් දන්නේ නැද්ද ආයේ එළකිරි එකේ රේඩියෝ එක තියෙන්නේ කවදද කියල...???
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    හෆොයියා ඒ පාර ලබු ගෙඩියා මූන මාරු කරලා. මම බැලුවා අලුත් එකෙක් බැහැලද කියලා.:rofl:

    එකෙක්වත් පෙන්න නැති නිසා හතර වටේට ඔලුව කරකවා කරකවා බැලුව බං. ඒ පාර බෙල්ල කැඩුන.:P
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ලොල් සීන් ඕයි..
    එකෙක් මට බැනල රේප් කපල පරණ ඇවටාර් එක දාපන් හු** මේක එපා කියල...:rofl:

    :shocked::shocked::lol: උඹත් රෙප් කපපං කොනක ඉදලා
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේ කවුරුවත් දන්නේ නැද්ද ආයේ එළකිරි එකේ රේඩියෝ එක තියෙන්නේ කවදද කියල...???

    දන්නෙ නෑ මචං මටත් දැන ගන්න ඕනේ
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එකෙක්වත් පෙන්න නැති නිසා හතර වටේට ඔලුව කරකවා කරකවා බැලුව බං. ඒ පාර බෙල්ල කැඩුන.:P

    උඹගෙනං ඉතිං පරණ එකත් මඤ්ඤං මේකත් මඤ්ඤං
     

    thanujaka

    Well-known member
  • eka ekaata ona ewa danna bahane ban. උඹත් කපපන්.:P

    :shocked::shocked::lol: උඹත් රෙප් කපපං කොනක ඉදලා

    හිනා යකුනේ මට...
    මගේ ප්‍රොෆයිල් එක, මගේ ඇවටාර් එක.. එක හොද නෑ ඌට ඕන එක දාපං කියල මට බැනල රේප් කපල..
    ආතල් ඔයි...:rofl:
     
    Status
    Not open for further replies.