☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    හිනා යකුනේ මට...
    මගේ ප්‍රොෆයිල් එක, මගේ ඇවටාර් එක.. එක හොද නෑ ඌට ඕන එක දාපං කියල මට බැනල රේප් කපල..
    ආතල් ඔයි...:rofl:

    hapoooooooo :angry::angry:
    uba ithin ekata baya wela parana eka damma ne?
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    හිනා යකුනේ මට...
    මගේ ප්‍රොෆයිල් එක, මගේ ඇවටාර් එක.. එක හොද නෑ ඌට ඕන එක දාපං කියල මට බැනල රේප් කපල..
    ආතල් ඔයි...:rofl:
    තර්ජන වලට බය වෙන්න එපා බෝල... අපි සැමද ඔබ සමග...(කටින් විතරයි...;).)
     
    Last edited:

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    avatar452091_5.gif
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හිනා යකුනේ මට...
    මගේ ප්‍රොෆයිල් එක, මගේ ඇවටාර් එක.. එක හොද නෑ ඌට ඕන එක දාපං කියල මට බැනල රේප් කපල..
    ආතල් ඔයි...:rofl:

    ඒක උඹේ ජනප්‍රියත්වය :D ජනප්‍රිය අයට තමන්ට ඕනි දේවල් කරන්න බෑ. එතකොට එයාලගේ දේවල් පොදු දේවල් වෙනවා. නකං හිතපං චාලි චැප්ලින් අර රැව්ල කැපුව නම් ඌට කී දෙනෙක් ඒ කාලේ බනීද කියලා. ශර්ලොක් හෝම්ස් කතාව ලියන එක නවත්තන්න දුන්නෙත් නෑලුනේ. ජනප්‍රියත්වය බං ජනප්‍රියත්වය
     

    thanujaka

    Well-known member
  • ඒක උඹේ ජනප්‍රියත්වය :D ජනප්‍රිය අයට තමන්ට ඕනි දේවල් කරන්න බෑ. එතකොට එයාලගේ දේවල් පොදු දේවල් වෙනවා. නකං හිතපං චාලි චැප්ලින් අර රැව්ල කැපුව නම් ඌට කී දෙනෙක් ඒ කාලේ බනීද කියලා. ශර්ලොක් හෝම්ස් කතාව ලියන එක නවත්තන්න දුන්නෙත් නෑලුනේ. ජනප්‍රියත්වය බං ජනප්‍රියත්වය

    මම කොහෙද බං ජනප්‍රිය..:dull:
     

    thanujaka

    Well-known member
  • hapoooooooo :angry::angry:
    uba ithin ekata baya wela parana eka damma ne?

    ඒ හුටමෙක්ට බයේ දැම්ම නෙමෙයි..
    බඩියත් කැතයි කිව්වා ටොමත් කැතයි කිව්වා චාමලිත් කැතයි කිව්වා ඒ හින්ද ඉතිං මාරු කරලා දැම්ම..
    ඕකුන් ලස්සනයි කිව්වා නං මන් තියාගන්නවා මොකා මොනවා කිව්වත්...
    ෆිට් එවුන් කැතයි කියද්දී ඕක තියන් වැඩක් තියෙනවයැ බං...:dull:
     
    Status
    Not open for further replies.