☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

thanujaka

Well-known member
  • පි- ඔව් ඔව්.. ගෙදර බලුබල්ලෙක්වත් නැතුව කඩේට යද්දිත් මෙහෙම දොර හායි ගාල ඇරලා දාල යන්න ඇති.. මෙලෝ සිහියක් නැහැනේ ඉතින් ගම වටෙට්ට ඇවිද ඇවිද හිටියම ඇති.. දවසක මොඑක්ක් හරි ඇවිල්ල ගේ සුද්ද කරගෙන ගියහම තේරෙයි තමුසෙට.. තමුසෙට මොකෝ ඉතින් කොහොමත් හම්බු කරන අමාරුව දන්නේ මමනේ...:growl:
     

    thanujaka

    Well-known member
  • ගැ- කව්රුත් හිට්යේ නැත්ත මොකද, මම කඩේට යද්දී අර එහා පැත්තේ වින්කලේ වැඩට අලුතෙන් ආපු මල්ලි ඔන්න ඔතන ඉස්තෝප්පුවේ වාඩිවෙලා හිටිය...
     

    thanujaka

    Well-known member

  • ගැ- ඒ ළමය අපේ කාමරේට වෙලා වාඩිවෙලා ඉන්නකොට දාඩියයි කියල තමයි ඔය සාලෙට ආවේ..
    දැන් දවස් ගානක් කාමරේ ෆෑන් එක කැඩිලා කෝ කිව්වට මොකෝ හැදුවද..:frown:
     
    Status
    Not open for further replies.