☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

thanujaka

Well-known member
  • ගැ- ඒ ළමය කාමරේට ගිහිං ඔයාගේ මේසේ උඩ තිබ්බ පොතක් ගත්ත බලන්න... කොහෙද අර පුටුව උඩ සතිගානක ඉදන් කුණු රෙදි ගොඩගහලනේ.. ඒ ළමය ඇදට වෙලා ඒ පොත බල බල හිටිය...
     

    thanujaka

    Well-known member
  • ගැ- මං ඒ ළමයට තේක දෙන්න යනකොටම ඒ ළමයාගේ අත වැදිලා තේක මගේ අගේ හැලුනා..
    ගිනිරස්නේ තේක.. ඒ ළමය හනිකට පොතේ කොල දෙක තුනක් ඉරල එක පිහිදම්ම...
    මගේ බඩ සේරම පිච්චුනා... තාම දැවිල්ලයි ඒයි යන්තන්...
     
    Last edited:
    Status
    Not open for further replies.