☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

thanujaka

Well-known member
  • මගේ අමල් බිසෝ දොර අරින්නෙපා...

    පි- සැරයක් කිව්වා නේද දොර අරින්නෙපා කියල... සිංහල තේරෙන්නේ නැද්ද...:angry:

    ගැ- කවුද ඉතිං දොර ඇරියේ මම දොර ඇරපු එකක් නෑ මම කුස්සියේ හිටියේ මෙච්චර වෙලා...

    පි- එහෙනං මේ දොර සේරම හායි ගාලා ඇරලා දාල තියෙන්නේ.. ගේම උස්සන් ගියත් දන්නේ නෑ...

    ගැ- මම මේ දැන් ටිකකට කලින් කඩේට යද්දිත් දොර වහල දාල අනේ ගියේ.. බොරුවට කෑ නොගහ ඉන්න...

    පි- ඔව් ඔව්.. ගෙදර බලුබල්ලෙක්වත් නැතුව කඩේට යද්දිත් මෙහෙම දොර හායි ගාල ඇරලා දාල යන්න ඇති.. මෙලෝ සිහියක් නැහැනේ ඉතින් ගම වටෙට්ට ඇවිද ඇවිද හිටියම ඇති.. දවසක මොඑක්ක් හරි ඇවිල්ල ගේ සුද්ද කරගෙන ගියහම තේරෙයි තමුසෙට.. තමුසෙට මොකෝ ඉතින් කොහොමත් හම්බු කරන අමාරුව දන්නේ මමනේ...:growl:

    ගැ- කව්රුත් හිට්යේ නැත්ත මොකද, මම කඩේට යද්දී අර එහා පැත්තේ වින්කලේ වැඩට අලුතෙන් ආපු මල්ලි ඔන්න ඔතන ඉස්තෝප්පුවේ වාඩිවෙලා හිටිය...

    පි- වින්කලේ මල්ලි කිව්වා.. ඌ මොන එහෙකටද ඉස්පොත්තුවට ආවේ...

    ගැ- ඒ ළමය සාලෙට වෙලා වාඩිවෙලා ඉන්නකොට එළියෙන් මොකක්ද සද්දයක් අහුනයි කියල තමයි එකපාරටම දුවගෙන ඉස්තෝප්පුවට ආවේ...:rolleyes:

    පි- මොකක්.. මොන මගුලක්ද ගෑණියේ ඌ මේ මගේ ගෙදර සාලේ අස්සටම වෙලා කලේ...
    මොකද්ද ඌට මගේ ගෙදර සාලෙටම එන්න තියෙන උවමනාව...:angry:

    ගැ- ඒ ළමය අපේ කාමරේට වෙලා වාඩිවෙලා ඉන්නකොට දාඩියයි කියල තමයි ඔය සාලෙට ආවේ..
    දැන් දවස් ගානක් කාමරේ ෆෑන් එක කැඩිලා කෝ කිව්වට මොකෝ හැදුවද..:frown:

    පි- මොන හු***ද? ඌ මොනවද මගේ ගෙදර කාමරේට වෙලා කරේ...

    පි- හරි ඌ කාමරේට ගියයි කියමුකෝ.. තමුසේ කොහොමද දන්නේ ඌ හිටියේ අද උඩමයි කියල..
    අයි තමුසේ කාමරේටත් එබිලා බැලුවද...

    ගැ-නෑ මං තේකක් හදාගෙන කාමරේට යද්දී ඒ ළමය අද උඩට වෙලා පොතක් බල බල ඉන්නවා මම දැක්ක...:dull:

    පි- ආ ඇත්තද... කෝ වරෙන්කො... පෙන්නපන්කෝ දැන් ඔය ඌ බැලුවයි කියන පොත මොකද්ද කියල...
    හා පෙන්නපන් ඉතිං...:frown::angry::growl:

    ගැ- මොකද අනේ මේ මාව කන්න හදන්නේ..:frown:
    ආ මේ තියෙන්නේ... මේක තමයි පොත...:dull:

    පි- මොකද ගෑණියේ ඌ මේ පොතට කරලා තියෙන්නේ.. මේකේ පිටුත් ඉරල දාලනේ..
    ඌ මේ පොත කියෙව්වද නැත්තන් කෑවද...:angry:

    ගැ- මං ඒ ළමයට තේක දෙන්න යනකොටම ඒ ළමයාගේ අත වැදිලා තේක මගේ අගේ හැලුනා..
    ගිනිරස්නේ තේක.. ඒ ළමය හනිකට පොතේ කොල දෙක තුනක් ඉරල එක පිහිදම්ම...
    මගේ බඩ සේරම පිච්චුනා... තාම දැවිල්ලයි ඒයි යන්තන්...

    පි- මොනවා කිව්වා.. ඌ පිහදම්ම... අයි තමුසෙගෙ අත පන තිබුණ නැද්ද ඕක පිහිදාගන්න...

    ගැ- කොහොම පිහදගන්නද කෝප්පේ මගේ අතේනේ... අනික මේ කාටද අනේ ඔය වෙලාවේ ඕව මතක තියෙන්නේ.. අනික හොද වෙලාවට ඒ ළමය හිටියේ...

    පි- ඇයි මොකද්ද දැන් ඌ හිටියයි කියල උන හොදේ...:frown:

    ගැ- ඒ ළමය තකහනියක්ම අර උඩහ කුමාරිලගේ ගෙදෙට්ට ගිහිල්ල කෝමාරිකා කෑල්ලකුත් ගෙනල්ල සුද්ද කරලම දුන්න..

    පි- ආ ඇත්තද.. ඔච්චර දෙයක් කරපු එකේ ඌටම කියල ඕක ගාගන්නත් තිබ්බනේ..

    ගැ- මම ගාගන්න හැදුව හැදුව එක අල්ලන්න බෑ අනේ ලිස්සල වැටෙනවා.. 5 පාරක් විතර බිම වැටුනා..
    ඊට පස්සේ ඔන්න ඒ ලමයම එක ගෑවා..:dull:

    පි- මොකද්ද ගෑනියේ තෝ කිව්වේ.. ඊට පස්සේ..:frown::angry::growl:

    ගැ- ඊට පස්සේ ඒ ළමයා...:nerd:

    නිවැරදියි...:yes:
    මෙහිලා විස්තර කල නොහැකි නමුත් ඔබ ඔය සිතනා දෙය එලෙසම සිදුවිය..
    අමල් බිසෝ දොර අරියායින් වූ හදියයි මෙය.:sorry:
    අසාසිටි ඔබ සැමට තුති.
    නිමි
     
    Last edited:

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    නිවැරදියි...:yes:
    මෙහිලා විස්තර කල නොහැකි නමුත් ඔබ ඔය සිතනා දෙය එලෙසම සිදුවිය..
    අමල් බිසෝ දොර අරියායින් වූ හදියයි මෙය.:sorry:
    අසාසිටි ඔබ සැමට තුති.
    නිමි

    අනේ මාමේ තව කතන්දරයක් කියන්නකෝ:rofl::rofl:
     

    thanujaka

    Well-known member
  • නෑ ඕයි එවෙලෙට රෙදි කෑල්ලක් හොයාගන්න බැරි උණා

    කතාව ප්‍රින්ට් කරලා පලවෙනි පිටපත ජනාධිපතිතුමාට පිලිගන්වලත් ඉවරයි..:oo:
    දැන් ආයේ එඩිටින් බෑ...:no:
     

    thanujaka

    Well-known member
  • ඉතින් ඉතින් ඊට පස්සේ ස්පයිඩර් මෑනුයි සුපර් මෑනුයි හොරු ටික අල්ල ගත්තද?:rolleyes:

    අල්ලාගත්තේ මොනවද කියල කියන්න ගියොත් ඉතින් GT මාව බෑන් කරනවා..:D
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ඒ ටික කතා පොතේ නෑ DVD එකේ තියෙන්නේ..
    කොලිටියට ඔරිජිනල් එකම බලන්න ඕනෙනං 500ක් වෙනවා...:dull:

    attachment.php
     

    Attachments

    • Photo Comments (478).jpg
      Photo Comments (478).jpg
      8.6 KB · Views: 49
    Status
    Not open for further replies.