☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
ආ තෝ පරක්කු වෙලා වැඩට ආව මදිවට ලීය ඉරුවේ එකට කිව්වා නේද...
කපනවා තොපි දෙන්නගෙම අද දවසෙම පඩිය...:angry:
යෙපිට මෙහෙ අම්බය අම්බය ... යේම කියාණ්ඩ යෙපා තම්බි :baffled:
 
labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මල්සරා බැල්ම හෙලා මගේ හිතට කොඳුරනවා....
    ????? දැක්ක ගමන මඤ්ඤං මට කියවෙනවා.

    thanujaka

    Well-known member
  • යෙපිට මෙහෙ අම්බය අම්බය ... යේම කියාණ්ඩ යෙපා තම්බි :baffled:

    අඩෝ

    නුවරඑළියේ වත්තක ඉදල වැඩට ගේනකොට නං කිව්වේ අනේ බුදු සර් මොකක් හරි කමක් නෑ රස්සාවක් දෙන්න කියන දෙයක් කරන්නං කියල...
    දැන් එහෙව් මටද ඩෝ තම්බි තම්බි කියන්නේ...:frown::angry::growl:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka

    අඩෝ

    නුවරඑළියේ වත්තක ඉදල වැඩට ගේනකොට නං කිව්වේ අනේ බුදු සර් මොකක් හරි කමක් නෑ රස්සාවක් දෙන්න කියන දෙයක් කරන්නං කියල...
    දැන් එහෙව් මටද ඩෝ තම්බි තම්බි කියන්නේ...:frown::angry::growl:
    1 :lol:
    2 යේම තමයි සෑර් කියද්දි.............:rofl:
    3 අඩේ අප්පා පෝස්ට් එක කෙටුවේ කුඹි ගුලක ඉඳන්ද?
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    අඩෝ

    නුවරඑළියේ වත්තක ඉදල වැඩට ගේනකොට නං කිව්වේ අනේ බුදු සර් මොකක් හරි කමක් නෑ රස්සාවක් දෙන්න කියන දෙයක් කරන්නං කියල...
    දැන් එහෙව් මටද ඩෝ තම්බි තම්බි කියන්නේ...:frown::angry::growl:

    කම්බි තාප්පෙට හිර කර ගෙන මා...
    අහස දිහා බලමින් අම්මේ...
    මම කල වරද කියපන් නුඹවත්...
    සුළඟ දිගේ ඇවිදින් අම්මේ...

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එලකිරිය මඤ්ඤං වෙලා, මඤ්ඤං වෙලා, මඤ්ඤං වෙලා, මඤ්ඤං වෙලා, මඤ්ඤං වෙලා, මඤ්ඤං වෙලා, මඤ්ඤං වෙලා, මඤ්ඤං වෙලා, මඤ්ඤං වෙලා, මඤ්ඤං වෙලා, මඤ්ඤං වෙලා, මඤ්ඤං වෙලා, මඤ්ඤං වෙලා, මඤ්ඤං වෙලා, මඤ්ඤං වෙලා, මඤ්ඤං වෙලා අපි නිසාද මංදා
     
    Status
    Not open for further replies.