☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    එදා හනිමූන් රෑ වුනත් මට ඇගට අතවත් තියන්න ඉඩ දුන්නේ නැහ එයා.

    කිස් එකක් දෙන්න ගියත් යටි ගිරියෙන් කෑ ගහන්න පටන් ගත්තා. පස්සේ හනිමූන් එකට දවසකට පස්සේ මම බලෙන් වගේ කිස් එකක් දුන්නා.

    මේකී මට කම්බුලට ගහලා, බාත් රූම් එකට ගිහින් කෙල ගහලා දත් මැද මැද හිටියා විනාඩි 5ක් විතර​. :(
    Laughing02.gif~c200
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අම්මටසිරි... ඒකත් එහෙමද.. ඒක හොඳයි.. කොහොම හරි විභාගෙ ගොඩදාගනිං මලයා.. උඹගෙ අනාගතේ තීරණේ වෙන්නෙ ඒක උඩ තමා.. පුළුවන් උපරිමයෙන් කරපන්.. ඊට පස්සෙ බැරියෑ එළකිරි එන්න.. :)

    මගෙන් සුභපැතුම්!
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හද හඬලා සිත බිඳිලා
    හද බිඳිලා හඬලා පෙරදා ගංගා තෙරේ
    අප හමුවූ අප තෙපලූ
    අප හමුවූ තෙපලූ වෙන් වූ ගංතීරෙ මේ
    මා සැඬවූ මා සැනසූ මා තනිවූ ගංගාව මේ


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සුපෙම් හැඟුම් ඔබෙන් එපා
    මිතුරු දම් විනා
    නෞකාවකි ඔබ ඈත සමුදුරේ
    මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ

    තරු එළියෙන් රුඳු රාත්‍රි කාලයේ
    තැති සිතකින් දුරු ගමන යමි ඉතින්
    කිසි දින අප හමුනොවන බව දනිම්
    සිහිනය මිය යා යුතුය මේ ලෙසින්


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මට සැකයි උබ ගැනත්...:growl:
    සිනා පිපෙනා මේ වසන්තය
    නෙලා දෝතින් මලක් සේ
    මගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ
    වසන්තය මලක් සේ

    නිබඳ සුවඳයි ඔබ නිසා මට
    ගම මැදින් හමනා පවන සිහිලැල්
    ගංදොරින් පිටමන් නොවේවා
    නැවුම් සුහුබුල් යෞවනේ හසරැල්

    නිසල සිතිවිලි සසල තුරුළිය
    අතර තනිවෙමි ඔබ නිසා සතුටින්
    අහස සමුදුර වැළඹ සැනසෙන
    තැනක සඟවමි හද සෙනේ සුසුමින්

     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    සිනා පිපෙනා මේ වසන්තය
    නෙලා දෝතින් මලක් සේ
    මගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ
    වසන්තය මලක් සේ

    නිබඳ සුවඳයි ඔබ නිසා මට
    ගම මැදින් හමනා පවන සිහිලැල්
    ගංදොරින් පිටමන් නොවේවා
    නැවුම් සුහුබුල් යෞවනේ හසරැල්

    නිසල සිතිවිලි සසල තුරුළිය
    අතර තනිවෙමි ඔබ නිසා සතුටින්
    අහස සමුදුර වැළඹ සැනසෙන
    තැනක සඟවමි හද සෙනේ සුසුමින්

    ado ube VM wala maru ewa yako thiyenne. :D

    mata thaniyama hina ewa kiyawaddi :lol:
    kadeta ena minissu balanawa athi mata pissuda kiyala
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    tag thiyenne kolvin kenek kiyala
    ගණන් ගන්නෙපා බං.. සිංදුවක් කියපං..:dull:

    හතර වටින් කළු කෙරුවත් වැහි වැටුණේ නෑ යාලූ
    අඳුරු ළලා ගස වැටුණත් මල් පිපුණේ නෑ යාලූ
    මල් පිපුණේ නෑ

    පිරිමදිමින් සුකුමල අත දෙඩූ කතා හරි සිරිමත්
    ගම්දොර මිහිගම්දොර කිරල කැලේ තව රැඳුනොත්
    මිහිරි හීන ගඟේ ගිහින් කොක්කුත් නෑ ගඟට උඩින්

    ඉරත් හඳත් වළාකුළුත් ඇළත් දොළත් ගසුත් වැලුත්
    හොරහින් හරි තරහින් ඔබට රවනවා තවමත්
    ඔබ ඉදියොත් අද යහතින් තරහක් නෑ තුන් හිතකිං

     

    thanujaka

    Well-known member
  • සිනා පිපෙනා මේ වසන්තය
    නෙලා දෝතින් මලක් සේ
    මගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ
    වසන්තය මලක් සේ

    නිබඳ සුවඳයි ඔබ නිසා මට
    ගම මැදින් හමනා පවන සිහිලැල්
    ගංදොරින් පිටමන් නොවේවා
    නැවුම් සුහුබුල් යෞවනේ හසරැල්

    නිසල සිතිවිලි සසල තුරුළිය
    අතර තනිවෙමි ඔබ නිසා සතුටින්
    අහස සමුදුර වැළඹ සැනසෙන
    තැනක සඟවමි හද සෙනේ සුසුමින්


    සිතින් ඉවසන්න බෑ...





    සිතින් ඉවසන්න බැයිනං ඉතිං ප** ඉවසපන් අපේ මොකෝ...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ado ube VM wala maru ewa yako thiyenne. :D

    mata thaniyama hina ewa kiyawaddi :lol:
    kadeta ena minissu balanawa athi mata pissuda kiyala
    :(:(:(
    අපෝ කතා කරලා වැඩක් නෑ බං.. කෙල්ලට කොච්චර නම් චාටර් වෙනවද මං..
    මුන් ලින්ක් එකක් පෝස්ට් කලත් ඒකත් බිකිණි ත්‍රේඩ් එකක්.. නැත්තං කුණුහරුප ගොඩක්..:growl:

    පුංචි දඟකාරියේ විහඟ ගීතෙන් ගැයූ
    කිමද රණ තිසර දිය තඹර පෙති ගිලිහියේ
    කවුරුන්ද මල්වයසෙ මගෙ යහන ගිනිබත් කලේ
    මනමාලියේ මනමාලියේ දඟකාරියේ.....

    බිඟු දබර කල සිතේ දිය බොරවෙලා
    විෂ බඹර තුඩු වලට පෙති හැකිලිලා
    දෙකොපුල් රිදුනාද දඟකාරිය
    කියන ලඳේ මට රහසේ
    උඹට මං පන වගේ ආදරේ

    පෙම වහන් කල සිතේ නෙතු වැලපිලා
    විහඟ ගී රාවයෙන් තෙරපිලා
    සෙනෙහස ලැබුණාද දඟකාරියේ
    කියන ලඳේ මට රහසේ
    උඹට මං පන වගේ ආදරේ

     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :(:(:(
    අපෝ කතා කරලා වැඩක් නෑ බං.. කෙල්ලට කොච්චර නම් චාටර් වෙනවද මං..
    මුන් ලින්ක් එකක් පෝස්ට් කලත් ඒකත් බිකිණි ත්‍රේඩ් එකක්.. නැත්තං කුණුහරුප ගොඩක්..:growl:

    පුංචි දඟකාරියේ විහඟ ගීතෙන් ගැයූ
    කිමද රණ තිසර දිය තඹර පෙති ගිලිහියේ
    කවුරුන්ද මල්වයසෙ මගෙ යහන ගිනිබත් කලේ
    මනමාලියේ මනමාලියේ දඟකාරියේ.....

    බිඟු දබර කල සිතේ දිය බොරවෙලා
    විෂ බඹර තුඩු වලට පෙති හැකිලිලා
    දෙකොපුල් රිදුනාද දඟකාරිය
    කියන ලඳේ මට රහසේ
    උඹට මං පන වගේ ආදරේ

    පෙම වහන් කල සිතේ නෙතු වැලපිලා
    විහඟ ගී රාවයෙන් තෙරපිලා
    සෙනෙහස ලැබුණාද දඟකාරියේ
    කියන ලඳේ මට රහසේ
    උඹට මං පන වගේ ආදරේ

    ara man issella post karapu list eka pissu kota :lol:
     
    Status
    Not open for further replies.