☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    අනිත් එකත් ඉතින් එසේ මෙසේ එකෙක් නෙමෙයි නේ බං...
    DIG කෙනෙක් ගේ පුතෙක් නේ...
    ඔය කියන බබාහුකුන් දාන්න නැතුව ඇති ඌත්...
    ගේම ඉල්ලන්න ගිහින් කෙල උනාම කියන ඒවා තමයි ඉතිං...:rofl:
    ow matath hitenawa
    kollone ithin anika set ekak, bila lu
    mu gemata awama arun dila adinna athi, sure depattame waradi athi kiyala hitenawa.
     

    thanujaka

    Well-known member
  • ow matath hitenawa
    kollone ithin anika set ekak, bila lu
    mu gemata awama arun dila adinna athi, sure depattame waradi athi kiyala hitenawa.

    මෛත්‍රී ගේ පුතා කියල දන්නේ නැතුව ඌ උගේ ලොකු කමට ගේම ඉල්ලන් යන්න ඇති..
    ගුටි කාවට පස්සේ වෙන්න ඇති ඌ දන්නේ මේ මෛත්‍රීගේ පුතා කියල..
    දෙන්නගෙම අතේ ලොවෙත් වැරැද්ද ඇති බං...
    සද්දේ වහල ඉන්න උන්ට නිකන් තඩි බාන්නේ යන්නේ නෑනේ කවුරුත්...:rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    mona video?


    btw mama 24/7 fb eke, mama uda kiwwe thanujakayage profile eka hewwe sahena kalekin kiyala. mage yalu mituro nadayo 200 wage inne unge news and updates enne okata nisa innawa
    ඇයි බං වීඩියෝ එකක් දාලා තිබ්බෙ ඕක දාලා තිබුණ ත්‍රේඩ් එකේ පහළ.. ඒක බලපං..:dull:

    ඒක මිසක්.. මගේ එකේ නම් එළකිරියෙ උන් තමා බං ඉන්නෙ.. ඒ නැති උනුත් ඇති එකෙක් දෙන්නෙක්.. මං ඕක වැඩියක් හැදුවෙ චිරි චිරි වැස්ස එක්ක චැට් කරන්න..:)

    ඉස්සර එකෙක් බුකියෙන් ඇවිත් මගේ ගැන අනං මනං කිව්වා බං.. මං හිතුවෙ ඌ මගේ යාලුවෙක් කියලා.. වැඩිය ගණන් ගත්තෙ නැහැ.. ඇහුවට කිව්වෙත් නෑ.. දවස් දෙක තුනකින් පොර එකවුන්ට් එක අයින් කරලා.. ආයෙම පොර එළකිරි ඇවිත් මගේ දේවල් කියලා ත්‍රේඩ් දාන්න ගත්තා.. පෝය දවසෙ කෙල්ලත් එක්ක පන්සල් ගියපු සීන් එහෙමත් දාලා තිබුණා.. අමු පොන්නයෙක් බං..:angry:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    කැරි රොවියා බං..:rofl:
    මූ වැල බලනවා ඇති විකාරෙන් ඈ..:lol:
    මං බබාලගෙ පිංතූර ටිකක් දැම්මා..
    උදේට ආයෙම හෙලුවෙන් ඉන්න පිංතූර ටිකක් දැම්මොත් තමා වැඩේ..:(


    :lol::lol:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    එදා හනිමූන් රෑ වුනත් මට ඇගට අතවත් තියන්න ඉඩ දුන්නේ නැහ එයා.

    කිස් එකක් දෙන්න ගියත් යටි ගිරියෙන් කෑ ගහන්න පටන් ගත්තා. පස්සේ හනිමූන් එකට දවසකට පස්සේ මම බලෙන් වගේ කිස් එකක් දුන්නා.

    මේකී මට කම්බුලට ගහලා, බාත් රූම් එකට ගිහින් කෙල ගහලා දත් මැද මැද හිටියා විනාඩි 5ක් විතර​. :(

    me kageda ban. koheda thibune. thred ekaka nam link eka denna.
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    නැ නැ මන් මේ අපහසුතාවයෙන් ඉන්නේ අෆ්ෆා..... මට වමනෙට එනවයි ඒක විකාරයි...
    මේ සුදු සටන බැලුවද ?:rofl::rofl: කට්ටිය ලිදේ පෝලිමට

    සුභ පැතුම් නංගි. ඔයා ප්‍රෙග්නන්ට් වෙලා නේද.
    11.gif
    11.gif
    11.gif
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    මට මාර ප්‍රශ්ණේ.පාඩම් කරන්න හිත එකඟ කරගන්න බෑ.december 29 exam:(.මං සින්දු අහ අහා ඉන්නවා මිස පාඩම් කරන්නේ නෑ.මට මොනවා වෙලාද මන්දා:sorry::sorry:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    මට මාර ප්‍රශ්ණේ.පාඩම් කරන්න හිත එකඟ කරගන්න බෑ.december 29 exam:(.මං සින්දු අහ අහා ඉන්නවා මිස පාඩම් කරන්නේ නෑ.මට මොනවා වෙලාද මන්දා:sorry::sorry:
    mama nam padan karaddi thama wadiyenma sindu ahanne :P
     
    Status
    Not open for further replies.