☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    යාළුවා;17435517 said:
    මට මතක නෑ :lol:






    මමත් බොන්නේ නෑ... ඔව්.. බොන්නේ නෑ. :no::no: බලන් ඉන්න යන්නෙ. වරෙන් බලන් ඉමු. :yes:
    යමන්... බඩියට පොවමු... ආතල් එකක් ගන්න... :lol::lol:
    හායි ෆුටාලා..
    ෆොයාලට ෆොහොමද...
    ෆට්ටිය මොකද ෆරන්නේ...:D

    fat-boy-face-slap-o.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :yes::yes::yes: පව්නේ....


    මගේ සල්ලි වලින් බන් දෙන්නේ... මම ඕවා නවත්තල ඉන්නේ... දවස් කීපයකට කලින්....:yes:
    ජොබ් එකක් නොකර සල්ලි හොයන්නෙ කොහොමද කුකුලො..:sorry:

    හායි ෆුටාලා..
    ෆොයාලට ෆොහොමද...
    ෆට්ටිය මොකද ෆරන්නේ...:D
    :(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යාළුවා;17435532 said:
    ඒ මතකත් නෑ. :lol:
    හැබැයි ගිය ටිකේ මහා බීමක් බිව්වා නං මතකයි බීච් වල :lol:
    උඹලා ඉතිං සල්ලිකාරයොනේ සහෝ..:(
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ජොබ් එකක් නොකර සල්ලි හොයන්නෙ කොහොමද කුකුලො..:sorry:

    උබ දන්නේ නෑ. මම මාරු වැඩ කරන්නේ... ෆෝන් සෙට් කරනවා. වාහන සෙට් කරනවා. එවැන් ගාන කපන සේව් කරගනන්වා... :yes::yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගාල්ලේ කොටුව උඩ තියලා ෆොවමු
    කොටුව උඩ බොන්න දෙන්නෑ.. තොපිට හිරේ ලගින්න වෙන්නෙ..:lol:

    :shocked:

    උබ දන්නේ නෑ. මම මාරු වැඩ කරන්නේ... ෆෝන් සෙට් කරනවා. වාහන සෙට් කරනවා. එවැන් ගාන කපන සේව් කරගනන්වා... :yes::yes:
    :shocked:
    තොට හෙන ගහන්නෙපෑය..
    :yes:
     
    Status
    Not open for further replies.