☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    සුද්දියො හෝදන්නෙ නැති උනාට දවසට තුන් හතර පාරක් නානවා බං.. උන් ලංකාවෙ එවුන්ට වඩා පට්ට පිරිසිඳුයි.. අපේ උන් දවසට එකපාරයි නාන්නෙ.. සමහර උන් ඒ නාන්නෙත් නෑ.. :lol:
    සුද්දියො දැකල දැකලා එපා වෙලා ඉන්නෙ බන් උදේට හවසට දකිනවා
    උන් හැබැයි හිනා වෙනවා කවදාවත් අපිව දැකලවත් නැති උනත්
     
    thanujaka

    Well-known member
  • එල එල.. ඔෆීස් එකේ එකෙක් තමා කීවෙ.. ඌත් ඉංශ්‍රීසි එකක් තමා කිවලා තියෙනව කිව්වෙ..:yes: බර සූත්‍ර ගාණක් තියෙනවලු නේහ්..? :lol:

    දැන් ^^ පත්තර එන්නැද්ද බං..?

    :D

    ඔව් එක එක පොසිෂන් බරගානක් තියෙනවා බං..
    ඒවා කරන්න ගියොත් එහෙම කොන්දත් කැඩෙනවා උට්ටෝ...:lol:
    යකාගේ සීන් ටිකක් තියෙන්නේ....

    පත්තර නං දැන් නෑ නේ බං..
    දැක්කේ නෑ හෙන කාලෙකින්...:no:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    [/CENTER]
    එනවා යනවා ජිවිතේ ඔහොම තමා
    වැඩේ දීලා වැඩක් නැහැ
    ඔව් බං ඒක නම් ඇත්ත.. දැන් උඹටත් බබාලා දෙන්නෙක් ඉන්නව නේද..? :D

    අන්න කෙල්ලෙක්ම ඒක ඇත්ත කියලා පිළිගත්තා..:(

    ඔව් බං..
    නැත්තන් තොගේ ජීවිතේ හොදම තරුණ කාලේ දියවෙලා යනකම්ම ඔය උට්ට අස්සට වෙලා තමයි ඉන්න වෙන්නේ උබට...:sorry:
    මට මේ ණය ටික අහවරක් කරගන්න තියෙනවා නම් හරි.. එතකොට මට තිස් හතලිස්දාහක පඩියක් ගත්තත් කමක් නැහැ.. කෙල්ල යන්න දෙන්නෙත් නෑ බං.. බැන්ඳට පස්සෙ අස්වෙන්නලු.. බඳිනකන් ඉන්නලු.. මේ හු#තවල් සේරම එපා වෙනව වෙලාවකට..

    සට සට ගාල වදිනවයි
    අල්ලන්න විතරයි තියෙන්නෙ..:yes:

    :D:D

    ජේමිස්බන්ඩා007;17436639 said:
    තුක් නොදකින් ලංකාවෙ ගැණු:(
    අර මොකද බං..? :rolleyes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මම කැපුනා එහෙනම්.... ගුඩ් නයිට්... සුබ සිහින... බුදුසරණයි.............

    අද අව්ල් බන්. වෙනදා වගේ පැන පැන චාටර් වෙන්න හිතෙන්නේ නෑ... :( :( :( ... පස්සේ හමුවෙමු............. කලකිරිලා වගේ බන්....
    බායි මචන් පස්සෙ සෙට් වෙමු
    ටටා සුවිට් ඩ්‍රීම්ම්ස් වේවා
    බුදු සරණයි
     
    thanujaka

    Well-known member
  • කාම සුත්‍ර කියලා ෆිල්ම් එකකුත් තියේ
    එකේ බුදු පිලිමෙකුත් තියෙනවා අහවල් එක කරන තැන

    ඔව් ඔව්..
    සිරා..
    එක ටොරන්ට් තියෙනවා බං බාගන්න...:yes::yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අද මගේ හොදම යාලුවාගේ 10 වෙනි ඇනිවසරි එක..අවුරුදු 10 ලව් කරලා:rolleyes::rolleyes:
    පිස්සු හැදෙනවා...

    මොනවා උනත් මටත් මාරම හැපී:cool::cool:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් එක එක පොසිෂන් බරගානක් තියෙනවා බං..
    ඒවා කරන්න ගියොත් එහෙම කොන්දත් කැඩෙනවා උට්ටෝ...:lol:
    යකාගේ සීන් ටිකක් තියෙන්නේ....

    පත්තර නං දැන් නෑ නේ බං..
    දැක්කේ නෑ හෙන කාලෙකින්...:no:
    මම ට්‍රයි එකක් දෙනවා හනිමූන් දවසට පොසිෂන් ඔක්කොම කරන්න..:sorry:
    පොත හොයාගන්න ඕන..:love:

    ඉස්සර තිබුණා බං මැක්සා පත්තර ටිකක්.. අපි ඉස්කෝලෙ යන දවස්වල අපිට වඩා වැඩිමල් උන් ඔය පත්තර කියෝලා අපේ ඉස්කෝලෙ පිට්ටෙනිය පහළ කැලේ ගස්වල ගහලා යනවා.. අපි ඕවා බලනවා PT වෙලාවට ගිහින්..:lol:

    සුද්දියො දැකල දැකලා එපා වෙලා ඉන්නෙ බන් උදේට හවසට දකිනවා
    උන් හැබැයි හිනා වෙනවා කවදාවත් අපිව දැකලවත් නැති උනත්
    උන්ගෙ බං මේ අපේ රටේ ගෑනුන්ගෙ වගේ බොරු පඩ ශෝ එක නෑ.. උන් ඕන එකෙක් එක්ක හිනා වෙනවා.. අනික හෙන ෆ්‍රෙන්ඩ්ශිප්.. :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අද මගේ හොදම යාලුවාගේ 10 වෙනි ඇනිවසරි එක..අවුරුදු 10 ලව් කරලා:rolleyes::rolleyes:
    පිස්සු හැදෙනවා...

    මොනවා උනත් මටත් මාරම හැපී:cool::cool:
    උන් දෙන්නා බැඳලා නැතෙයි තවම..? :rolleyes:
    එහෙම තමා ඉතිං හොඳ යාළුවො උනාම.. :cool:
    පෙලක් කෙල්ලො හෙන ඉරිසියයිනේ.. :sorry:

    thanujaka

    Well-known member
  • ඔව් බං ඒක නම් ඇත්ත.. දැන් උඹටත් බබාලා දෙන්නෙක් ඉන්නව නේද..? :D

    අන්න කෙල්ලෙක්ම ඒක ඇත්ත කියලා පිළිගත්තා..:(

    මට මේ ණය ටික අහවරක් කරගන්න තියෙනවා නම් හරි.. එතකොට මට තිස් හතලිස්දාහක පඩියක් ගත්තත් කමක් නැහැ.. කෙල්ල යන්න දෙන්නෙත් නෑ බං.. බැන්ඳට පස්සෙ අස්වෙන්නලු.. බඳිනකන් ඉන්නලු.. මේ හු#තවල් සේරම එපා වෙනව වෙලාවකට..

    අල්ලන්න විතරයි තියෙන්නෙ..:yes:

    :D:D

    අර මොකද බං..? :rolleyes:

    තෝ ඔය ණය මගුලක් හින්දද ඔච්චර කට්ට කන්නේ..
    සිද්ධිය මට පැහැදිලිව PM එකක් දාපං මම උබට සපෝර්ට් එකක් දෙන්නං ලොවෙත්..
    ණය කියල කොල්ල කාලේ ඔහොම දියවුනාම අපරාදේ නේ යකෝ..:sorry:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් බං ඒක නම් ඇත්ත.. දැන් උඹටත් බබාලා දෙන්නෙක් ඉන්නව නේද..? :D
    අල්ලන්න විතරයි තියෙන්නෙ..:yes:

    එක්කෙනෙක් ඉන්නවා තව එක්කෙනෙක් එන්න ඉන්නවා
    කී පාරක් කිව්වද හුටටෝ ඕක

    අහවල් එක අල්ලුවමද පින්තුර වදින්නෙ
     
    thanujaka

    Well-known member
  • මම ට්‍රයි එකක් දෙනවා හනිමූන් දවසට පොසිෂන් ඔක්කොම කරන්න..:sorry:
    පොත හොයාගන්න ඕන..:love:

    ඉස්සර තිබුණා බං මැක්සා පත්තර ටිකක්.. අපි ඉස්කෝලෙ යන දවස්වල අපිට වඩා වැඩිමල් උන් ඔය පත්තර කියෝලා අපේ ඉස්කෝලෙ පිට්ටෙනිය පහළ කැලේ ගස්වල ගහලා යනවා.. අපි ඕවා බලනවා PT වෙලාවට ගිහින්..:lol:

    උන්ගෙ බං මේ අපේ රටේ ගෑනුන්ගෙ වගේ බොරු පඩ ශෝ එක නෑ.. උන් ඕන එකෙක් එක්ක හිනා වෙනවා.. අනික හෙන ෆ්‍රෙන්ඩ්ශිප්.. :yes:

    ඒවා කරන්න පුළුවන් මගුල් නෙමෙයි බං..
    කකුලක් නමාගත්තම එක පොසිෂන් එකක් එක දිග ඇරියම තව පොසිෂන් එකක්..
    ඔය සුකුරුත්තන් කරන්න ගිහිල්ල තෝ තුනටිය අබරගනින්කෝ...:lol:
     
    Status
    Not open for further replies.