මල් බබා නම් එහෙම වෙන මල් හිටවන්නෙ නැහැඔවු..
එහෙම උන් ඉන්නවා...
රෝස කියා කියා වෙන මල් හිටවන උන්..
ජාතියක් විනාශ කරන්න යක්කු..
උන් කෙල්ලෝ වගේ වෙස් වලාගෙන ඉන්නවා කියලත් ආරංචි ඕන්...![]()
නඩු දාන්න ලොයර්ස් ල අල්ලන්න අපයි..
එකත් එහෙමද උයා දැනගත්තෙ කොහොමද? ඉතින් අපි නඩුවක් දාමුකෝ?

ඕවට වෙනමම category එකක් තියෙනවා..
නුසුදුසුයි වගේ හින්ද නම නොකිය ඉන්නවා...![]()

දෙන්නගෙම හොඳට



මල් බබා නම් එහෙම වෙන මල් හිටවන්නෙ නැහැ


මල් බබා නම් එහෙම වෙන මල් හිටවන්නෙ නැහැ

ඉස්සර ඉස්කෝලෙ යන දවස්වල අපි යනවා සීබාත් නාන්න කොල්ලො එක්ක.. සුද්දොත් එනවා බං.. උන් අපිට අනං මනං දෙනවා.. චොකලට්, බයර් අරවා මේවා..
අපෝ කැ# නියපොතු සෙට් එකක් තියෙනවා බං.. අනික ඒකිගෙ නියපොතු හෙන හයියයි.. හූරලා මරතැහැකි..

නඩු දාන්න ලොයර්ස් ල අල්ලන්න අපයි..
උන් මහා කාලකන්නි..
බර ගණන් ඉල්ලනවා...![]()


ඒ මොකටද

ඕවට වෙනමම category එකක් තියෙනවා..
නුසුදුසුයි වගේ හින්ද නම නොකිය ඉන්නවා...![]()


දෙන්නගෙම හොඳට
බඩී මොකද මට හිනා වෙන්නේ

පොල් කට්ටකටවත් පුරවන්න දැන් වෙලාවක් නැහැ ඕයි
සිරාවටම මචන් බලපන්කෝ දැන් උබට පොල්කට්ටක්වත් පුරවන්න බෑ...උබ ඒක දන්න නිසා ලොකු ටෝක් දෙන්නේ නෑ..
.ඒත් මූ...
![]()
වැඩක් නෑ බං..
හිටෙව්වත් උබට මේක ඇතුලේ විකුනන්න බෑ....
ඒකාධිකාරිය එකෙක් අල්ලාගෙන ඉන්න..![]()

කවුද ඒ?
අඩෝ ගන්ජා සුරුට්ටුවා...
කවුද ඩෝ ට්‍රැක්ටරේ....![]()

ඕවට තමා PM කියල මාධ්‍යක් තියෙන්නෙ![]()
මූණ වහලා පිංතූරයක් දාපන් බලන්න..


උබ දන්නේ නැතුව ඇති බං ඌව..
අර ට්‍රැක්ටර්@තරෝයි කියල එකෙක් ඉන්නවා..
අන්න ඌ..![]()

මේ මචන් අර එදා දැම්මා වගේ gif ටිකක් නැද්ද අදත්...![]()

wena kawuda
මන් ගැන නෙමේ ඒ කියලා තියෙන්නේ.....වෙන කවුද කෙනෙක්...