☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මං මැකුවා බං.. බලන්න විදියක් නෑ.. තෝ එවපු ගැම්මට පිංතූරෙ මැකුවා.. මං හරි බයයි අනුන්ගෙ පිංතූර ළඟ තියාගන්න.. බුකියෙ ලින්කුව ඉල්ලුවත් මං හැම එකාටම කියන්නෙ ඇත්ත පිංතූර තියේ නම් එවන්නෙපා කියලා රික්වෙස්ට්.. මේකෙ පර බල්ලො ටිකක් ඉන්නවා.. ඒකයි අවුල.. ඒත් මුන් රික්වෙස්ට් එවනවනේ..:growl::growl:
    තෝ කී පාරක් එකවුන්ට් හදනවද බන්
    දැන් උඹ නැද්ද
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com


    ඔන්න ඉතින් ආයේ අර බතලිව ඇදලා ගත්තද?:P
    සමන්තා නපුරුයි කිව්වේ ඇයි බන්....:sorry:
    Ado Eki Den Bathala Nehe Do
    Maye Chuti Manikata Mokuth Kiyanna Epa
    5.gif
    5.gif

    Samantha Akka Napurui Kiyala Kiwwe Bola
    Nayanathara Wage
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ආ එල..

    අපෝ ඔව් මගේ යාලුවෙකුටත් ඔය පිස්සුව තිබ්බා බං.. ඌ නියපොත්ත නැති වෙනකම්ම කනවා.. කොහොම කනවද මන්දා.. :lol:

    කකුලෙ නියපොත්තක් එහෙම ගලක වගේ හැපුනම බලපංකො තියෙන සනීපෙ.. අම්මෝ කියලා වැඩක් නෑ..:(


    පිස්සුද කුකුලො.. කොණ්ඩෙ වැව්වොත් මාව ගෙදර යවනවා අරූ..:(
    එකපාරක් හෙන පෝරියල් එකක් කෑව කොණ්ඩෙ ස්ට්‍රේට් කරන් ඉඳලා..:sorry:
    Den Nam Adui Ban Niyapothu Kanne Nehe
    Ape Ekkena Kiyanawa Mage Niyapothuth Kawanawa Dekkoth Kiyala
    Kohe Hari Langa Inna Thanaka Kanawa Dekkoth Koniththanawa
    Ape Ammath Ehemama Thama Hendenuth Gahanawa He He

    Kawuda Bosada
    Ithin Ban Duwa Kemathi Kiyala Shape Ekak Dapan Ko;)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    KG තමයි බං හොදම නැත්තේ...:sorry:
    අඩෝ උඹ ලෝයර් නේද
    හෙල්ප් හෙල්ප් එකක් දීපන්
    අපේ තාත්තගෙ නමට තියෙන ඉඩමක් මට විකුනන්න බැරිද එයා ලංකාවේ නැහැ
    මොකද්ද කරන්න පුළුවන්
     

    thanujaka

    Well-known member
  • අඩෝ උඹ ලෝයර් නේද
    හෙල්ප් හෙල්ප් එකක් දීපන්
    අපේ තාත්තගෙ නමට තියෙන ඉඩමක් මට විකුනන්න බැරිද එයා ලංකාවේ නැහැ
    මොකද්ද කරන්න පුළුවන්

    ආ සිම්පල් කේස් එකක් නේ බං..
    තාත්තට එහෙං power of attorney එකක් උබේ නමට ලියල එවන්න කියපං...
    එහෙම නැත්තං මෙහෙ ඕන document හදල තාත්තට යවපන් අත්සන් කරලා එවන්න කියල..
    ඒ එක්කම හැබැයි තාත්තගේ අත් අකුරෙන් ලියපු ලියුමකුත් එවන්න ඕනේ එයා අත්සන් කරලා පුතාට යොමු කරපු බව සදහන් කරලා....:yes:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    Ado Eki Den Bathala Nehe Do
    Maye Chuti Manikata Mokuth Kiyanna Epa
    5.gif
    5.gif

    Samantha Akka Napurui Kiyala Kiwwe Bola
    Nayanathara Wage


    නයනත්තරාත් පට්ට කෑල්ල...රාජා රානි එකේ එහෙම පට්ටෙට ඉන්නවනේ...:D
    දැන් හන්සිකා කෙට්ටුවෙලා තමා නේ.:yes:..එදා අර ඩොනා දැම්මේ ඉමේජස් වගයක්..
    සෝනක්ශිත් කෙට්ටු වෙලාලු ඇක්ෂන් ජැක්ශන් එකට..:rolleyes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    ඔව් බන්...සාමාන්‍ය ගාන තමා හොද...:yes:
    සමන්තාගේ ලොකු නෑ බන්:no:..සාමාන්‍ය ගානට තියෙන්නේ..;)

    :yes::yes:
    ඕක සති එක හමාරක් විතර තියෙනවා...සමහර විට ඊටත් වැඩියි...
    :sorry:

    මම නම් ආස Kajalට බං.. ඒකිගෙ නංගිත් මාර ගතියි..:D

    අපොයි බං.. මගේ දවසින් බාගයක් යනකොට නැති වෙනවා.. දවසට කොහොමත් රෙප් හැට හැත්තෑවක් ලැබෙනවා එක එකාගෙන්..:lol:

    අවුරුදු දෙකකින් විතර අල්ලන්න වත් බැරි උනා බං..:sorry:
    පොඩ්ඩක් සෙට්ට් වෙන්න තිබ්බ මට ගන්න යන්න බැරි උනා...
    මම නම් ගහලම නෑ බං.. ආතල් එකක් තියෙද..?

    :lol: Ube Nam Maha Kuppa Katak Ban
    Kaha Una
    :lol::lol::lol:

    Haa
    Mama Nam Kawadawath Papuwe Kapala Nehe
    Mama Ekama Eka Parak Ara Ehi Bemi Wala නුලෙන් කරන එක කරල බැලුවා
    අම්මෝ පට්ට රිදෙනවා
    නෙදකින් බොල Eyebrows නූලෙන් අයින් කරන්නෙ ගෑනුනෙ..:sorry:

    තෝ කී පාරක් එකවුන්ට් හදනවද බන්
    දැන් උඹ නැද්ද
    මේ දෙවනි එක බං.. අර ලව් කේස් එකෙන් පස්සෙ පට්ට කාලයක් එකවුන්ට් හදන්නෙ නැතිව හිටියා.. මේක හැදුවෙ ගිය අවුරුද්දෙ..:yes:

    Ehemada Thawa Tikak Lassana Karala Ganna Ona Mama Try Karala Balannam
    එල එල..:love:

    Den Nam Adui Ban Niyapothu Kanne Nehe
    Ape Ekkena Kiyanawa Mage Niyapothuth Kawanawa Dekkoth Kiyala
    Kohe Hari Langa Inna Thanaka Kanawa Dekkoth Koniththanawa
    Ape Ammath Ehemama Thama Hendenuth Gahanawa He He

    Kawuda Bosada
    Ithin Ban Duwa Kemathi Kiyala Shape Ekak Dapan Ko;)
    :lol:
    ඒක හොඳයි එතකොට බොට අමතක වෙයි නිකම්ම..

    බොසා අවුලක් නෑ බං.. චීන හුත්තා අවුල්.. එයාගෙ කොම්පැණියක් නම් මං ගෙදර වගේ ඉන්නෙ..:lol:
     
    Status
    Not open for further replies.