☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අද රාවයේ තියෙනවා මීලඟ ප්‍රෙසිඩෙන්ෂල් එකෙන් මෛත්‍රී 59%ක් ගන්නවා කියල බුද්ධිවාර්තා වලින් හෙලිවෙලා කියලා
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මල්ලිගේ අම්මා ඊයේ රෑ සිරිකොතේ ඉදල ඇවිත් නේද කිව්වෙ
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මෙක කරන්නෙ ඈත්තෙ විශෙශ කෙනෙක්ව පාර්ලිමෙන්තුවට පත්කරන්න වෙන්න ඔනි
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    2iqctjp.jpg
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අපරාදෙ :( පාර්ලිමේන්තවෙ හඩක් නගන්ඩ හිටිය එකම එකා.
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :(
    පහළ එක කියෝපං.. ආත්මෙකට කොල්ලෙක් හොයන්න වෙන්නෑ එ්කිට..:lol:
    kollek newene ban hoyanne. sudusukam ne :P
    mokakda ban ara palaweni eke thiyenne mesa / kuja kiyala.
    waradilada eka? mesa putu neda enna one?
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    අද රාවයේ තියෙනවා මීලඟ ප්‍රෙසිඩෙන්ෂල් එකෙන් මෛත්‍රී 59%ක් ගන්නවා කියල බුද්ධිවාර්තා වලින් හෙලිවෙලා කියලා
    විහිළු කරන්න එපා බන් මහින්දගෙ තියෙන මාකටින් එක්ක ඌට හැප්පෙන්නවත් බැහැ
    මැක්ස්වෙල් රණසිංහ මහත්තයා ඉන්නකම් මහින්ද පරදිනවා බොරු ඕන නම් ඔට්ටුවක් අල්ලමු
     
    Status
    Not open for further replies.