☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    කතා කරලා වැඩක් නෑ ඕයි..:(

    මූ යකාගෙ පොරක් බං.. බලාගෙන ගියාම..:lol:

    :(

    එක වෙලාවකට නොන්ඩි උනාම නහුතෙට ඉංග්‍රීසි ගැන හොයනවා උපරිම විනාඩි 10යි. අනේ මන්දා බන්.... ඉගෙන ගණන් ඕනේ.. කම්මැලි..:(
     
    thanujaka

    Well-known member
  • Grammar, Spoken දෙකම අවුල් බං..:(

    :):):)
    උඹ ඔය සුද්දි එක්ක ලිංගික ක්‍රියාකාරකම් වල යෙදුනා නේද..?
    :rofl:

    ඒ spoken කේස් වෙන්නේ grammar අවුල් තියෙනකොට බං..
    නෙට් එකෙන්ම පොඩ්ඩක් හොයාගෙන grammar polish කරගනිං...
    එතකොට ලොවෙත් ගොඩ..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ලියන්නත් පුරුදු වෙන්න ඕනි බං.. Grammar අවුල්..

    ලංකාවෙ කෙල්ලොන්ට වඩා සුද්දියොන්ට ඕක කරන්න ආසාව වැඩියි ලු නේහ් බං..?

    ලෝකෙම එකයි බං කොල්ලංට තමයි වැඩි ආසාවක් තියන්නේ මගෙ හිතේ.
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ලියන්නත් පුරුදු වෙන්න ඕනි බං.. Grammar අවුල්..

    ලංකාවෙ කෙල්ලොන්ට වඩා සුද්දියොන්ට ඕක කරන්න ආසාව වැඩියි ලු නේහ් බං..?

    :(:(
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ලංකාවෙ කෙල්ලොන්ට වඩා සුද්දියොන්ට ඕක කරන්න ආසාව වැඩියි ලු නේහ් බං..?
    lankawe eunuth ohoma thama ban. un boruwata charithe hodai kiyala pennanna dagalanawa.
    ekata suddiyo unta ona de kelinma kiyanawa ban. un love seen eke innakota "I wanna fuck you" kiyanne naha.
    cute widihata kiyanne "I want you to make love to me" kiyala.
    oka igena gaththeth suddigen :rolleyes::rolleyes:

    දැක්ක මචන්
    අක්කවත් මෙහෙට එක්කන් එන්න තියෙන්නෙ
    ටක්කෙටම
    eki ehema thama oi kiwwe. ekiwa badala England inna kamathi naththam lankawata yamu kiwwa :baffled::baffled:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එක වෙලාවකට නොන්ඩි උනාම නහුතෙට ඉංග්‍රීසි ගැන හොයනවා උපරිම විනාඩි 10යි. අනේ මන්දා බන්.... ඉගෙන ගණන් ඕනේ.. කම්මැලි..:(
    වෙලාවක් නෑනෙ බං ඒකටත්.. ලැබෙන වෙලාවෙත් එලකිරියට රිංගනවනේ..:dull:

    ඒ spoken කේස් වෙන්නේ grammar අවුල් තියෙනකොට බං..
    නෙට් එකෙන්ම පොඩ්ඩක් හොයාගෙන grammar polish කරගනිං...
    එතකොට ලොවෙත් ගොඩ..
    ඔව් බං ට්‍රයි එකක් දෙන්න ඕනි..

    17608010235f6add48b67ca5116891a357530556.jpg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    lankawe eunuth ohoma thama ban. un boruwata charithe hodai kiyala pennanna dagalanawa.
    ekata suddiyo unta ona de kelinma kiyanawa ban. un love seen eke innakota "I wanna fuck you" kiyanne naha.
    cute widihata kiyanne "I want you to make love to me" kiyala.
    oka igena gaththeth suddigen :rolleyes::rolleyes:

    eki ehema thama oi kiwwe. ekiwa badala England inna kamathi naththam lankawata yamu kiwwa :baffled::baffled:
    11.gif
    11.gif

    ලෝකෙම එකයි බං කොල්ලංට තමයි වැඩි ආසාවක් තියන්නේ මගෙ හිතේ.
    මං හිතුවෙ සීතල නිසා උන්ට මෙව්වා එක වැඩියෙන් ඇතියි කියලා..:dull:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ලියන්නත් පුරුදු වෙන්න ඕනි බං.. Grammar අවුල්..

    තක්කෙටම එහෙනම් නෙට් එකේ බලපන් ලියල තියෙන විදිය
    ටියුබ් එකේ තියෙනවා ඕන තරම් ඕන මගුලක් බන්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    eki ehema thama oi kiwwe. ekiwa badala England inna kamathi naththam lankawata yamu kiwwa :baffled::baffled:
    ටක්කෙටම වටින කෙල්ලෙක් බන්
    ඒකිට අපේ එකේ ජොබ දෙන්න තිබ්බ උඩින්ම ගනී ඇතුලට
    ලංකාවේ සල්ලි වලින් 3 ලැක්ස් ගන්න තිබ්බ
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ටක්කෙටම වටින කෙල්ලෙක් බන්
    ඒකිට අපේ එකේ ජොබ දෙන්න තිබ්බ උඩින්ම ගනී ඇතුලට
    ලංකාවේ සල්ලි වලින් 3 ලැක්ස් ගන්න තිබ්බ
    10276478_230481763827107_116616831_n.jpg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    [/CENTER]
    තක්කෙටම එහෙනම් නෙට් එකේ බලපන් ලියල තියෙන විදිය
    ටියුබ් එකේ තියෙනවා ඕන තරම් ඕන මගුලක් බන්
    ඔව් වෙලාවක් වෙන් කරගන්න ඕනි බං..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ow machan. eka thama seen eka.
    :yes::yes:
    ඒකනේ.. හරියට අර ඉන්දියාවෙ, ලංකාවෙ වගේ රස්නෙ රටවල උන්ගෙ ඇටදෙක එල්ලෙනව වගේ තමා..:lol:

    අඩෝ කොල්වින් කෙනෙක් ටැග් එකක් තිබ්බ නේද..
    එක කාගේද බං...
    හෙක්ටරයගේද...
    හෙක්ටරයගෙ වෙන්න ඇති..
     
    thanujaka

    Well-known member
  • ඒකනේ.. හරියට අර ඉන්දියාවෙ, ලංකාවෙ වගේ රස්නෙ රටවල උන්ගෙ ඇටදෙක එල්ලෙනව වගේ තමා..:lol:

    හෙක්ටරයගෙ වෙන්න ඇති..

    ඒ වෙනුවට වගා ලිං ඇත ටැග් එක දාල...
    කම්මැලි යකෝ අදනං..:dull:
     
    Status
    Not open for further replies.