☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    දිව්වොත් rag ඩබල් වෙනවනේ බං..
    එතකොට වැඩේ අමාරුයි..
    ඔය පොදු දේවල් කරලා ශේප් එකේ ගොඩ යන එක තමයි හොදම දේ..:dull:
    ඔව් නේද හැබැයි ඕව කළා එනකොට ගට්ස් එනව නේද බන් ඕන ගේමකට මුහුණ දෙන්න
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ



    �2Ç2�2Ê0�2Ç8 �2Æ7�2Ë2�2È9�2È8�2Ä6�2É4 �2Ä8�2Ë0�2Ç6�2É4 �2Ä8�2È8�2Æ9�2È4�2Æ7 �2Ç2�2Ç9�2Ç8�2Ë2..:growl:
    �2Æ5�2Ë3 �2Ã7�2Æ5�2Ä6�2Ë2�2Å9 �2È8�2Æ5�2Ë0 �2Â9�2Ç1�2Æ9�2É4 �2Ç2�2É9�2Æ9�2É4�2Æ7�2Ç9 �2Ã7�2Ä6 �2È4�2Ê9�2Æ9�2Ä6�2Æ9�2É4 �2È4�2Ê0�2È1 �2Ç4�2È1�2Æ9�2È4�2Æ7..? :rofl:

    Nathuwa ethakotane kick eka:cool:
    Na bola.walak balapu kalayak mathaka na:(
    Eta passe bath kanawa.eta passe mokak hari huyannak karanawa.aye mano parak gahanawa.ek enawa.ayeth mano parak gahagena nindata yanawa:lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    gT6dnb9.jpg


    බලපං උට්ටො.. කරාඹු දාලා තියෙන්නෙ කෙලින්ම..:lol:
    තොපිට කොයින්ද ඕවා..:rofl:
    පකවල් දාන්න එපා තෝ හවුස් මොඩල් එකක්ද
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Tahikei:shocked:
    Math daganna one ada hetama ekak newei deka thunak:cool:
    උපරිම එකයි දාන්න පුළුවන්.. ඊට වඩා දාන්න බෑ ලොන්තො..:lol:
    ඕන නම් ඔතනට නැතුව ඔයිට උඩින් දාන්න පුළුවන්.. ටොපාගෙ හරි මැදට වෙන්න.. ඒ කිව්වෙ ඔය චූ බටේට උඩින් හිල් කරලා..:(

    මල්ලි ආමි එකේ උනාට, එයත් බැඳලා පවුලට බබෙක් හම්බ වෙන්න ඉන්නේ... ඉතිං මම කොහොමද මෙච්චර ගින්දරක් උහුලන් ඉන්දැද්දී, ඒ වගේ දුකක් එයාලටත් වෙන්න දෙන්නේ... අනිත් එක බං, මල්ලි ආමි උනාට නිතිය කාටත් පොදුයිනේ... බලය අනිසි විදියට පාවිච්චි කරන්න ගිහිං මල්ලි අමාරුවේ වටුනොතින්, ලැබෙන්න ඉන්න දරුවට මොකෝ වෙන්නේ????:oo::oo::no:
    අන්න උඹගෙ හොඳකම ඒකයි බං.. උඹ දුරදිග හිතනවා.. අපිට ඔය වගේ වෙලාවට ඕවා මතක් වෙන්නෑ බං.. කෙලවන්නමනේ බලන්නෙ.. :( කමක් නෑ උඹ මොලෙන් ගේම ගහපන් මචෝ.. දඩුවම් දෙන්න පුළුවන් නීතියෙන්..:)

    [/CENTER]
    එයාටත් හිනා බන් අරකි කුප්ප කටක් කියලා ලේබල් ගහපු එකක්
    :lol:

    මොකා මොනවා කිව්වත් රැගුත් තියෙන්න ඕනේ බං කැම්පස් වල..
    එක තමයි ආතල් එක කැම්පස් වල.. නැත්තන් මෙලෝ රහක් නෑ...:dull:
    ඔව් ඒක නම් ඇත්ත.. නැත්තං ඉතිං ඒක ඔෆිස් එකක් වගේ වෙනවනේ..
    හැබැයි මචං අපේ පෙලක් උන් අමානුෂික රැග් දෙනවලුනේ.. අන්න ඒවා නම් කුප්පයි..
    මොකද බං නැතිබැරි උන්නේ ඕවට එන්නෙ.. සල්ලි තියෙන උන් එන්නෙ නෑනෙ..
    ඉතිං එහෙම එකේ ඒ වගේ වැඩ කරන එක වැරදියි..
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    gT6dnb9.jpg


    බලපං උට්ටො.. කරාඹු දාලා තියෙන්නෙ කෙලින්ම..:lol:
    තොපිට කොයින්ද ඕවා..:rofl:

    අපොයි බං ඇඟ හිරි වැටුන මේ මකබාව දැකල... කොහොමද බං මේවා මෙහෙම විදින්නේ.... පත්තෑයෙක් කාල සති දෙකක් විදෙවුව මම... මේවගේ එකක් දාන්න විද්දෝතින් චු කරන්න හිල් දෙකක් තියේවි නේද බං.
     

    thanujaka

    Well-known member
  • ඔව් හැබැයි එවලින් ගට්ස් හැදිල එනව නේද
    හැබැයි බන් අපේ ඔෆිස් එකේ ඉන්නවා ජපුර ගිහින්
    ටොප් එකටම උපාධියක් ගහපු එකෙක්
    ඌ නම් අමුතුම එකෙක් බන් මම වෙලාවක දාන්නම් උගේ වැඩ
    ලොල් සහගතයි බන් ඌ නම් කැම්පස් ගියා කියලා හිතනවත් බැහැ
    රැග් එකක් තියා මොකවත් කාල නැහැ වගේ එකයි

    එහෙම ගෑණු ටයිප් සෙට් එකක් අනිවා ඉන්නවා බං කැම්පස් වල...
    ඔහේ නෝට් පොතක් දිග අරන් තනියම බැංකු වල වාඩිවෙලා දවසම පාඩම් කරන උන්ම..
    එත් අන්තිමට බලන් ගියාම උන්ට හොද රිසාල්ට්සුත් නෑ බං...:dull:
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    චූ කරලා බුදියගනින්.... මොන මගුලක් කරනවද මෙතන....1 as d එළකිරියේ අවුලක් නෙවි... ත්‍රෙඩ් එක මඤ්ඤං වෙලා තියෙන්නේ.....
    Kari wada karanna epa saho.wala katha thiyenawanam danna methana apitath balanna nidaganna nokiya:frown:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    :(
    වෙලාව තමයි බං එක ඉතිං..
    වෙලාව හොදනන් බබරේ වැල්ලෙත් කැරකෙනවා...:yes:
    ඔව් බන් ඒ කාලේ අපේ හිටපු උන්ගෙන් ගොඩක් උන් දැන් හොඳ තැන්වල
    කීප දෙනෙක් බැඳලා

    එකෙක් දෙන්නෙක් තමා නසරානි උනේ එකත් වෙන දස්පී පොරවල් එක්ක ගිහින් කුඩු අනන් මනම් ගහලා නසරානි උනා
     

    thanujaka

    Well-known member
  • උපරිම එකයි දාන්න පුළුවන්.. ඊට වඩා දාන්න බෑ ලොන්තො..:lol:
    ඕන නම් ඔතනට නැතුව ඔයිට උඩින් දාන්න පුළුවන්.. ටොපාගෙ හරි මැදට වෙන්න.. ඒ කිව්වෙ ඔය චූ බටේට උඩින් හිල් කරලා..:(


    අන්න උඹගෙ හොඳකම ඒකයි බං.. උඹ දුරදිග හිතනවා.. අපිට ඔය වගේ වෙලාවට ඕවා මතක් වෙන්නෑ බං.. කෙලවන්නමනේ බලන්නෙ.. :( කමක් නෑ උඹ මොලෙන් ගේම ගහපන් මචෝ.. දඩුවම් දෙන්න පුළුවන් නීතියෙන්..:)


    :lol:


    ඔව් ඒක නම් ඇත්ත.. නැත්තං ඉතිං ඒක ඔෆිස් එකක් වගේ වෙනවනේ..
    හැබැයි මචං අපේ පෙලක් උන් අමානුෂික රැග් දෙනවලුනේ.. අන්න ඒවා නම් කුප්පයි..
    මොකද බං නැතිබැරි උන්නේ ඕවට එන්නෙ.. සල්ලි තියෙන උන් එන්නෙ නෑනෙ..
    ඉතිං එහෙම එකේ ඒ වගේ වැඩ කරන එක වැරදියි..

    කොලබ නං ලොවෙත් ඒවා නෑ බං..
    අනේ මන්ද ඉතින් අනිත් කැම්පස් වලනන්..:dull:
     

    thanujaka

    Well-known member
  • ඔව් නේද හැබැයි ඕව කළා එනකොට ගට්ස් එනව නේද බන් ඕන ගේමකට මුහුණ දෙන්න

    අර එක එකා කැම්පස් එන්නේ එක එක මානසික මට්ටම් වලින්නේ බං..
    උන් ඔක්කොම සමාජගත කරන්න ඉතිං ඒ වගේ දේවල් තියෙන එක වැරද්දක් නෑ බං..
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    �2Ã1�2Ç2�2Ç9�2Ê2�2Ç6 �2Ã7�2Ä6�2Ç8�2Ê2 �2Æ7�2É9�2Æ9�2É4�2Æ9 �2Ç2�2Ê4�2È9�2Ê4�2È4�2Æ9�2É4.. �2Ã0�2Å9 �2È4�2Æ1�2É9 �2Æ7�2É9�2Æ9�2É4�2Æ9 �2Ç4�2Ê1 �2È1�2Ë2�2Æ9�2É4�2Æ5�2Ë2..:lol:
    �2Ä1�2Æ9 �2Æ9�2Ç6�2É4 �2Ä0�2Æ5�2Æ9�2Å9 �2Æ9�2Ê0�2Æ5�2Ê4�2È4 �2Ä0�2Ç8�2Ê2�2Å9 �2Ã1�2Æ1�2Ê2�2Æ9�2É4 �2Æ7�2É9�2Æ9�2É4�2Æ9 �2Ç2�2Ê4�2È9�2Ê4�2È4�2Æ9�2É4.. �2Å9�2Ë2�2Ç2�2É9�2Ä8�2Ê9 �2È8�2Ç9�2Ê2 �2Ç6�2Ê0�2Æ7�2Å9 �2È4�2Ê9�2Æ9�2É4�2Æ9.. �2Ã8 �2Ä6�2Ê2�2È4�2É4�2È4�2Ê9 �2Ä0�2Ç8 �2Å2�2Ê6 �2Ç4�2Å9�2Ë0�2Å9 �2Ã1�2Æ1�2Ê2�2Æ9�2É4 �2È8�2Ê2�2È1�2É4 �2Ä6�2Ç9�2È1�2É9..:(
    ]

    Ithin pai bateta ekai.
    Wam ate paththata 1i,dakunu ate paththata 1i.lassanata thiyei :cool:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Nathuwa ethakotane kick eka:cool:
    Na bola.walak balapu kalayak mathaka na:(
    Eta passe bath kanawa.eta passe mokak hari huyannak karanawa.aye mano parak gahanawa.ek enawa.ayeth mano parak gahagena nindata yanawa:lol:
    සිරාවටම මටත් වැලක් බලන්න සෙට් උනේ නෑනෙ.. දැන් තියෙන වැල වරකා බලන්න අප්‍රියයි.. ඉන්දියන් වැලත් චොර.. උඹට කියන්නෙ මං මාස හතකින් විතර අතේ ගැහුවෙ නෑනෙ..:lol: සමහර දාට ඔටෝ යනවා බං චුට්ට චුට්ට.. ටැංකිය ෆුල් වෙලා තියෙන්නෙ..:(

    අප්පටසිරි.. උඹ පොතපත එහෙමත් කියෝනවා එහෙනම්.. සංතෝසයි..

    මනෝාපර ගහන්නෙ අර දාලා ගියපු එකී ගැන හිත හිතා වෙන්ටෑ.. අනේ හුකයි බං.. ඒකි ගැන මොකට හිතනවද..? :growl:

    පකවල් දාන්න එපා තෝ හවුස් මොඩල් එකක්ද
    මොකක්ද බං හවුස් මොඩ්ල්ද ඇහුවෙ..?
    දැන් චාමලී නෑ බං.. අනික එයා ඕක දැකලා තනූජයගෙන් ඇහුවා විදිනවද කියලත්..
    කැත සීන් එක එදා උනේ..:(


    අපොයි බං ඇඟ හිරි වැටුන මේ මකබාව දැකල... කොහොමද බං මේවා මෙහෙම විදින්නේ.... පත්තෑයෙක් කාල සති දෙකක් විදෙවුව මම... මේවගේ එකක් දාන්න විද්දෝතින් චු කරන්න හිල් දෙකක් තියේවි නේද බං.
    :lol:
    පත්තෑයා කන එක වෙනයි ඕවා වෙනයි බං.. පත්තෑයෙක් කෑවම ටහිකෙනවා.. මගෙත් දවසක් අත කෑවනේ එයින් එකෙක්.. ඉඳිමිලා, ගල් වෙලා හෙන විකාරයක් උනා.. ඩොකාලගෙන් ගත්තා හරිගියේ නෑ.. සිංහල වෙදෙක් මක්කද රෙද්දක් ගෑවා.. ගෙදර එනකොට බඩු හොඳයි..:rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    දෙපාරක් කියලා අහන්නෙ නැත්තං තුන්වෙනි වතාවෙ සලකන්න වෙනවා කොහොමත්.. මගේ කෙල්ලගෙ පස්සෙන් ආවා එකෙක්.. ඌට සැලකුවෙ නෑ.. අයිඩී එකේ විස්තර ලියාගත්තා.. මොලෙන් ගැහුවෙ ගේම..:lol:

    ඒ වගේ ගැට්ට කහන එකෙක් තමා අර පහුගිය කාලෙ නැටුවෙ.. පන්සල් ගියපු එක දැක්කා.. රෝදෙ වලේ ගියපු එක දැක්කා කිය කිය.. ඕකත් හොයාගන්නවා කොහොම හරි.. ඌට මං එක්ක හරි කෙල්ල එක්ක හරි ගේමක් තියෙනවා නම් බං ෆේස් ටු ෆේස් එන්න වෙනවමනේ..

    ඌ මචන් මට කෙල්ලගෙන් අහන්න උනන්දු කළා ඉතින් මට කැමති වෙලා මාස තුනක් විතර යනකොට අපේ එක්කෙනාගේ යාලුවෙක් මට කිව්වා මෙහෙම එකක් උනා කියලා අපේ එක්කෙනා ඌට බැනලා බල්ල අනන් මනම් කියලා මට කිව්වෙ නැහැ මොකද වලි දාගනි කියලා පස්සේ ඉතින් ඌ හැඟුනා අවේ නැහැ ක්ලාස් කරපු වැඩේට රිටන් එක දෙන්න ඌ ඔය වගේම වැඩක් කරපු තව එකෙකුත් සෙට් කරගෙන උගේ ඉස්කෝලෙ ලඟට වැන් එකකින් ගිහින් ඉස්කෝලේ තාප්පේ කටු වල ඌව ඉලුවා ලේනකම්ම අනිත් ගියපු එකා අර පාරේ තියෙන අත් වැටක් අස්සෙ ඔබලා මුගේ අත කැඩුවා උන්ගේ ගෙදර උන් පොලිසි ගිහින් තිබ්බා හැබැයි අපි ආපු වාහනේ නම්බර් කිසිම දෙයක් හොයාගෙන නැහැ ඌ පස්සෙ දවසක මට හම්බුනා හෙනම කාලෙකට පස්සෙ දැක්ක ගමන් වාෂ්ප උනා කොටුවේ ස්ටේෂන් එක ගාව

    ගෑනු ළමයෙක් සම්බන්ධව කොල්ලෙක්ට ගහපු මුල්ම සහ අන්තිම වතාව ලේන්නම දුන්නා අරු මාස ගානක් ගල් පාස්ටර් දාගෙන ඉඳලා
     
    Status
    Not open for further replies.