☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ජයවේවා මචං...:)
    :)
    හුලිජ්ජ කොල්ලෝ දැන් ගිහින් නිදියගිය.... පල.... පල...
    :growl:
    ජේමිස් බණ්ඩා උඹට වඩා බාලද මන්දා..:baffled:
    මට වඩා බාල එවුන් ඇති බන් හේනට මේකේ... මන් කියුවේ. අපි සෙට් එකෙන්....
    ජනප්‍රිය ඉන්දීය නිළි ඓශ්වර්යාට රායි, ඉන්දීය සුපිරි නළු අභිෂේක් බච්චන් සමග විවාහ වීමෙන් ඓශ්වර්යාට රායි සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් තිබු පුද්ගලයෙකු තමා පත් වූ මානසික ව්‍යාකූල තත්ත්වයකට වන්දි ලෙස ඓශ්වර්යාට රායිට එරෙහිව නඩුවක් පවරා තමාට වන්දි මුදලක් ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 17 ට අධික මුදල් තම ඥාති පුත්‍රයකු වංචා කළ ඇති බවට නිරෝෂන දේවප්‍රිය නම් පුද්ගලයෙකු කොළඹ වංචා විමර්ශන ඒකකයට පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇත.

    පානදුරේ පදිංචි රොෂාන් අජිත් නමැති ඥාති පුත්‍රයාට තමාගේ හා ඓශ්වර්යාට රායිගේ ප්‍රේමය සම්බන්ධව දැනුම් දුන්විට ඔහුව අතහැර අභිෂේක් භච්චන් සමඟ විවාහ වීම වරදක් බවත්, මේ සඳහා නිළි ඓශ්වර්යාට එරෙහිව නඩුවක් පවරා විශාල වන්දි මුදලක් ලබාගැනීමේ හැකියාවක් ඇති බවත් පවසා තිබේ.

    ඒ අනුව පැමිණිලිකරු, සැකකරු වන රොෂාන් අජිත් නැමැත්තාට රුපියල් 17,48 500 මුදලක් ගෙවූ නමුත් තමාට සිදු කළ පොරොන්දුව ඉටු නොකළ බවට අධිකරණයට පැමිණිලි ගොනුකොට තිබුණි.

    ඒ අනුව සැකකාර රොෂාන් අජිත් පොලිසියෙන් අධිකරණයට ඉදිරිපත් කොට මාස්පතා කොටස් වශයෙන් රුපියල් දස ලක්ෂයක් මාමාට ගෙවීමේ පොරොන්දුව පිට රුපියල් 50,000ක ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කොට ඇත.

    :rofl::baffled::baffled:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    Good Morning Macho
    Aru Shop Eka Erala Nehe Wage
    කව්ද? KPZ ද?
    UK Wala BD Nethuwa Athi:(

    :D
    tumblr_mmp6qlTCne1rio3vdo1_500.jpg
     
    Last edited:

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    හා හා මේ උඹලගෙ ආච්චිද
    BDයෙ පවර් එකම එලියෙ බන්

    කෙපුසා

    :lol: නෑ නෑ.. මම ඕක ගත්තේ උබලගේ ගේ පිටිපස්සෙන්. හොරෙන් ආච්චි බීඩි ගහනකොට.. :D
     
    Status
    Not open for further replies.