එකෙන්ම එකෙන්මඑළකිරි... අපි දෙන්න දැන් බරගානක් ඇද්දා නෙහ්...
එකෙන්ම එකෙන්ම
අරුන් ඇවිල්ල දැන් දෙහි කපයි
තෝ මාස 8කින් ආව කියල මම හිතුවේ
![]()
9000 ගැහුවා...
අඩේ එල එල උඹ එහෙනම් 9000 ගැහුවානේද
මගෙන් උණුසුම් සුභ පැතුම්!

ඔව්... කනක් ඇහිලා ඉන්න වෙන්නේ නෑ... අපි දෙන්න ඇදගෙන යමන්. 10000ටම. අරුන් එනකම්..
තනූජක එනකොට 10000 පැනල තියෙයි 
තනූජක එනකොට 10000 පැනල තියෙයි
![]()

කනක් ඇහිලා ඉන්න වෙන්නේ නෑ... දෙමළා වගේ කියවයි දැන්... 
කනක් ඇහිලා ඉන්න වෙන්නේ නෑ... දෙමළා වගේ කියවයි දැන්...
![]()

ඇයි අර හොටු කෙල්ල චොර චොර ගාලා හොටු පෙරයි.![]()




අද අපි දෙන්න බයිලා ගහා ගහා හිටියා එහෙන්ම 9000වෙලා.....