☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    එකෙන්ම එකෙන්ම
    අරුන් ඇවිල්ල දැන් දෙහි කපයි

    ඔව්... කනක් ඇහිලා ඉන්න වෙන්නේ නෑ... අපි දෙන්න ඇදගෙන යමන්. 10000ටම. අරුන් එනකම්..
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අඩේ එල එල උඹ එහෙනම් 9000 ගැහුවානේද
    මගෙන් උණුසුම් සුභ පැතුම්!

    එල එල... මම දැක්කෙත් නෑ. දැක්ක ගමන් තමයි එඩිට් ඒකාලේ ලොකුවට 9000....:)
     
    • Like
    Reactions: Mr.Tom

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔව්... කනක් ඇහිලා ඉන්න වෙන්නේ නෑ... අපි දෙන්න ඇදගෙන යමන්. 10000ටම. අරුන් එනකම්..

    :shocked: තනූජක එනකොට 10000 පැනල තියෙයි :lol:
    01-funny-pictures-855.jpg
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඇයි අර හොටු කෙල්ල චොර චොර ගාලා හොටු පෙරයි. :lol:
    :lol::lol::lol:
    තනුජකයා තමා 9000ට ටෝක් කර කර හිටියේ..................:lol::lol: අද අපි දෙන්න බයිලා ගහා ගහා හිටියා එහෙන්ම 9000වෙලා.....
     
    Status
    Not open for further replies.