පට්ට පරණයි ඕයි.. අපි ඉස්කෝලෙ යන කාලෙත් ඇහුවා..
.
සිහිල් පින්න ගාව ගාවා සරාගී සුළං සැලේ
මගේ හිත් අඟින් කොනිත්තා ඔබේ නෙත් හිනා උනේ
රැයේ සුන්දරත්වයදෝ මේ නිදා උන් හැඟුම් උදාවේ
මගේ ජීවිතේ මල් පිපුණාවේ
රැයේ ඇස් නොසොල්ලා මලේ රොන් සිඹින්නා
සඳේ රැස්ද මා දැන් අව්ලාවී
හසුන් තුඩු හාඬාවා මෙවුල් දම් බිඳේවා
නිවාලන්න ගිණිගත් සන්තානේ
සුසුම්සර විලාපේ ලවන් පීර පීරා
පිපාසෙන්ද මත් වී මල් යහනේ
හැඟුම් නන්ද දෑසේ නොකී භාව ගීතේ
සදානන්ද සීමා කොයිමානේ
.සිහිල් පින්න ගාව ගාවා සරාගී සුළං සැලේ
මගේ හිත් අඟින් කොනිත්තා ඔබේ නෙත් හිනා උනේ
රැයේ සුන්දරත්වයදෝ මේ නිදා උන් හැඟුම් උදාවේ
මගේ ජීවිතේ මල් පිපුණාවේ
රැයේ ඇස් නොසොල්ලා මලේ රොන් සිඹින්නා
සඳේ රැස්ද මා දැන් අව්ලාවී
හසුන් තුඩු හාඬාවා මෙවුල් දම් බිඳේවා
නිවාලන්න ගිණිගත් සන්තානේ
සුසුම්සර විලාපේ ලවන් පීර පීරා
පිපාසෙන්ද මත් වී මල් යහනේ
හැඟුම් නන්ද දෑසේ නොකී භාව ගීතේ
සදානන්ද සීමා කොයිමානේ
උබ නිකන් කියන්නේ එකදාස් නවසිය පනැහැ ගණන් වල ඉස්කෝලේ ගිආ වගේනේ.... කාලයක් තිබ්බා ඔවාම එකතු කරන,,,,.... ෆෝන් වලින් කෝල් කර කර බනින ඒවා..



