☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පට්ට පරණයි ඕයි.. අපි ඉස්කෝලෙ යන කාලෙත් ඇහුවා..:lol:.

    සිහිල් පින්න ගාව ගාවා සරාගී සුළං සැලේ
    මගේ හිත් අඟින් කොනිත්තා ඔබේ නෙත් හිනා උනේ
    රැයේ සුන්දරත්වයදෝ මේ නිදා උන් හැඟුම් උදාවේ
    මගේ ජීවිතේ මල් පිපුණාවේ

    රැයේ ඇස් නොසොල්ලා මලේ රොන් සිඹින්නා
    සඳේ රැස්ද මා දැන් අව්ලාවී
    හසුන් තුඩු හාඬාවා මෙවුල් දම් බිඳේවා
    නිවාලන්න ගිණිගත් සන්තානේ

    සුසුම්සර විලාපේ ලවන් පීර පීරා
    පිපාසෙන්ද මත් වී මල් යහනේ
    හැඟුම් නන්ද දෑසේ නොකී භාව ගීතේ
    සදානන්ද සීමා කොයිමානේ
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    පට්ට පරණයි ඕයි.. අපි ඉස්කෝලෙ යන කාලෙත් ඇහුවා..:lol:.

    සිහිල් පින්න ගාව ගාවා සරාගී සුළං සැලේ
    මගේ හිත් අඟින් කොනිත්තා ඔබේ නෙත් හිනා උනේ
    රැයේ සුන්දරත්වයදෝ මේ නිදා උන් හැඟුම් උදාවේ
    මගේ ජීවිතේ මල් පිපුණාවේ

    රැයේ ඇස් නොසොල්ලා මලේ රොන් සිඹින්නා
    සඳේ රැස්ද මා දැන් අව්ලාවී
    හසුන් තුඩු හාඬාවා මෙවුල් දම් බිඳේවා
    නිවාලන්න ගිණිගත් සන්තානේ

    සුසුම්සර විලාපේ ලවන් පීර පීරා
    පිපාසෙන්ද මත් වී මල් යහනේ
    හැඟුම් නන්ද දෑසේ නොකී භාව ගීතේ
    සදානන්ද සීමා කොයිමානේ

    :rofl: උබ නිකන් කියන්නේ එකදාස් නවසිය පනැහැ ගණන් වල ඉස්කෝලේ ගිආ වගේනේ.... කාලයක් තිබ්බා ඔවාම එකතු කරන,,,,.... ෆෝන් වලින් කෝල් කර කර බනින ඒවා..:lol::lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පෑව මල් සිනා ඔබ මට
    මා වශී උනා ඔබට
    තාම මා සිතේ රැඳී තියේ
    වේදනා ගෙනේ හදවත
    දරාගන්න බැරි තරමට
    කාරණා පැතුම් අතීතයේ

    නිළන වැසි සමේ ඉකිබිඳ
    හඬන හිත මගේ නුඹ ගැන
    හීනය හිත යටම නිදිවරයි
    හිතට හිත නැතත් නෙත ළඟ
    තවම මැවි මැවී නොපෙනෙන
    ජීවිතයට සැනසුම නුඹමයි

    සුවඳ මල් නෙළා සැරසුව
    පාට හැඬ තියා ගැලපුව
    මගේ නොවන හිත නුඹේ ළඟයි
    කඳුළු තව තියේ සීතල
    හඬනවාම නම් දෙනුවන
    මගේ නෙතට හදවත කොඳුරයි
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Australia%27s%2Bbatsman%2BPhillip%2BHughes%2Bhas%2Bdied%2Bwww.aluth.com2.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :rofl: උබ නිකන් කියන්නේ එකදාස් නවසිය පනැහැ ගණන් වල ඉස්කෝලේ ගිආ වගේනේ.... කාලයක් තිබ්බා ඔවාම එකතු කරන,,,,.... ෆෝන් වලින් කෝල් කර කර බනින ඒවා..:lol::lol:
    :lol::lol:
    නෑ බං අවුරුදු හත අටකට කලින් ඇහුවෙ..

    පාවි ගංඟාවේ යාදෝ සැන්දෑවේ
    මගේ ප්‍රේම ගීත රාවේ ඈගේ පැළ සොයා සොයා
    සිත සනසාවි දෝ මා සිත හඳුනාවි දෝ ඈ
    තනි වූ මාගෙ ප්‍රේම වේදනා

    සැනසුම් සැඳැල්ලේ සැතපී නිදැල්ලේ
    ළං වී හිඳින්නයි ප්‍රාර්ථනා
    උණුසුම් තුරුල්ලේ සැනසී ළවැල්ලේ
    මතුදා නිවන්නයි වේදනා
    මධු මී වසන්තේ ඇසෙනා දසන්තෙ
    කොවුලන්ගෙ ගීතේෙ යාවේ තුසීතේ
    අප ඇයි ලඳුනේ ලතැවුල් විඳිනා
    සනසන්න මාගෙ චේතනා

    මුළු රෑ මුළුල්ලේ හිත මං මුලා වී
    නොනිදා විඳින්නේ වේදනා
    සිහිනෙන් පවා හෝ ඔබෙ රූ දකින්නයි
    සිත මා පතන්නේ වාසනා
    අදවත් සනීපේ ඔබ මාහා අතරේ
    ඇති බැඳුම කෙලෙසේ නැත තවම දන්නේ
    ඔබ මා ළඳුනේ අප නෑ දන්නේ
    නිම තෙක්ම ගෙවනා ජීවිතේ

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කුකුලට අද නිවාඩු නේහ්..:(

    මට නුඹ හිමි නැති බැව් සිත නෑ අදහන්නේ
    සිත හැඬුවා ඇති දැන් ඔබ නෑ යළි එන්නේ

    වත හසරැල් ගවසා ගිනියම් මා හිත ඉකිබින්ඳා
    ඒද නොඒදැයි සිතමින් මගෙ හිත මඟ බලමින් උන්නා
    ලොවම කෙසේ කීවත් ඔය යළි ඒ යැයි සිත කීවා

    අඳුර එළිය නොපෙනෙයි කළ දේ කී දේ නොදනී
    මුදා නොහැර මසිතින් රඳවාගත් වරද මගෙයි
    යළි උපදින්න සිතා විඟසින් මියයන්න සිතෙයි

     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    හැගෙන්නේ ඔබේ ආදරේ...
    සුලන් කෝඩ හමනා රැයේ...
    දුරයි ඈත ඒ ජීවිතේ...
    අප ලංව සිටිනා දිනේ....................
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    :lol::lol:
    නෑ බං අවුරුදු හත අටකට කලින් ඇහුවෙ..

    පාවි ගංඟාවේ යාදෝ සැන්දෑවේ
    මගේ ප්‍රේම ගීත රාවේ ඈගේ පැළ සොයා සොයා
    සිත සනසාවි දෝ මා සිත හඳුනාවි දෝ ඈ
    තනි වූ මාගෙ ප්‍රේම වේදනා

    සැනසුම් සැඳැල්ලේ සැතපී නිදැල්ලේ
    ළං වී හිඳින්නයි ප්‍රාර්ථනා
    උණුසුම් තුරුල්ලේ සැනසී ළවැල්ලේ
    මතුදා නිවන්නයි වේදනා
    මධු මී වසන්තේ ඇසෙනා දසන්තෙ
    කොවුලන්ගෙ ගීතේෙ යාවේ තුසීතේ
    අප ඇයි ලඳුනේ ලතැවුල් විඳිනා
    සනසන්න මාගෙ චේතනා

    මුළු රෑ මුළුල්ලේ හිත මං මුලා වී
    නොනිදා විඳින්නේ වේදනා
    සිහිනෙන් පවා හෝ ඔබෙ රූ දකින්නයි
    සිත මා පතන්නේ වාසනා
    අදවත් සනීපේ ඔබ මාහා අතරේ
    ඇති බැඳුම කෙලෙසේ නැත තවම දන්නේ
    ඔබ මා ළඳුනේ අප නෑ දන්නේ
    නිම තෙක්ම ගෙවනා ජීවිතේ


    :yes::yes::yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මගෙ දෑසම පියවී ඉන්නේ
    ඔබෙ රූපයමයි දිස්වන්නේ
    මා කාටද මේක කියන්නේ
    මා කාටද මේක කියන්නේ

    මා සෑදුව කූඩුව කැඩුණා
    මල් මාලය පර වී වැටුණා
    සෝ සුසුම් හෙලා දෑතම හොවලා
    කාටද මේක කියන්නේ
    මා කාටද මේක කියන්නේ

    අද ගංතලයේ දිය සිඳුණා
    වැළිකතරට ඒ ගඟ කිඳුනා
    මඳ මරු වැඳුනා පහණද නිව්නා
    කාටද මේක කියන්නේ
    මා කාටද මේක කියන්නේ
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    කුකුලට අද නිවාඩු නේහ්..:(



    ගෙදර හිටියට කිසි ෆන් එකක් නැහැ බං.... කොල්ලෝ සේරම වැඩ ඇරිලා එන්නේ හවසනේ... එතකන් පාලුයි.... උන් ආවට පස්සේ යනවා බෝල ගහන්න... මම දැන් ටිකකට කලින් ගෙදර ආවේ... මල්ලිගේ වයිෆ් පිම්බිලා... ඉතිං ඒ ප්‍රීතිය නිමිත්තෙන්, ඒකිට කන්න ආස කෑම හොයන්න ගියා... :P
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මගෙ දෑසම පියවී ඉන්නේ
    ඔබෙ රූපයමයි දිස්වන්නේ
    මා කාටද මේක කියන්නේ
    මා කාටද මේක කියන්නේ

    මා සෑදුව කූඩුව කැඩුණා
    මල් මාලය පර වී වැටුණා
    සෝ සුසුම් හෙලා දෑතම හොවලා
    කාටද මේක කියන්නේ
    මා කාටද මේක කියන්නේ

    අද ගංතලයේ දිය සිඳුණා
    වැළිකතරට ඒ ගඟ කිඳුනා
    මඳ මරු වැඳුනා පහණද නිව්නා
    කාටද මේක කියන්නේ
    මා කාටද මේක කියන්නේ

    avatar326070_24.gif
    avatar326070_24.gif
    avatar326070_24.gif
    avatar326070_24.gif
    avatar326070_24.gif
    avatar326070_24.gif
    avatar326070_24.gif
    avatar326070_24.gif
    avatar326070_24.gif
    avatar326070_24.gif
    avatar326070_24.gif
    avatar326070_24.gif
    avatar326070_24.gif
    avatar326070_24.gif
    avatar326070_24.gif
    avatar326070_24.gif
    avatar326070_24.gif
    avatar326070_24.gif
    avatar326070_24.gif
    avatar326070_24.gif
    avatar326070_24.gif
    avatar326070_24.gif
    avatar326070_24.gif
    avatar326070_24.gif
    avatar326070_24.gif
    avatar326070_24.gif
    avatar326070_24.gif
    avatar326070_24.gif
    avatar326070_24.gif
    avatar326070_24.gif
    avatar326070_24.gif
    avatar326070_24.gif
    avatar326070_24.gif
    avatar326070_24.gif
    avatar326070_24.gif
    avatar326070_24.gif
    avatar326070_24.gif
    avatar326070_24.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලෝකය පෙරලෙයි කාලෙ ගෙවී යයි
    මරුවා ලඟා වෙනවා
    සිතු දේ නොමවෙයි නොසිතු දෙයක් වෙයි
    ලෝදම් කැරකෙනවා

    බොහොසත් දරුවා කැලේ පැලේ
    දුක සේ දැඩි වෙන්නාෙ භවේ බලේ
    දුප්පත් දරුවා සුව යහනේ
    මද සැපසේ වැඬෙනා පිනේ බලේ

    මනුභව මත්තේ ඉපදීමත්
    මරණෙත් එක වාගෙයි ඔබෙත් මගෙත්
    දුප්පත් පොහොසත් දෙකක් මොකද මේ
    මෙලොවේ ලොකු පුදුමයක් වගේ

    කරුමෙයි සඳරා උපදිනවා අපිෙ කවුරුත් එකා වගේ
    දුක හා සැපතා ලැබේවී අපෙ පවත් පිණත් වාගේ
    ඇතත් නැතත් පර ලොවක් තිබීලා පවින් මිදෙව් ඒ ලොවේ සැමා
    නැතෙයි සිතා පව් කළොත් විපාකේ දුකා ලැබේ මේ නැතේ සමා
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    [/CENTER]

    ගෙදර හිටියට කිසි ෆන් එකක් නැහැ බං.... කොල්ලෝ සේරම වැඩ ඇරිලා එන්නේ හවසනේ... එතකන් පාලුයි.... උන් ආවට පස්සේ යනවා බෝල ගහන්න... මම දැන් ටිකකට කලින් ගෙදර ආවේ... මල්ලිගේ වයිෆ් පිම්බිලා... ඉතිං ඒ ප්‍රීතිය නිමිත්තෙන්, ඒකිට කන්න ආස කෑම හොයන්න ගියා... :P

    ඊයේ රෑ බඩියා ඇහුවනේ ළමයි නැද්ද කියලා.... මු ඊයේ රෑම ගෑනිව මරලා වගේ... :rofl::rofl::rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    [/CENTER]
    ගෙදර හිටියට කිසි ෆන් එකක් නැහැ බං.... කොල්ලෝ සේරම වැඩ ඇරිලා එන්නේ හවසනේ... එතකන් පාලුයි.... උන් ආවට පස්සේ යනවා බෝල ගහන්න... මම දැන් ටිකකට කලින් ගෙදර ආවේ... මල්ලිගේ වයිෆ් පිම්බිලා... ඉතිං ඒ ප්‍රීතිය නිමිත්තෙන්, ඒකිට කන්න ආස කෑම හොයන්න ගියා... :P
    යකෝ උඹ එළ ජොබ් එකක්නේ කරනවා ඇත්තෙ.. ඉරිදා සෙනසුරාදා දෙකේම නිවාඩුනේ..

    මඳ සීත නළරැල්ල දැඟලිල්ල පා
    කැළඹිල්ල දී දසත මුසු වී ගියා
    සිතුවිල්ල ඉතිරී සැනසිල්ල පැතිරී
    පෙම් ලෝකයේ සුවඳ මුසු වී ගියා

    ඔය බැල්ම දෙන කැල්ම සුරගීත පා
    සුරතල්ම බව පේන රහසක් කියා
    දුක කැල්ම නැතිවී සිත ඇල්ම මතුවී
    පෙම් ලෝකයේ සුවඳ මුසු වී ගියා

    සුදු සේල මීදුම් අහසින් නැගී
    නිල් ලෝකයේ එළිය නොපෙනී වෙලී
    මගෙ දෑස පාදන්න ඔබෙ දෑස මට දෙන්න
    ඔබ මාගෙ ජීවේ සදා

    මගෙ දෑත ඔබ ගන්න ඔය දෑත මට දෙන්න
    යුග ගීත පවසන්නකෝ
    ලොව මිහිර නරඹන්න මධු මිහිර රස බොන්න
    ඔබ මාගෙ ජීවේ සඳා
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඊයේ රෑ බඩියා ඇහුවනේ ළමයි නැද්ද කියලා.... මු ඊයේ රෑම ගෑනිව මරලා වගේ... :rofl::rofl::rofl:

    මට නෙවෙයි බිජ්ජෝ... මල්ලිගේ පවුලට බබා ලැබෙන්න ඉන්නේ..... මට ඉන්න දරුවා ඉන්නේ එයාගේ අම්මගේ ළඟ.... මගේ ළඟ නෙවි....:(:(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඊයේ රෑ බඩියා ඇහුවනේ ළමයි නැද්ද කියලා.... මු ඊයේ රෑම ගෑනිව මරලා වගේ... :rofl::rofl::rofl:
    :lol::dull:

    මාවා ටිකක් තියනවා ඕනෙද???
    මක්කයි බං..?

    මගෙ නාමලී බැඳි ආදරේ
    මනමාලියයි මැණිකේ ඔයා
    ඔරුවේ නැඟී එහි පාවෙවී
    අමනාපයෙන් පිට වී ගියා
    බැඳි ආදරේ සුකුමාලියේ
    පෙම් පණිවිඩේ පාවේ ගඟේ

    රස පෙම් හැඟුම් මා ළඟ තබා
    ඔබ කොයිද යන්නේ පාවෙලා
    ඒ ලොවේ කවුරුත් නෑ ප්‍රියේ දැන්
    එගොඩ එන්නේ පාවෙලාෙ මනමාලියේ

    බට ලී හඬේ තාලේ මගේ
    ඉන් ආදරේ හඬ පිටවුණා
    අනුරාවියේ හද නළවනා
    ඒ ගී හඬේ ඔබ සැඟවුණා
     
    Status
    Not open for further replies.