විදුලි බල මණ්ඩලේ නේ බං ඉන්නේ...
ඒකෙ ඉරිදා සෙනසුරාදා නිවාඩුද..?

කෙල්ලෙක් හම්බ වෙනකන් සල්ලි කියක් හරි හොයාගන්න ඕනනේ ඉතිං... තව අවුරුදු දෙකකින් වගේ තමයි බඳින්න හිතන ඉන්නේ... ඒ වෙද්දී මගුලට කෙසේ වෙත්තත්, රෙජිස්ටර් කරන්න 10,000 ක් වත ඕන වෙයි... දැනටම 5000 ක් ඕනනේ... හැම දේටම ඕන සල්ලි... සල්ලි තියේනම් අපිත් මිනිස්සු තමයි...
ගෑනු දෙන්නම මගේ අන්තිම සතෙත් හූරගෙන කෑවා.. අයිත ඉතිං මුල ඉඳන්ම පටන් ගන්න උනා මට...

සතියේ දවස් 5 විතරයි වැඩ.... සෙනසුරාදා ඉරිදා වැඩ තියේනම් මාසෙම උනත් වැඩ කරනවා මං..කෙල්ලෙක් හම්බ වෙනකන් සල්ලි කියක් හරි හොයාගන්න ඕනනේ ඉතිං... තව අවුරුදු දෙකකින් වගේ තමයි බඳින්න හිතන ඉන්නේ... ඒ වෙද්දී මගුලට කෙසේ වෙත්තත්, රෙජිස්ටර් කරන්න 10,000 ක් වත ඕන වෙයි... දැනටම 5000 ක් ඕනනේ... හැම දේටම ඕන සල්ලි... සල්ලි තියේනම් අපිත් මිනිස්සු තමයි...
ගෑනු දෙන්නම මගේ අන්තිම සතෙත් හූරගෙන කෑවා.. අයිත ඉතිං මුල ඉඳන්ම පටන් ගන්න උනා මට...
![]()
යකෝ උඹ එළ ජොබ් එකක්නේ කරනවා ඇත්තෙ.. ඉරිදා සෙනසුරාදා දෙකේම නිවාඩුනේ..
මඳ සීත නළරැල්ල දැඟලිල්ල පා
කැළඹිල්ල දී දසත මුසු වී ගියා
සිතුවිල්ල ඉතිරී සැනසිල්ල පැතිරී
පෙම් ලෝකයේ සුවඳ මුසු වී ගියා
ඔය බැල්ම දෙන කැල්ම සුරගීත පා
සුරතල්ම බව පේන රහසක් කියා
දුක කැල්ම නැතිවී සිත ඇල්ම මතුවී
පෙම් ලෝකයේ සුවඳ මුසු වී ගියා
සුදු සේල මීදුම් අහසින් නැගී
නිල් ලෝකයේ එළිය නොපෙනී වෙලී
මගෙ දෑස පාදන්න ඔබෙ දෑස මට දෙන්න
ඔබ මාගෙ ජීවේ සදා
මගෙ දෑත ඔබ ගන්න ඔය දෑත මට දෙන්න
යුග ගීත පවසන්නකෝ
ලොව මිහිර නරඹන්න මධු මිහිර රස බොන්න
ඔබ මාගෙ ජීවේ සඳා

මට නෙවෙයි බිජ්ජෝ... මල්ලිගේ පවුලට බබා ලැබෙන්න ඉන්නේ..... මට ඉන්න දරුවා ඉන්නේ එයාගේ අම්මගේ ළඟ.... මගේ ළඟ නෙවි....![]()

මක්කයි බං..?
මගෙ නාමලී බැඳි ආදරේ
මනමාලියයි මැණිකේ ඔයා
ඔරුවේ නැඟී එහි පාවෙවී
අමනාපයෙන් පිට වී ගියා
බැඳි ආදරේ සුකුමාලියේ
පෙම් පණිවිඩේ පාවේ ගඟේ
රස පෙම් හැඟුම් මා ළඟ තබා
ඔබ කොයිද යන්නේ පාවෙලා
ඒ ලොවේ කවුරුත් නෑ ප්රියේ දැන්
එගොඩ එන්නේ පාවෙලාෙ මනමාලියේ
බට ලී හඬේ තාලේ මගේ
ඉන් ආදරේ හඬ පිටවුණා
අනුරාවියේ හද නළවනා
ඒ ගී හඬේ ඔබ සැඟවුණා

සතියේ දවස් 5 විතරයි වැඩ.... සෙනසුරාදා ඉරිදා වැඩ තියේනම් මාසෙම උනත් වැඩ කරනවා මං..කෙල්ලෙක් හම්බ වෙනකන් සල්ලි කියක් හරි හොයාගන්න ඕනනේ ඉතිං... තව අවුරුදු දෙකකින් වගේ තමයි බඳින්න හිතන ඉන්නේ... ඒ වෙද්දී මගුලට කෙසේ වෙත්තත්, රෙජිස්ටර් කරන්න 10,000 ක් වත ඕන වෙයි... දැනටම 5000 ක් ඕනනේ... හැම දේටම ඕන සල්ලි... සල්ලි තියේනම් අපිත් මිනිස්සු තමයි...
ගෑනු දෙන්නම මගේ අන්තිම සතෙත් හූරගෙන කෑවා.. අයිත ඉතිං මුල ඉඳන්ම පටන් ගන්න උනා මට...
![]()

ශෝක ජනක සීන්අනිවා මචං.. ඒක එහෙම තමා වෙන්න ඕනි..
අපෝ ඔව් බං ඉස්සරහට කසාඳ බඳිනවා කියන්නෙ වාහනයක් ගන්නවට වඩා අමාරු වැඩක් වෙනවා..
යෝජිත විවාහ නම් සෙට් කරගන්නෙපා බං.. කට්ට කාලම කෙල්ලෙක් හොයාගනිං..

අද වල් බබා නැත්ද..
චඃ මලිත් දැක්කේ නැහැ කාලෙකින්...

ශෝක ජනක සීන්