☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    විදුලි බල මණ්ඩලේ නේ බං ඉන්නේ...
    ඒකෙ ඉරිදා සෙනසුරාදා නිවාඩුද..?

    ඊයේ උදයේ ඔබ පෝරුව මත දුටුවා
    හිතවතෙක් මගේ ඔබගේ
    ඔය සුරත දරා සිටියා

    පුරුදු ලෙස මා ඔබ දකින්නට
    පැමිණ මංගල සිරියකි දුටුවේ
    සබේ කිසිවෙකු ඉබේවත් නැත
    ඇතත් මා දෙස යොමා බැලුවේ
    කිමද මේ අරුමේ මට නොහැඟෙයි ප්‍රිය සොඳුරේ

    සොඳුර හෙට අප අලුත් ලොවකට
    පා නඟන්නට සැරසෙන අතරේ
    එසේ මා දුටු එවන් සිහිනය
    මෙසේ අද මා සිතට වද දේ
    කිමද මේ අරුමේ මට නොහැඟෙයි ප්‍රිය සොඳුරේ
    ​
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    මිඳුලේ සුදු වැළිතලයේ මිරිවැඩිසඟලක සලකුණු
    දැක මා හද පතුලේ සැකයකි උපදින්නේ
    මා නිවසේ නැති අතරේ කවුරුන් හෝ පැමිණ තිබේ
    කවුරුද ආවේ නිවසට කවුරුද ආවේ

    බිරිඳට සොහොයුරන් නොමැත මා සොයුරුද අසනීපෙනි
    මගේ යහළුවෙක් නිවසට ආවද මන්දා
    ඊයෙත් හැන්දෑ වරුවේ මා එනවිට මිඳුල පුරා
    තිබුණා මිරිවැඩි සලකුණු කාගෙද මන්දා

    කවුරුද ගිය මනසින් යුතු මා නිවසට ගොඩවැඳුනා
    මගෙ නෙතගත සිත වෙහෙසූ රහස හෙලි වුණා
    මගේ පාවහන් පළඳා සුරතල් පුතු ඇවිඳිනවා
    පුංචි දෙතොල් අතරින් කිරි සිනහ මතුවුණා
    එවන් සිනහ මල් දුටු සඳ වෙහෙස දුරු වුණා
    ​
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    ඔබ පෑව හසරැල්ල මට තේරුණා
    ඒ රන් සිනා දැල්ලෙ රස බේරුණා
    සෙවනැල්ල ලෙස ඉන්න මම දන්නවා
    ඔය දෑත මට දෙන්න මම ගන්නවා

    හොරැහින් බලා යන්නෙ නොබලා වගේ
    මම දන්නවා සොඳුර මැණිකේ අඟේ
    සතුටයි දුකයි හොඳට පුරුදුයි ප්‍රියේ
    මට දෙන්න ඔබෙ ආදරේෙ පිළිගන්න මගෙ ආදරේ

    හැඟුමන් ඔබේ දනිමි සඟවන්නෙපා
    දිළිඳු ඔබේ දෑස හඬවන්නෙපා
    සඳ සේ සිනාසෙන්න සඳමාලියේ
    පෝ දාට සඳ පෑ ලෙසේ පිහගන්න කඳුළැල් ඇසේ
    ​
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඒකෙ ඉරිදා සෙනසුරාදා නිවාඩුද..?


    ​

    සතියේ දවස් 5 විතරයි වැඩ.... සෙනසුරාදා ඉරිදා වැඩ තියේනම් මාසෙම උනත් වැඩ කරනවා මං..:):) කෙල්ලෙක් හම්බ වෙනකන් සල්ලි කියක් හරි හොයාගන්න ඕනනේ ඉතිං... තව අවුරුදු දෙකකින් වගේ තමයි බඳින්න හිතන ඉන්නේ... ඒ වෙද්දී මගුලට කෙසේ වෙත්තත්, රෙජිස්ටර් කරන්න 10,000 ක් වත ඕන වෙයි... දැනටම 5000 ක් ඕනනේ... හැම දේටම ඕන සල්ලි... සල්ලි තියේනම් අපිත් මිනිස්සු තමයි...:no::no: ගෑනු දෙන්නම මගේ අන්තිම සතෙත් හූරගෙන කෑවා.. අයිත ඉතිං මුල ඉඳන්ම පටන් ගන්න උනා මට...:oo::oo:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    පෙමින් බැඳෙන්නයි පෙම් කතා කියන්නයි
    මෙයින් මතූ කරන්නෙ නෑ ආරාධනා
    ළඟින් හිඳින්නයි නිරතුරු පැතුම් පතන්නයි
    මෙයින් මතූ කරන්නෙ නෑ ආයාචනා

    දෙමාපියන් පවා කියා පෙමින් බැඳෙන්නේ
    පැතුම් බිඳී දුකින් තැවී සුසුම් හෙළන්නේ
    මේකද මේ ආදරේ මිහිර කියන්නේ
    ආදරයෙන් වෙන්වුණු තැන් නැද්ද දිලෙන්නේ
    මෙයින් මතූ මටත් එපා ඒ ආදරේ

    කෙනෙක් දිහා නෙතින් බලා හැඟුම් දෙවන්නේ
    තවත් කෙනෙක් අතේ වෙලී තොරන් බඳින්නේ
    මේකද මේ ආදරයේ මිහිර කියන්නේ
    ආදරයෙන් වෙන්වුණු තැන් නැද්ද දිලෙන්නේ
    මෙයින් මතූ මටත් එපා ඒ ආදරේ

    ​
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    සතියේ දවස් 5 විතරයි වැඩ.... සෙනසුරාදා ඉරිදා වැඩ තියේනම් මාසෙම උනත් වැඩ කරනවා මං..:):) කෙල්ලෙක් හම්බ වෙනකන් සල්ලි කියක් හරි හොයාගන්න ඕනනේ ඉතිං... තව අවුරුදු දෙකකින් වගේ තමයි බඳින්න හිතන ඉන්නේ... ඒ වෙද්දී මගුලට කෙසේ වෙත්තත්, රෙජිස්ටර් කරන්න 10,000 ක් වත ඕන වෙයි... දැනටම 5000 ක් ඕනනේ... හැම දේටම ඕන සල්ලි... සල්ලි තියේනම් අපිත් මිනිස්සු තමයි...:no::no: ගෑනු දෙන්නම මගේ අන්තිම සතෙත් හූරගෙන කෑවා.. අයිත ඉතිං මුල ඉඳන්ම පටන් ගන්න උනා මට...:oo::oo:
    අනිවා මචං.. ඒක එහෙම තමා වෙන්න ඕනි..
    අපෝ ඔව් බං ඉස්සරහට කසාඳ බඳිනවා කියන්නෙ වාහනයක් ගන්නවට වඩා අමාරු වැඩක් වෙනවා..
    යෝජිත විවාහ නම් සෙට් කරගන්නෙපා බං.. කට්ට කාලම කෙල්ලෙක් හොයාගනිං..
    ​
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,998
    1,205
    113
    South Korea
    යකෝ උඹ එළ ජොබ් එකක්නේ කරනවා ඇත්තෙ.. ඉරිදා සෙනසුරාදා දෙකේම නිවාඩුනේ..
    ​


    මඳ සීත නළරැල්ල දැඟලිල්ල පා
    කැළඹිල්ල දී දසත මුසු වී ගියා
    සිතුවිල්ල ඉතිරී සැනසිල්ල පැතිරී
    පෙම් ලෝකයේ සුවඳ මුසු වී ගියා

    ඔය බැල්ම දෙන කැල්ම සුරගීත පා
    සුරතල්ම බව පේන රහසක් කියා
    දුක කැල්ම නැතිවී සිත ඇල්ම මතුවී
    පෙම් ලෝකයේ සුවඳ මුසු වී ගියා

    සුදු සේල මීදුම් අහසින් නැගී
    නිල් ලෝකයේ එළිය නොපෙනී වෙලී
    මගෙ දෑස පාදන්න ඔබෙ දෑස මට දෙන්න
    ඔබ මාගෙ ජීවේ සදා

    මගෙ දෑත ඔබ ගන්න ඔය දෑත මට දෙන්න
    යුග ගීත පවසන්නකෝ
    ලොව මිහිර නරඹන්න මධු මිහිර රස බොන්න
    ඔබ මාගෙ ජීවේ සඳා
    ​
    :):)
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,998
    1,205
    113
    South Korea
    :lol::dull:​


    මක්කයි බං..?

    මගෙ නාමලී බැඳි ආදරේ
    මනමාලියයි මැණිකේ ඔයා
    ඔරුවේ නැඟී එහි පාවෙවී
    අමනාපයෙන් පිට වී ගියා
    බැඳි ආදරේ සුකුමාලියේ
    පෙම් පණිවිඩේ පාවේ ගඟේ

    රස පෙම් හැඟුම් මා ළඟ තබා
    ඔබ කොයිද යන්නේ පාවෙලා
    ඒ ලොවේ කවුරුත් නෑ ප්‍රියේ දැන්
    එගොඩ එන්නේ පාවෙලාෙ මනමාලියේ

    බට ලී හඬේ තාලේ මගේ
    ඉන් ආදරේ හඬ පිටවුණා
    අනුරාවියේ හද නළවනා
    ඒ ගී හඬේ ඔබ සැඟවුණා
    ​
    :growl::growl::growl::growl::growl::growl:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,998
    1,205
    113
    South Korea
    සතියේ දවස් 5 විතරයි වැඩ.... සෙනසුරාදා ඉරිදා වැඩ තියේනම් මාසෙම උනත් වැඩ කරනවා මං..:):) කෙල්ලෙක් හම්බ වෙනකන් සල්ලි කියක් හරි හොයාගන්න ඕනනේ ඉතිං... තව අවුරුදු දෙකකින් වගේ තමයි බඳින්න හිතන ඉන්නේ... ඒ වෙද්දී මගුලට කෙසේ වෙත්තත්, රෙජිස්ටර් කරන්න 10,000 ක් වත ඕන වෙයි... දැනටම 5000 ක් ඕනනේ... හැම දේටම ඕන සල්ලි... සල්ලි තියේනම් අපිත් මිනිස්සු තමයි...:no::no: ගෑනු දෙන්නම මගේ අන්තිම සතෙත් හූරගෙන කෑවා.. අයිත ඉතිං මුල ඉඳන්ම පටන් ගන්න උනා මට...:oo::oo:

    :(:( ශෝක ජනක සීන්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    ඒයි උඹලට මතකද ඉස්සර සිංදුවක් තිබුණා..
    එල්ලිලා මැරුණනෙ පොඩි නෝනෝ වගේ කෑල්ලක් තියෙනවා ඒකෙ..
    ඉස්සර ස්වර්ණවාහිනියෙ හාට් බීට් එකේ නිතරම වගේ ගියා ඒක..

    ​
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,998
    1,205
    113
    South Korea
    අනිවා මචං.. ඒක එහෙම තමා වෙන්න ඕනි..
    අපෝ ඔව් බං ඉස්සරහට කසාඳ බඳිනවා කියන්නෙ වාහනයක් ගන්නවට වඩා අමාරු වැඩක් වෙනවා..
    යෝජිත විවාහ නම් සෙට් කරගන්නෙපා බං.. කට්ට කාලම කෙල්ලෙක් හොයාගනිං..
    ​

    :dull::yes::yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    11.gif

    අද වල් බබා නැත්ද..
    චඃ මලිත් දැක්කේ නැහැ කාලෙකින්...

    ඇයි බං ඊයෙ චාමලී අක්කා හිටියෙ..:)
    බබා මැච් එකද මොකක්ද බලන්න යන කතාවක් කිව්වා..:dull:

    ​
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :(:( ශෝක ජනක සීන්

    ජිවිතේ තියෙන්නේ විඳින්න... ඒත් අපි දකිනවට වඩා ජිවිතේ හිනා වෙලා විහිලු කරලා ඉන්න ගොඩක් දෙනෙක් විඳවනවා.... ඒ වෙන දේකට නෙවි තමන්ගේ ප්‍රශ්න යටපත් කරගෙන, අනුන්ගේ ප්‍රශ්න අමතක වෙන්න එයාගේ අඬන්න තියෙන හිත් වලට හිනාවක් ගෙන එන්නයි.... ඒක තමයි මල්ලි ජිවිතේ කියන්නේ..
     
    Status
    Not open for further replies.