☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
ඒකනේ තෝ අහලා ඇති..


ඔච්චර බලගතු ඔෆීසර්ගේ ගේ දුව
එල්ලිලා මැරුනනේ පොඩිනෝනෝ
So much powerful officer’s daughter
Hanged and died my small lady

කැලේට දුවලා වැලක් කඩලා

එල්ලිලා මැරුනනේ පොඩිනෝනෝ
Ran to the jungle plucked a creeper
Hanged and died my small lady

හේවිසි ගහලයි මිනිය ගෙනිච්චේ
එල්ලිලා මැරුනනේ පොඩිනෝනෝ
Tom tom beating funeral taking
Hanged and died my small lady


:lol:
එහෙම කෙල්ලො නම් ඉන්නවා බං.. කිව්වොත් ඉවරයි..

Mokadda ban me payanna.:eek:
Mama dakka uba hamathanama oka damagena yanawa:yes:
 

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    මගේ හදවත හැඳින ගත් ඔබ කියූ එවදන් මට එපා
    මගෙම කියලා දෑතින් අල්ලා ආදරේ කිවු ඔබ එපා
    සසර වසනා තුරුම ඉන්නට පැතුම් පැතු ඔබ මට එපා
    මතු යළිත් ඔබෙ දෙනෙත් අබියස වැරදි හෝ හමුවනු එපා

    ඔබ රකින්නට සැරසුනේ මා නා රජෙක් සතු මැණික මෙන්
    ඔබේ පසු පස මනෙතු රැඳුනේ රකින්නයි ඔබ හැමදෙයින්
    එත් ඔබටම එපා වූ මා නැවත එන්නෑ ඔබ බලන්නට
    රහසේ කුමරෙකු සිටිය ඔබ ගේ ඔහුව රැකු මැන සෙනෙහසින්

    සැක කලේ මා සැර කලේ මා හදාගන්නයි හැමදෙයින්
    මගේ කියල මගෙම සිතලා ඔබට බැඳි ඒ ආදරෙන්
    මටත් හොරා ඔබ තැනූ ලෝකය සවිමත් අතු දැන් බිඳී ගිහින්
    ඉතින් ලං වෙනු එපා ඔබ මට නිම වෙනා තුරු මේ භවෙන්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බැඳලා.. කොල්ලොම දෙන්නෙක් ඉන්නවා... තව එකෙක් හම්බ වෙන්නත් ඉන්නවා... කෙල්ලෙක්ව හම්බ වෙනකන් මෝල හයිකරන කතාවක් තමයි කිවුවේ... මම කිවුව දිගටම කොල්ලෝ 6 ක් හදල වොලිබෝල් ටීම් එකක් හදපන් කියල...
    :lol::lol:
    මං දැක්කා බං ට්‍රික්ස් වගයක් දාලා තියෙනවා කොල්ලො/ කෙල්ලො හදන්න.. බයිලා වෙන්නැති නේ මචං..?

    ඔබට සිත ආදරේ කරයි
    දෙතොල ගොළුවී සිටි
    නැගුණු සෙනෙහේ කියනු බැරි වී..
    මගේ සිත වේදනා විඳි..

    ලවන් හසකැන් නුවන් කැල්මන්
    හොඳින් හදුනන්නෙ ආදරේ
    නුවන් රැහැනින් බැඳෙන්නට පින්
    නොමතිදෝ මා කෙරේ..

    මගේ විජිතේ සිනා නොමැතේ
    විඩාපත් වේද ජීවිතේ..
    ඔබේ ඇසුරේ ඔබේ සෙවනේ
    නවාතැන් වේද මා වෙතේ..

    ඔබේ පෙම්ලොල් හදේ නොකැලැල්
    ලැගුම් සොයමින් නුවන් අයා..
    යොවුන් බිඟුදැල් හෙලු හසරැල්
    මසිත සුසුමන් දවා ගියා..
    බලපං ක්ලැසික් සිංදුවක ලස්සන.. පද පේලි ටික කියෙව්වත් ඇති සිංදුව ඇහුවෙ නැතත්..:(
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    බලපං ක්ලැසික් සිංදුවක ලස්සන.. පද පේලි ටික කියෙව්වත් ඇති සිංදුව ඇහුවෙ නැතත්..:(
    යෙප්. ක්ලැසික් රොක්ස්
    9.gif
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    මං අහන්නෙම ඒවා බං.. මේ දැන් අනුවාදන ටිකක් අහනවා.. :)
    රෑට නිදහසේ අහනකොට පට්ටටම ෆීල් වෙනවා මචං
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Mokadda ban me payanna.:eek:
    Mama dakka uba hamathanama oka damagena yanawa:yes:
    පරණ සිංදුවක් මචෝ.. අද සෙට් උනා අහම්බෙන්..:yes:

    රෑට නිදහසේ අහනකොට පට්ටටම ෆීල් වෙනවා මචං
    අනිවා..:yes:
    මං ටිකක් රෑ වෙලා එන්නම් සෙට් වෙන්න..
    ඉරිදා සෙනසුරාදා ඉතිං මං ලව් කරන දවස් දෙකනේ..:lol:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :lol::lol:
    මං දැක්කා බං ට්‍රික්ස් වගයක් දාලා තියෙනවා කොල්ලො/ කෙල්ලො හදන්න.. බයිලා වෙන්නැති නේ මචං..?

    දින බල බල නැකත් බල බල ඕව කරනවද බං අපේ අය්යල.... රෙද්ද අස්සෙන් දැක්කනම් පෙරගත්ත වැඩේ කළා...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මං රෑ වෙලා එන්නං මචංලා.. මඤ්ඤං උයන දෙක පටන්ගත්තොත් මට VM පාරක් දාපන් කවුරහරි..
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    අනිවා..:yes:
    මං ටිකක් රෑ වෙලා එන්නම් සෙට් වෙන්න..
    ඉරිදා සෙනසුරාදා ඉතිං මං ලව් කරන දවස් දෙකනේ..:lol:
    එල එල
    9.gif
     
    Status
    Not open for further replies.