☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    avatar998659_174.gif

    lipquiver_ariel.gif
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    හිත ගාව දඟ කලා
    නෙතු ගාව හිනැහුණා
    පැතුමකට ඉඟි කලා
    හදක ආරාධනා
     

    thanujaka

    Well-known member
  • මේකෙන් වෙන එකෙක් ඉන්නවද දන්නේ නැහැනේ බං....

    වෙන එකෙක් නං මන් දැකල නෑ උබ ඇනිමේෂන් එක අයින් කරාද...:nerd:
    ගොන් හුටමෙක් නේ යකෝ තෝ..
    එක තියපන්...:rolleyes:
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    මේකෙන් වෙන එකෙක් ඉන්නවද දන්නේ නැහැනේ බං....

    කෝ යකෝ ඇනිමේෂන්? වෙන කවුරුත් මේකේ දැක්කේ නෑ ඕක දාගෙන ඉන්නවා
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    වෙන එකෙක් නං මන් දැකල නෑ උබ ඇනිමේෂන් එක අයින් කරාද...:nerd:
    ගොන් හුටමෙක් නේ යකෝ තෝ..
    එක තියපන්...:rolleyes:

    මම අයින් කලේ නැහැ බං... කලින් දාපු ඒවත් ඇනිමේට් වෙන ඒවා.. වැඩ කරන්නේ නැහැනේ.. පොඩ්ඩක් හිටපන් බලන්න ලැප රිස්ටාර්ට් කරනකන්... පෙරේද ඉඳල ඕන් එකේ... රැට ස්ලීප් මොඩ් දානවා උදේට ගන්නවා... පොඩ්ඩක් ටයිම් දියන් බලනකන්...
     

    thanujaka

    Well-known member
  • මම අයින් කලේ නැහැ බං... කලින් දාපු ඒවත් ඇනිමේට් වෙන ඒවා.. වැඩ කරන්නේ නැහැනේ.. පොඩ්ඩක් හිටපන් බලන්න ලැප රිස්ටාර්ට් කරනකන්... පෙරේද ඉඳල ඕන් එකේ... රැට ස්ලීප් මොඩ් දානවා උදේට ගන්නවා... පොඩ්ඩක් ටයිම් දියන් බලනකන්...

    ලප ඕන එකේ තිබ්බ කියල එහෙම වෙනවද බං..
    ඔකේ ඔකේ එහෙනං පොඩ්ඩක් බලපන්කො මොකද වෙලා තියෙනේ කියල...
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    මම දැක්ක පරණ ඒවත් ක්වොට් කර කර ඉන්නවා.
    ඔව් ඔව් ඕකා කිය කියා හිටියේ පොස්ට් ටික වැඩි කරගන්න ඕනේ කියලා :rofl:
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    මැල්ලුමකට වෙල් පළා..
    නෙලන්න සිහිනිඟ සලා..
    යන විට රණ මොණරි වගේ..
    මගෙ හද කුල්මත් කළා..
     
    Status
    Not open for further replies.