☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    උම්බෑ කියනවද එයා.... ගොනෙක්ද... කකුල් ????

    මගේ ඒකිට කකුල් දෙකයි තියෙන්නේ... එකී එලදෙනේක්ගේ විදිහට ඇඟ එන්නේ මම එක්කනේ ඉන්නේ....... :baffled: ඉතින් එළදෙන වගේ වෙනවා...
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    යකෝ මේකත් පට්ට ඕයි...
    bad_gal.gif

    :dull::dull::dull:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    නෝනාවරුනි... මහත්වරුනි....
    මහත්වරු නැති නෝනාවරුනි...
    නෝනාවරු නැති මහත්වරුනි.....
    මහත්වරු ඉඳල දැන් නැති නෝනාවරුනි...
    නෝනාවරු ඉඳල දැන් නැති මහත්වරුනි....
    ඒ දෙකටම නැති එවුන් ඉන්නවා නම් #@න්නයිනි.....
    හෙට එන්නම්...
    මම යනවා නිදියන්න...
    ඊට කලින් යන්න ඕන රැවුල කපාගන්න....
    වන සංරක්ෂණ ඒකෙන් ලියුමකුත් ගත්ත රැවුල කපන්න....
    බුදු සරණයි හැමෝටම....
    සුබ රාත්‍රියක් වේවා...
    ජය වේවා.....
    සුබ සිහින පෙනේවා....(ඒ කියන්නේ මාව පෙනේවා)
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    නෝනාවරුනි... මහත්වරුනි....
    මහත්වරු නැති නෝනාවරුනි...
    නෝනාවරු නැති මහත්වරුනි.....
    මහත්වරු ඉඳල දැන් නැති නෝනාවරුනි...
    නෝනාවරු ඉඳල දැන් නැති මහත්වරුනි....
    ඒ දෙකටම නැති එවුන් ඉන්නවා නම් #@න්නයිනි.....
    හෙට එන්නම්...
    මම යනවා නිදියන්න...
    ඊට කලින් යන්න ඕන රැවුල කපාගන්න....
    වන සංරක්ෂණ ඒකෙන් ලියුමකුත් ගත්ත රැවුල කපන්න....
    බුදු සරණයි හැමෝටම....
    සුබ රාත්‍රියක් වේවා...
    ජය වේවා.....
    සුබ සිහින පෙනේවා....(ඒ කියන්නේ මාව පෙනේවා)
    බුදු සරණයි................
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    cup eka deddi eya illuwa :(

    මොනවද කවියෝ කියන්නේ..හා හා ඕන එකක්..මන් හොදයි වගේ:rolleyes::rolleyes:
    හැදෙන්න ඕනේ... :dull: බොන එක නවත්තන්න ඕනේ..

    මන් නම් ඔයාට කියන්නේ නැහැනේ.....:(:(
    දුරකථන කියල ජාතියක් තියෙන්නේ මොකටද බෝල...:growl:

    :(:(:(
     
    Status
    Not open for further replies.