☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මොනවද කවියෝ කියන්නේ..හා හා ඕන එකක්..මන් හොදයි වගේ:rolleyes::rolleyes:


    මන් නම් ඔයාට කියන්නේ නැහැනේ.....:(:(


    :(:(:(

    විහිලුවට දැම්මේ...

    මට තව එකෙක් ඕනේ නෑ. කෙනෙක් ඉන්නවා. එයට විතරයි මම මැරෙන්න ආදරේ.... අයි ලව් යු අමා.:)
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    නෝනාවරුනි... මහත්වරුනි....
    මහත්වරු නැති නෝනාවරුනි...
    නෝනාවරු නැති මහත්වරුනි.....
    මහත්වරු ඉඳල දැන් නැති නෝනාවරුනි...
    නෝනාවරු ඉඳල දැන් නැති මහත්වරුනි....
    ඒ දෙකටම නැති එවුන් ඉන්නවා නම් #@න්නයිනි.....
    හෙට එන්නම්...
    මම යනවා නිදියන්න...
    ඊට කලින් යන්න ඕන රැවුල කපාගන්න....
    වන සංරක්ෂණ ඒකෙන් ලියුමකුත් ගත්ත රැවුල කපන්න....
    බුදු සරණයි හැමෝටම....
    සුබ රාත්‍රියක් වේවා...
    ජය වේවා.....
    සුබ සිහින පෙනේවා....(ඒ කියන්නේ මාව පෙනේවා)

    :lol::lol:
    සුභ රැයක්......:rofl::rofl:

    ඇයි එක ගති නැද්ද...:nerd:
    :(:(

    මගේ ආසම කෑම මගේ ආසම කෑම.
    :love::love::love:

    අඩෝ පට්ට ඔයි..
    කොහෙන්ද මේවා...
    :rolleyes:
    :oo::oo::oo:
     

    thanujaka

    Well-known member
  • නෝනාවරුනි... මහත්වරුනි....
    මහත්වරු නැති නෝනාවරුනි...
    නෝනාවරු නැති මහත්වරුනි.....
    මහත්වරු ඉඳල දැන් නැති නෝනාවරුනි...
    නෝනාවරු ඉඳල දැන් නැති මහත්වරුනි....
    ඒ දෙකටම නැති එවුන් ඉන්නවා නම් #@න්නයිනි.....
    හෙට එන්නම්...
    මම යනවා නිදියන්න...
    ඊට කලින් යන්න ඕන රැවුල කපාගන්න....
    වන සංරක්ෂණ ඒකෙන් ලියුමකුත් ගත්ත රැවුල කපන්න....
    බුදු සරණයි හැමෝටම....
    සුබ රාත්‍රියක් වේවා...
    ජය වේවා.....
    සුබ සිහින පෙනේවා....(ඒ කියන්නේ මාව පෙනේවා)
    එල එල මචං...
    ජයවේවා..
    බුදුසරණයි...
    :)
     
    minihek amaruwe watunama ohoma kiyanna epa ban :(
    උබනෙ කිවුවෙ ඔය පැත්තෙ සුද්දියො කට කන්න බලන් ඉන්නෙ කියල:lol:
    එක අහල මටත් අස හිතුනා UK එන්න:rofl:

    එහෙනම් මොනවද ඉල්ලුවෙ:dull:

     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    නෝනාවරුනි... මහත්වරුනි....
    මහත්වරු නැති නෝනාවරුනි...
    නෝනාවරු නැති මහත්වරුනි.....
    මහත්වරු ඉඳල දැන් නැති නෝනාවරුනි...
    නෝනාවරු ඉඳල දැන් නැති මහත්වරුනි....
    ඒ දෙකටම නැති එවුන් ඉන්නවා නම් #@න්නයිනි.....
    හෙට එන්නම්...
    මම යනවා නිදියන්න...
    ඊට කලින් යන්න ඕන රැවුල කපාගන්න....
    වන සංරක්ෂණ ඒකෙන් ලියුමකුත් ගත්ත රැවුල කපන්න....
    බුදු සරණයි හැමෝටම....
    සුබ රාත්‍රියක් වේවා...
    ජය වේවා.....
    සුබ සිහින පෙනේවා....(ඒ කියන්නේ මාව පෙනේවා)
    චු කරලා නිදාගනින්.... අහ්හ් නෑ නෑ අමතක උනා... ඒක කලිසමේම දාගත්තනේ...
    සුව නින්දක්
    සුබ රාත්‍රියක්

    kiss2.gif
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    බොටත් ඕනෙද...:nerd:

    ඔව් මටත් ඕනේ... අපේ තාත්තා ගිය සතියේ කොරියා ඉදලා ආවේ... :lol: කන්න තියනවා චෝකෝ හේනට බන්. මමනේ ඉන්න ලොකුම පෙරේතයා..
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    නෝනාවරුනි... මහත්වරුනි....
    මහත්වරු නැති නෝනාවරුනි...
    නෝනාවරු නැති මහත්වරුනි.....
    මහත්වරු ඉඳල දැන් නැති නෝනාවරුනි...
    නෝනාවරු ඉඳල දැන් නැති මහත්වරුනි....
    ඒ දෙකටම නැති එවුන් ඉන්නවා නම් #@න්නයිනි.....
    හෙට එන්නම්...
    මම යනවා නිදියන්න...
    ඊට කලින් යන්න ඕන රැවුල කපාගන්න....
    වන සංරක්ෂණ ඒකෙන් ලියුමකුත් ගත්ත රැවුල කපන්න....
    බුදු සරණයි හැමෝටම....
    සුබ රාත්‍රියක් වේවා...
    ජය වේවා.....
    සුබ සිහින පෙනේවා....(ඒ කියන්නේ මාව පෙනේවා)
    එල එල... ජය වේවා...

    සුබ රැයක්...
     

    thanujaka

    Well-known member
  • ඔව් මටත් ඕනේ... අපේ තාත්තා ගිය සතියේ කොරියා ඉදලා ආවේ... :lol: කන්න තියනවා චෝකෝ හේනට බන්. මමනේ ඉන්න ලොකුම පෙරේතයා..

    බඩ පලයන් කිලෝ ගානට..:sorry:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ජේමිස්බන්ඩා007;17447122 said:
    උබනෙ කිවුවෙ ඔය පැත්තෙ සුද්දියො කට කන්න බලන් ඉන්නෙ කියල:lol:
    එක අහල මටත් අස හිතුනා UK එන්න:rofl:

    එහෙනම් මොනවද ඉල්ලුවෙ:dull:

    Hot chocolate ekata salli illuwa ban :dull::(
     
    නෝනාවරුනි... මහත්වරුනි....
    මහත්වරු නැති නෝනාවරුනි...
    නෝනාවරු නැති මහත්වරුනි.....
    මහත්වරු ඉඳල දැන් නැති නෝනාවරුනි...
    නෝනාවරු ඉඳල දැන් නැති මහත්වරුනි....
    ඒ දෙකටම නැති එවුන් ඉන්නවා නම් #@න්නයිනි.....
    හෙට එන්නම්...
    මම යනවා නිදියන්න...
    ඊට කලින් යන්න ඕන රැවුල කපාගන්න....
    වන සංරක්ෂණ ඒකෙන් ලියුමකුත් ගත්ත රැවුල කපන්න....
    බුදු සරණයි හැමෝටම....
    සුබ රාත්‍රියක් වේවා...
    ජය වේවා.....
    සුබ සිහින පෙනේවා....(ඒ කියන්නේ මාව පෙනේවා)

    සු.රා :)
    පෙනෙවි පෙනෙවි මෙක


    .
    avatar998659_174.gif

     
    Status
    Not open for further replies.