☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    උගේ පට්ටම personality එකක් තියෙන්නේ නේ බං..
    කියල වැඩක් නැහැ බන්
    පට්ටම බුලට් එක
    ඔය ටීම් එකෙන් වැඩියෙන් දැකලත් තියෙන්නෙ ඌ
    පට්ටම පුතෙක් ලංකාවේ
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    කියන්න සුළඟේ ඔබ කොයි සිටදෝ එන්නේ
    සැරින් සැරේ හෙමින් ඇවිත් හයියෙන් යන්නේ
    කොහෙන් කොහොම ආවත් මොකටද විමසන්නේ
    වනන්තරේ ඔබ දැක නැති තැනකිනි එන්නේ

    හමන තාලයටද ගහේ අතු කොළ නැටුවේ
    අතරමගදි ඔබ එන විට මොනවද දුටුවේ
    ගොපළු පුතෙක් ගියා උදේ ගව රැල දක්කා
    මට අත වන වන කුඹුරක් නැටු හැටි දැක්කා

    සමගි වෙලා තැන තැන යනවාලු එක රැළේ
    කැළය මැදදි සත්තු දැක්කෙ නැද්ද මද නලේ
    කුරුළු මවක් නැතිවුණ පොඩි පැටවෙකු සෙව්වා
    තුරුළු කරන් මුව දෙන පැටියට කිරි පෙව්වා

    බුදුන්ගෙ සිරිපා ඇති යැයි ලොව පරසිද්ද
    සමන් ගිර වටේ සුළඟේ ඔබ ගියෙ නැද්ද
    ඔබත් ළමයො මේ අහන්නෙ මොනවද මන්දා
    අදත් උදෑසන මා සිරිපාදය වැන්දා

    රටත් බලා සැමට සිසිල බෙද බෙද දෙන්න
    මටත් ඇහැකිනම් ඔබ මෙන් තැන තැන යන්න
     

    thanujaka

    Well-known member
  • කියල වැඩක් නැහැ බන්
    පට්ටම බුලට් එක
    ඔය ටීම් එකෙන් වැඩියෙන් දැකලත් තියෙන්නෙ ඌ
    පට්ටම පුතෙක් ලංකාවේ

    මම නං වැඩිපුරම දන්නේ මැතිව්ස් ව..
    ඌ මගේ යාළුවෙක්..
    සංගා පට්ටම gentleman බං..
    ඒකයි උගේ ඒ ගතිය...
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    කවුරුත් කති බොති කෙසේ වෙතත් සුකති :lol:
    :lol::lol: ඕකෙන් කියන්නේ ඒත් වෙන සින් එකක්. තියෙන මිනිස්සු කනවා බොනවා සැපෙන් ඉන්නවා. නැති උන් කේන්දරේ (සමහරු කියන්නේ සුත්‍ර පිටකය කියලා) ඒ මේ අත බලනවා ලු
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    මම නං තිබිරිගස්යායේ බං..
    ඒ උනාට ඔය පැත්ත මං දන්නවා හොදට...
    ආ උබ කහතුඩුවේද... එල එල...:)
    අහ්හ් එල එල :):)
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ආදරේ ආදරේ..... කව්දෝ මට ආදරේ..... පරණ ෆිල්ම් වල කෙල්ල දුවන් එනවා කොල්ලා ගාවට.. ඒවා දැක්කම හිනා යනවා....
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    ආදරේ ආදරේ..... කව්දෝ මට ආදරේ..... පරණ ෆිල්ම් වල කෙල්ල දුවන් එනවා කොල්ලා ගාවට.. ඒවා දැක්කම හිනා යනවා....
    :lol::lol:
     

    thanujaka

    Well-known member
  • alia-bhatt-wallpaper-57-s.jpg
     
    Status
    Not open for further replies.