☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ubatath ehema unada?
    boru kiyanna onnane. meka mage 2ni account eka.
    palaweni eka GT ta kiyalama nawaththuwa. eke user name eka diga wadi :(

    මේකත් මගේ දෙවෙනි එක බන්.. පලවෙනි එක ආතල් ඒකට නමක් දැම්ම පස්සේ මාරු කරනවා කියලා... මල හුට්ටයි මාරු කරන්න බෑනේ බන්... :(:( ඊට පස්සේ මේක හැදුව.....
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    පිස්සු බන් මම නම් ආයේ ඕවල කොමෙන්ට් කරන්නෙ නැහැ
    ඇත්නෙන්ම අහන දේවල් වලට නිරුත්තරයි:lol: කිව්වොත් තමා හරි

    අදත් මම කපාගත්තා බන්.. දෙන්න ගිහින්...
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මේකත් මගේ දෙවෙනි එක බන්.. පලවෙනි එක ආතල් ඒකට නමක් දැම්ම පස්සේ මාරු කරනවා කියලා... මල හුට්ටයි මාරු කරන්න බෑනේ බන්... :(:( ඊට පස්සේ මේක හැදුව.....
    sira oi. matath une ekamai. man GT gen ahawwa nama maru karanna. ehema baha kiwwe :P
    ithin aluth ekak haduwa :yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තනියම කන්න බෑනේ... තෝ එනකම් හිටියේ....
    එල එල.. අද බිව්වෙ නැද්ද තෝ..? :rofl:

    පොස්ට් 10000 ගැහුවමලු අලුත් එකක් පටන් ගන්නෙ
    අප්පටසිරි.. තව ටිකයිනේ..

    Love kalada ban ada? ;)
    ලව් කලා කියන්නෙ ඉතිං කතා කර කර හිටියා.. එහෙම ඉඳලා එයා ගෙදරට ඇරළලා එහෙන් බත් ජුන්ජකුත් කාලා.. අපේ ගෙදර ගියා.. එහෙනුත් බත්කාලා සුපුරුදු නවාතැනට ආවා..:dull:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    sinha lanthe, blackalanthe wage seen neda? :)
    මල් වත්ත කියලා තිබ්බා ඉස්සර එකක් දැන් නම් මකලා
    තව ලයන්කින්ඩම් ලවර්ස් අවිනිවූ මොන්ටිසෝරි
    එක එක චැට් ත්‍රෙඩ් තිබ්බා චැට් සෙක්ෂන් එකේ සමහර ඒවා ඇති
     

    thanujaka

    Well-known member
  • sinha lanthe, blackalanthe wage seen neda? :)

    ek mal watta, mega party ත්‍රෙඩ් සෙට් එකක්ම ගියා..
    මල්වත්ත තමයි නගලම ගියේ...
    පර්සනල් පොස්ට් කවුන්ට් එක 50000 60000 වෙච්ච එවුන් හිටිය ඒ ත්‍රෙඩ් සීරිස් එකේ...:nerd:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    උබේ sister in law කොරියන් වෙන්න පුළුවන්..
    ඒ උනාට මටනං ඔය උට්ටේ කොරියන් කතා පේන්න බෑ..:dull:
    ubata witharak newe ban. lankawe eun puka uda dagena balana magul korean euntawath penna baha. lankawe pennanne malajarawane ban. raja kale huyannawal. :angry:
    ita wada hoda ewa thiyenawa ban
     
    Status
    Not open for further replies.