☸︎ මා දුටු උත්තරීතරම ප්‍රේමවන්තයා ☸︎

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,856
    1
    6,701
    113

    °•🪷•° එදා දීපංකර බුදු පාමුල සත්‍ය අබෝධයෙන් මගඵල ලබ උත්තරීතර නිර්වාණය අවබෝධ කර ගැනීමට හැකියාව තිබියදී ...

    උන් වහන්සේගේ දෙපා මුල වැඳ වැටී, ලෝක සත්වයාට මහා කරුණාවෙන් යුතුව මතු බුදු වීමට නියත විවරණ ලබා ... මේ මහා සංසාර චක්‍රයේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා, අසීමිත දුක්ඛ දෝමනස්ස විඳදරා

    එදා වෙසක් පොහෝ දිනයක මේ මහා භද්‍ර කල්පයේ පහල වූ සිව්වන බුදු පියාණන් වහන්සේ වන අප මහා අමාමෑණී ලොව්තුරු ගෞතම බුදුරජාණන් වහන්සේ හට මාගේ නමස්කාරය වේවා !!! °•🪷•°
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ඇයි එහෙම කියන්නේ?
    අවිද්‍යාව නිසා. අවිද්‍යාව නිසා ලෝකය සත්යයි. ලෝකය සත්යයි, බුදුන් සත්යයි, ලෝක සත්වයා සත්යයි, සංසාරය සත්යයි. ඉතින් ඒ අරමුනු තුල ගිලී, එය වවන් කමින්, අනුභව කරනවා.

    "අවිද්යාවෙන් සහ තෘශ්නාවෙන් වෙලී යන සත්වයාගේ, අවසානයක් නොපෙනේ.."
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,827
    2
    15,571
    113

    °•🪷•° එදා දීපංකර බුදු පාමුල සත්‍ය අබෝධයෙන් මගඵල ලබ උත්තරීතර නිර්වාණය අවබෝධ කර ගැනීමට හැකියාව තිබියදී ...

    උන් වහන්සේගේ දෙපා මුල වැඳ වැටී, ලෝක සත්වයාට මහා කරුණාවෙන් යුතුව මතු බුදු වීමට නියත විවරණ ලබා ... මේ මහා සංසාර චක්‍රයේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා, අසීමිත දුක්ඛ දෝමනස්ස විඳදරා

    එදා වෙසක් පොහෝ දිනයක මේ මහා භද්‍ර කල්පයේ පහල වූ සිව්වන බුදු පියාණන් වහන්සේ වන අප මහා අමාමෑණී ලොව්තුරු ගෞතම බුදුරජාණන් වහන්සේ හට මාගේ නමස්කාරය වේවා !!! °•🪷•°

    මේවා විශ්වාස කරන උන්ගෙ නම් ටික ඡන්ද නාම ලේඛනෙන් කපන්ඩ බැරිද? මුන්ගෙ ගොන් මොළවලින් නායකයො තෝරන්ඩ දීලා තමයි රටට මෙච්චර හරියක් වෙලා තියෙන්නෙ. 🤣🤣

    ඔය භද්‍ර කල්ප, කලින් බුදුවරු, ජාතක කතා සේරම අමු මී හරක් ප්‍රබන්ධ කතා. කල්ප කාල අ‍ාච්චිගෙ රෙද්දක්වත් නෑ. Big bang එක වෙලා අවුරුදු බිලියන 13.8 කට පස්සෙ පෘථිවියෙ ජීවය බිහි වෙලා පරිණාමයෙන් මිනිස්සු හැදුණා. එ‍්ක වුණේ එකපාරයි. අවුරුදු 2500 කට කලින් හිටපු තවත් අ‍ාගමික ශාස්තෘවරයෙක් විතරයි බුදු හාමුදුරුවො කියන්නෙ. එහෙම නැතිව ඔය පරණ පොත්වල තියෙන අතිශයෝක්ති බයිලා, සංසාර, පෙරුම් පිරිලි කතා කිසිම දෙයක් අ‍ැත්ත නෙවෙයි. එ‍්ක තේරුම් ගන්න බෑ කියන්නෙම තමන්ගෙ මෝඩ කම.

    බුදු දහමෙ තියෙන හරය තමයි තමන්ට, පවුලට, සමාජයට නරකක් වන දේවල් නොකිරීම, හොඳක් වෙන දේවල් කිරීම සහ තමන්ගේ සිත තමන්ගෙ හැසිරීමට බලපාන විදිහ අ‍ැතුළතින් තේරුම් ගැනීම. වෙන මොන මඟුලක්වත් ඕකෙ නැහැ. දිව්‍ය ලෝක, අපාය ගැන කියන අතිශයෝක්ති බයිලා‍ත් එච්චරයි. පිනක් හෝ පවක් කරපු කෙනෙක්ගෙ හිතේ හට ගන්න චෙෙතසිකවල ස්වභාවය විස්තර කරන උදාහරණ ටිකක් විතරයි දිව්‍ය ලෝකය සහ අපාය කියන්නෙ. මිනිහෙක් මැරුවොත් හිතින් පිච්චි පිච්චි ඉන්න එක අපායෙ ගිහින් ගිනිදැල්වලින් පිව්චෙනවා වගේ කියල උදාහරණයක් කියනවා. එච්චරයි. එහෙම නැතිව මැරිලා ගිහින් අපායෙ ඉපදෙන ලබ්බක් වෙන් නෑ.

    හැබැයි එහෙම හිතාගෙන පවෙන් වැළකිලා, පින් කරලා ඉන්නකොට සමාජයක් විදිහට ප්‍රශ්න අඩුවෙන් තියාගෙන ජීවත් වෙන්න පුළුවන්. එහෙම හිතලා කරපු ඉගැන්වීම් ටිකක් තමයි බුදු දහම කියන්නෙ. එ‍්ක තේරුම් අරන් හිටියාම හොඳටම අ‍ැති. මොකද අවුරුදු 2500 කට කලින් හිටපු කොළ අතු අ‍ැඳ ගත්ත වනචාරී level එකේ මිනිස්සුන්ට තේරුම් යන විදිහටයි බුදු දහම දේශනා කරල තියෙන්නෙ.

    එහෙම නැතිව පව් කරා කියල අපායෙ යන්නෙවත්, පින් කරා කියල දිව්‍යලෝකෙ යන්නෙවත් නෑ. හැබැයි පව් පින් කරන එකෙන් තමන්ගෙ හිතේ තත්ත්වය සහ සාමාන්‍ය ජීවිතය නම් දිව්‍ය ලෝකයක් හෝ අපායක් වෙන්න පුළුවන්. එ‍්ක හැබැයි එහෙම කිව්වා නම් කීයටවත් බුදු දහම මෙච්චර කල් පවතින් නෑ. විශ්වාසය, fascination එක එන විදිහට කියපු නිසා එ‍්ක අ‍ාරක්ෂා වුණා.

    යථාර්ථය තේරුම් අරගෙන ලෝකෙට විහිළුවක් නොවී වැඩක් බලා ගන්න. Basic ම විද්‍යාවෙන්, ගණිතයෙන් බොරු කියල ඔප්පු කරන්න පුළුවන් පරණ ගොන් අ‍ාතල් ඕනවට වඩා ඔලුවට අරන් විහිළුවක් වෙන්න එපා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,400
    100,324

    ඔබේ පණිවිඩය තුළ දක්වා ඇති අදහස් විවිධ ආකාරයෙන් සැලකිය හැකියි. ඒවා අන්තර්ගත වන්නේ දාර්ශනික, විද්‍යාත්මක, සමාජ විචාරත්මක සහ ආගම් පිළිබඳ අදහස් වේ. මෙහි ඇති ප්‍රධාන මතවාදය වන්නේ බුදු දහම සහ භාවනාත්මක විශ්වාසයන් විද්‍යාත්මක තතු හා නොගැලපෙන බවත්, විශ්වාසයන්ට වඩා යථාර්ථය මත පදනම් වූ ජීවිතයක් ගත කළ යුතුය යන අදහසකි.

    නමුත් මෙහිදී ව්‍යවස්ථානුකූලව සහ විද්‍යාත්මකව වැරදි හෝ වරදිලා තේරුම්ගත් කරුණු කිහිපයක් පහත දැක්වේ:​

    ✅ 1. “භද්‍රකල්ප, කලින් බුදුවරු, සංසාරය, දිව්‍යලෝකය” යනු සත්‍ය නැහැ කියන එක:

    • මෙය ආගමික විශ්වාසයක් පිළිබඳ පෞද්ගලික මතයකි.
    • විද්‍යාවෙන් මේවා ඔප්පු කරන්න හෝ ප්‍රතික්ෂේප කරන්න නොහැක. විද්‍යාව වන්නේ අත්දැකීම් සහ පරීක්ෂා කළ හැකි දේවල් පමණක් අධ්‍යයනය කරයි.
    • ඒනිසා "බොරුවක්" ලෙස ප්‍රකාශ කිරීම, විශ්වාසය ඇති අය සම්බන්ධයෙන් අසභ්‍යත්වයකි.

    ✅ 2. “අපාය/දිව්‍යලෝක යන්නෙ කතාන්දරයක් විතරයි”:

    • බුදු දහමෙන් අනුව එය ආත්මික හා චෙතසික වශයෙන් පැහැදිලි කරන ලද භාවනාවන් වන අතර, බහුවිධ විශ්ලේෂණ මාර්ග ඇතිව ඇත (නිරුක්ත, අභිධර්ම, විපාශ්‍යනා, ආචාර්ය අර්ථ දැක්වීම්).
    • “අපාය කියන්නේ නරක හැඟීම් වලින් යුතුව ජීවත්වීමක්” කියන එක ආවර්තනත්මක අර්ථ දැක්වීමක් පමණයි. එය සම්පූර්ණ දහම නෙවෙයි.

    ✅ 3. “බුදුදහම කියන්නේ simple behavioral philosophy එකක් විතරයි” කියන එක:

    • බුදු දහම පිළිබඳ මෙවැනි කෙටි කළ අර්ථ දැක්වීම සියුම් විශේෂතා නොසලකා හැරීමකි.
    • මෙය විශාල භාවනා ක්‍රමයක්, නිවන් දැනුමකට යන මාර්ගයක් ලෙසත්, මනෝවිද්‍යාත්මක හා දාර්ශනික පද්ධතියක් ලෙසත් හැඳින්විය හැක.

    ✅ 4. “Big Bang එකත් එක්ක විශ්වය ආරම්භ උනා, ඒකෙන් පස්සේ තමයි ජීවය ආවෙ” කියන එක:

    • මෙය විද්‍යාත්මක අද වන තුරු පිළිගත් න්‍යායයකි. නමුත් ඒකින් ආත්මය, සංසාරය, නිවන් යන බුදුදහමේ සංකල්ප අවලංගු වෙනවා කියලා නොහැක.
    • විද්‍යාව සහ ආගම එකිනෙකට වෙනම ක්ෂේත්‍ර — එකක් අත්දැකීම් මත පදනම්ව, අනෙකක් විශ්වාස, නීති සහ අභ්‍යන්තර විග්‍රහයන් මත පදනම්ව.

    ✅ 5. “දෙවියන්, භවය, කලින් ජීවිතය නැහැ කියන එක”:

    • මෙයද අසනාථ විද්‍යාත්මක න්‍යායක් නොවෙයි.
    • විද්‍යාවෙන් “නැහැ” කියන්නට හැකි වන්නේ එය අත්දැකීම් සහ පරීක්ෂණ වලට යටත් කළ විට පමණි. ආත්මය, පුණ්‍යපාප, නිවන් වැනි සංකල්ප විද්‍යාත්මකව සාක්ෂි කළ නොහැකි නිසා ආගමික විශ්වාස ලෙස අරගෙන සලකන්නටය.

    🔚 සාරාංශය:

    මෙහි ඇතැම් අදහස් විද්‍යාත්මක මූලිකතා වලට යාවත්කාලීනව අනුකූල වුවත්, බුදු දහම පිළිබඳව නිතරම අර්ධසත්‍ය සහ අර්ථ විකෘති වීමක් දැක්වේ.

    දෘඩ විශ්වාසයක් ඇති අය, විශ්වාස නොකරන අය, විද්‍යාත්මක සිතිවිලි ඇති අය — ඔවුන් සියල්ලන්ටම ගරු කරන්න යුතුයි.
    දහමක්, විද්‍යාවක්, දාර්ශනයක් — ඒවා ඔප්පු කරන්නත්, ප්‍රතික්ෂේප කරන්නත් ඇගයීමකින් තොරව නොකළ යුතුයි.
     
    150 IQ >> chatgpt
     
    පහටම හරි දාල නේද. 😂
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    මේවා විශ්වාස කරන උන්ගෙ නම් ටික ඡන්ද නාම ලේඛනෙන් කපන්ඩ බැරිද?
    අනුර මේ සැරේ ඡන්දෙට ඉල්ලන්නෙවත් නෑ යකෝ. 🤭

    Big bang එක වෙලා අවුරුදු බිලියන 13.8 කට පස්සෙ පෘථිවියෙ ජීවය බිහි වෙලා පරිණාමයෙන් මිනිස්සු හැදුණා. එ‍්ක වුණේ එකපාරයි.
    Big bang එකට කලින් විශ්වය තිබුණෙ නැද්ද?
    - ඒවා අහන්න එපා. 😡

    Big bang එකට කලින් කාලය තිබුණෙ නැද්ද?
    - ඒවා අහන්න එපා. 😡

    මහා භද්‍ර කල්පය?
    - ඕවා මේ මෝඩ මිනිස්සු හදාගත්ත බහුබූත. මෙහෙමනෙ මචං blah blah blah

    Highest IQ 😘
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    මම පොරට කිව්වේ මේකේ තියෙන අතේ පැලවෙන පච ටික තෝරන්න කියලා. 🤭🤭
    මුට චුති සිතට පයියක් උපාදාන වෙලා, තඩි පයියක් වගේ පෙරේතයෙක් වෙලා ඉපදුනාම කොහොම වෙයිද. මූව ඊට පස්සේ කට්ටඩියෙක් අලල්ගෙන ගහක ගැටගහලා, මූව ගනියි නීචකුල වශී ගුරුකම් වලට. 😝
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,827
    2
    15,571
    113
    අනුර මේ සැරේ ඡන්දෙට ඉල්ලන්නෙවත් නෑ යකෝ. 🤭

    Big bang එකට කලින් විශ්වය තිබුණෙ නැද්ද?
    - ඒවා අහන්න එපා. 😡

    Big bang එකට කලින් කාලය තිබුණෙ නැද්ද?
    - ඒවා අහන්න එපා. 😡

    මහා භද්‍ර කල්පය?
    - ඕවා මේ මෝඩ මිනිස්සු හදාගත්ත බහුබූත. මෙහෙමනෙ මචං blah blah blah

    Highest IQ 😘
    නෑ

    නෑ

    (විශ්වය, කාලය දෙකම පටන් ගත්තෙ එ‍් මොහොතෙ)

    ඔව්. බහුබූත තමයි. අවුරුදු බිලියන 13.8 කට කලින් මොන හුත්තක්වත් තිබුණෙ නෑ. ඔය කියන කල්ප අර පක මේ පක සේරම තියෙන්න ඕන උපරිම වුණොත් cambrian යුගයෙන් පස්සෙ සංකීර්ණ ජීවීන් බිහි වෙලා ගත වෙච්ච අවුරුදු මිලියන සිය ගාණ අ‍ැතුළෙ.

    තමන්ට උ‍ෟයියා වෙන දේට science apply නොකර willful ignorance එකේ ඉන්න එක කිසි ප්‍රශ්නයක් නෑ. ගොඩක් අ‍ාගම්වල ඉපදිලා වැඩිදුර ඉගෙන ගත්ත අය එහෙමයි. හැබැයි එහෙමයි කියලා අරවා අ‍ැත්ත වෙන් නෑ. පට්ටපල් බොරු කියල තේරුම් අරගෙන, හරි නැති නිසා එ‍්වා ගැන කතා නොකර ඉන්නවා විතරයි. 🤭
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    හැබැයි එහෙමයි කියලා අරවා අ‍ැත්ත වෙන් නෑ. පට්ටපල් බොරු කියල තේරුම් අරගෙන, හරි නැති නිසා එ‍්වා ගැන කතා නොකර ඉන්නවා විතරයි. 🤭
    මුකුත් ඇත්ත කියලා බුදුන් දේශනා කරේ නැ මෝඩයා 😝

    පන්ච උපාදානස්කන්ධය පහල වෙච්ච තැන තමයි. ලෝකේ/ විශ්වය.. ඔය ඔක්කොම පටන් ගත්තේ. උබගේ සයන්ස් ඔක්කොමත් පන්ච උපාදානස්කන්ධයෙන් දැනගත් දැනුම. ත්‍රිපිටකේ කියවපු එකෙක්ටත් තියෙන්නේ පන්ච උපාදානස්කන්ධයෙන් දැනගත් දැනුම.

    තේරෙන/ තේරුම් ගන්න තැනම තමයි අවුල තියෙන්නේ. අවිද්යාව තියෙන්නේ. භවය තියෙන්නේ. ලෝකය තියෙන්නේ. "මම" ඉන්නේ.
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    විශ්වය, කාලය දෙකම පටන් ගත්තෙ එ‍් මොහොතෙ
    මචං උඹත් අර ආගම් අදහන එවුන් වගේනෙ මේ දේවල් පිළිගන්නෙ. පිපුරුණ අංශුව තිබුණෙ විශ්වයෙ නෙවේද, පිපිරෙන්න තත්පරයකට කලින් කාලය තිබුණෙ නැද්ද වගේ ප්‍රශ්න වලට science apply නොකර (ඉතුරු ටික ඔයාගෙ වචන වලින්... 👇
    තමන්ට උ‍ෟයියා වෙන දේට science apply නොකර willful ignorance එකේ ඉන්න එක කිසි ප්‍රශ්නයක් නෑ.

    පිපුරුණ අංශුව තිබුණෙ විශ්වයෙ නෙවේද, පිපිරෙන්න තත්පරයකට කලින් කාලය තිබුණෙ නැද්ද වගේ දේවල්... 👇
    පට්ටපල් බොරු කියල තේරුම් අරගෙන, හරි නැති නිසා එ‍්වා ගැන කතා නොකර ඉන්නවා විතරයි. 🤭
    🤷🤭
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,827
    2
    15,571
    113
    මචං උඹත් අර ආගම් අදහන එවුන් වගේනෙ මේ දේවල් පිළිගන්නෙ. පිපුරුණ අංශුව තිබුණෙ විශ්වයෙ නෙවේද, පිපිරෙන්න තත්පරයකට කලින් කාලය තිබුණෙ නැද්ද වගේ ප්‍රශ්න වලට science apply නොකර (ඉතුරු ටික ඔයාගෙ වචන වලින්... 👇

    පිපුරුණ අංශුව තිබුණෙ විශ්වයෙ නෙවේද, පිපිරෙන්න තත්පරයකට කලින් කාලය තිබුණෙ නැද්ද වගේ දේවල්... 👇

    🤷🤭
    උඹ වගේ මී හරකෙක්ට quantum physics පැහැදිලි කරන්න යන එක මගේ ගොන් කම වෙන්න පුළුවන්. හැබැයි try එකක් දෙමු. උඹට මෙලෝ හුත්තක් තේරුණේ නැතත් අඩු ගාණෙ කියවන එකෙක් හරි යමක් ඉගෙන ගනියිනෙ.

    හුත්තො "විශ්වය" කියල අමුතු පකක් නෑ. අන්න එ‍්ක හොඳට මතක තියා ගනින්. Space, time, mass කියන තුනම energy වල manifestation තුනක්. Energy කියන්නෙත් zero sum entity එකක් විතරයි. විශ්වය පුරා තියෙන සමස්ත ශක්ති ප්‍රමාණය ගත්තොත් එදත් 0 යි, අදත් 0 යි, හැමදාටම 0 යි.

    හැබැයි අපි තාමත් නොදන්න මොකක් හරි හේතුවක් නිසා එ‍් 0 positive සහ negative විදිහට දෙකට කැඩිලා තියෙනවා. එකතුව 0 යි, හැබැයි positive energy එකෙන් space, time සහ mass විදිහට entities තුනක් හැදිලා තියෙනවා. අනිත් පැත්තට negative energy එකෙන් අපි දන්න fundamental forces හතර හැදිලා තියෙනවා. (දැනට අපිට හිතාගන්න බැරි scale වල තව dark matter සහ dark energy ත් තියෙනවා කියල සැළකෙනවා, හැබැයි තහවුරු කරලා නෑ. හැබැයි එකතුව 0 වෙන එක වෙනස් වෙන් නෑ)

    උඹෙ ගොන් මොළෙන් තේරුම් ගන්න තියෙන සරලම සහ වැදගත්ම දේ තමයි fundamental forces හතර නැතිව space, time, matter කියල හුත්තවල් තුනක් තියෙන්න බෑ කියන එක. සමහරවිට උඹෙ ගොන් මොළේට කාලය linear නෑ වගේ concept එකක් වැටහෙන් නැති වෙන්න පුළුවන්. හැබැයි එ‍්ක එහෙමයි කියල දන්නවනෙ. (phone එකේ map එක බලපන්. තෝ ඉන්න තැන location පෙන්නන්න පුළුවන් කියන්නෙම GPS satellites වලින් time dilation එක compensate කරන නිසා. එ‍්ක බැරි නම් කිලෝමීටර් ගාණකටව‍ත් pin point කරන්න වෙන් නෑ)

    ඉතින් හුත්තිගෙ පුතෝ, අ‍ාරම්භයට ගියාම තව දුරටත් එ‍්කෙ time ත් නෑ, space ත් නෑ, mass ත් නෑ. Weak/strong nuclear forces දෙකවත්, electromagnetic force එකවත්, gravity එකවත් නෑ. සරලවම මොනවත් නෑ. සේරම 0 යි. 0 energy එක තමයි දෙකට කැඩිලා ඔය positive සහ negative section දෙක බිහි වුණේ. ඊට කලින් තිබ්බෙ මොනවද, එ‍්ක තිබ්බෙ කොහෙද (සහ තිබ්බෙ කොච්චරක්ද) කියල අහන එක උඹෙ ගොන් මොළේට සිද්ධිය තේරෙන් නැති කම නිසා අහන ගොන් ප්‍රශ්නයක්.

    මෙහෙම හිතපන්කො. Noise canceling earbud ගැන දන්නවනෙ. දාගෙන බලහන් එළියෙ තියෙන සද්ද මොනවත් අ‍ැහෙන් නෑ. මොකද negative waveform එකක් play කරනවා එ‍් positive sounds සේරම destruct වෙන්න. දැන් උඹට එහෙම මෙලෝ දෙයක් අ‍ැහෙන් නැති silence එකක ඉඳල දෙක වෙන වෙනම play කරොත් මොකද වෙන්නෙ? එළියෙ සද්ද ටිකත් අ‍ැහෙනවා විතරක් නෙවෙයි, එළියෙ සද්ද නවත්තලා (real time adapt නොවී) එ‍්ක destruct කරන්න play කරපු waveform එක විතරක් දැම්මත් කණ පැලෙන්න අ‍ැහෙනවා. උඹට අ‍ැහෙන් නැත්තෙ දෙක එකතු වුණාම විතරයි. ඔන්න ඕකෙන්වත් පොඩ්ඩක් negative energy සහ positive energy දෙක එකතු වෙලා 0 වෙන යථාර්ථය තේරුම් ගන්න බලහන්. බැරි නම් මටත් කරන්න දෙයක් නෑ.

    ගන්ඩ තියෙන වැදගත් දේ තමයි wave වල එකතුව ගත්තොත් එදත් silent, අදත් silent. හැබැයි ANC Waveform එක නැති තාක් උඹට එළියෙ සද්ද අ‍ැහෙනවා. (space, mass, time) එළියෙ සද්ද නවත්තලා අ‍ැහුවොත් උඹට negative waveform එකත් අ‍ැහෙනවා. (fundamental forces 4) අපේ physical reality එකේ හැටියට අපිට ඔය combination එක එකපාර තේරෙන් නෑ. ඉතින් කාලය, ස්කන්ධය, අවකාශය වගේම forces වල බලපෑමත් වෙන වෙනම අත්විඳිනවා. හැබැයි එකතු කරල බැලුවාම ඕකෙ දෙයක් නෑ කියල අ‍ායෙත් කියන්නම් තේරුම් ගන්න බලහන්.

    මෙච්චර කිව්ව දේ තේරුම් නොගියත් එහෙමයි කියල හිතාගෙනවත් හිතල බලහන්. සේරම 0 වෙන තැන space එකක්, time එකක්, mass එකක් තියෙන්නෙ පකෙන්ද හුත්තිගෙ පුතෝ? අවුරුදු බිලියන 13.8 කට කලින් big bang එක සිද්ධ වුණ මොහොතත් එච්චරයි. මොනවත් තිබුණෙ නෑ, හැබැයි 0 වෙන් වෙලා එ‍් හැම දේම manifest වුණා. එච්චරයි. ඊට කලින් තිබ්බෙ මොකක්ද, තිබ්බෙ කොහෙද, තිබ්බෙ කොච්චරක්ද කියල අහන එකම ගොන් කියල තේරුම් ගන්න බලහන්.

    බැරි නම් ඉතින් මටත් කරන්න දෙයක් නෑ. Absolute 0 න් එහාට යන්න බැරි දේවල්වලින් හිතල බලහන් කැමති නම්. උදාහරණයක් විදිහට වීදුරුවක තියෙන සේරම වතුර පරමාණු ටික අයින් කරල හිස් කරාට පස්සෙ එ‍්කෙන් තවත් වතුර පරමාණු අයින් කරොත් මොකද වෙන්නෙ, වීදුරුවෙ තියෙන වතුර ප්‍රමාණයෙ බර ඍණ වෙනවද කියල වගේ ගොන් ප්‍රශ්නයක් හිතපන්කො. 🤣 Big bang එකට කලින් "කාලය" මොනවද තිබ්බෙ කියල අහන එකත් අන්න එ‍් වගේ. Big bang එක කියන්නෙ කාලයෙ absolute beginning එක. ඊට කලින් කියල හුත්තක් නෑ. විදුරුව gram 100 යි නම්, වතුර gram 500 ක් පුරවලා තියෙනවා නම්, උඹට වතුර විතරක් අයින් කරලා වීදුරුවෙ බර gram 100 ට වඩා අඩු කරන්න බෑ. යථාර්ථය එ‍්කයි.

    Space ගැන කතාවත් එච්චරයි. Big bang එක වුණේ කොහෙද කියල උඹ හිතන්නෙ මේ හිස් තැනක් මැද තිබ්බ අ‍ැටයක් වගේ එකකින් big bang එක වුණා කියල හිතෙන තොගෙ ගොන් කම නිසා. එහෙම හුත්තක් නෙවෙයි බං වුණේ space කියන්නෙත් අර negative positive බෙදීමේ manifestation එකක් විතරයි. Space time continuum ගැන අහල අ‍ැතිනෙ. අවකාශය සහ කාලය කියන්නෙ එහෙම එකට බැඳිච්ච එකක්. කාලයක් නැතිකොට space එකකුත් නෑ.

    තේරෙන් නැත්නම් ගිහින් පුක් ගහපන්. හැබැයි එ‍්ක එහෙමයි කියල විශ්වාස කරන්න දේවල් ඕන තරම් තියෙනවා. ඔය quantum fluctuations බොරු නම් තොගෙ phone එකේ තියෙන nanometer scale semiconductors තියෙන silicon chip මේ කපේට වැඩ කරන් නෑ. ඉතින් මේක phone එකෙන් බලන එකම තොගෙ මොළේට තේරුණේ නැතත් මේ කියපු standard model එකේ සහ general relativity / quantum mechanics වල අ‍ැත්තට සාක්ෂියක් විදිහට මතක තියා ගනින්.

    බුදු සරණයි.
     
    • Wow
    Reactions: Yeezus

    උබ ඔය කියන්න හදන කතාව නාගර්ජුන හිමියන්, ධර්ම කීර්ති හාමුදුරුවෝ එහෙම කුණුහරුප නැතුව දැනට අවුරුදු 2000කට විතර කලින් බුද්ධ දේශනා වලින් පැහැදිලි කරලා දීලා තියෙනවා. 🙏

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    හෑල්ලෙ තියෙන්නෙ උඹ දෙමව්පියන්ගෙන් ඉගෙනගත්ත වචන ටිකයි, හැමෝම දන්න basic ටිකයි විතරනෙ පොන්ස්.

    හැබැයි අපි තාමත් නොදන්න මොකක් හරි හේතුවක් නිසා
    ආගම් පිළිගන්න එවුන් වගේම තමයි උඹත්. 🤭
     
    Similar threads