☸︎ මා දුටු උත්තරීතරම ප්‍රේමවන්තයා ☸︎

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,845
    2
    15,589
    113
    හෑල්ලෙ තියෙන්නෙ උඹ දෙමව්පියන්ගෙන් ඉගෙනගත්ත වචන ටිකයි, හැමෝම දන්න basic ටිකයි විතරනෙ පොන්ස්.

    ආගම් පිළිගන්න එවුන් වගේම තමයි උඹත්. 🤭
    කියවගන්ඩ අ‍ැවිත් කිච වුණාට පස්සෙ චූ ගිහින් නේද. 😂

    Advanced quantum mechanics වලට "හැමෝම දන්න basic" ලු. හැබැයි ගොන් මී හරකා වගේ big bang එකට කලින් මොනවද වුණේ, පිපිරුණ අංශුව කොහෙද තිබ්බෙ කියල මැටි ප්‍රශ්න අහනවා. තොට basic තේරෙනවා නම් ඔහොම පොන්න ප්‍රශ්න අහයිද? 🤣🤣

    තෝ වගේ තමන් දන් නෑ කියලවත් දන් නැති උන්ට උගන්නන්න යන එක අමුම මෝඩ කමක්. හැබැයි තෝ වගේ හරක්ට තේරෙන් නැති වුණාට මේකට එන උන් අඩු ගාණෙ කියවල ගන්ඩ තියෙන දෙයක් ගනියි. අන්න එ‍් නිසා ගොබ්බයාට වුණත් පැහැදිලි කරල දානවා. ගොනා අහක බලන් ගියාට වටින උන් යමක් තේරුම් ගන්නවනෙ. එ‍්ක වටිනවා. 🤣🤣
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,845
    2
    15,589
    113
    උබ ඔය කියන්න හදන කතාව නාගර්ජුන හිමියන්, ධර්ම කීර්ති හාමුදුරුවෝ එහෙම කුණුහරුප නැතුව දැනට අවුරුදු 2000කට විතර කලින් බුද්ධ දේශනා වලින් පැහැදිලි කරලා දීලා තියෙනවා. 🙏

    අදාළ නැති හුත්තවල් අරන් scientific concept වලට ගෑවිලා යන රෙද්දෙ පැහැදිලි කිරීම් කරන ගොන් හරක් කොයි අ‍ාගමෙත් ඉන්නවා බං. හොඳට හොයල බැලුවොත් කුරාණෙයි, බයිබලෙයිත් විද්‍යාත්මක තොරතුරු සේරම කියල තියෙනවා කියල කෙස් පැලෙන තර්ක දාන ගොන් හැත්ත ඉන්නවා. බුදු දහමෙත් එච්චරයි. එහෙම නැතිව ඕකෙ අ‍ැති scientific අ‍ාච්චිගෙ පකක් නෑ. කෝකටත් හරි යන්ඩ ගහපු වැල් බයිලාවලට වචන හරඹ දාලා ගලපලා ගන්නවා.

    ඔය මෝඩ අ‍ාතල්වලට අහු වෙලා එහෙයි එහෙයි ගාගෙන ඉන්න එකම උඹලගෙ මී හරක් කම. ඔච්චර හැම දේම දන්න බුදු හාමුදුරුවො කොහෙවත් ඩයිනොසෝරයො ගැන දේශනා කරල තියෙනවද නෑනෙ. නිකන් කොහෙටව‍ත් නැති ලබ්බවල් අ‍ෑඳලා scientifically යමක් හොයා ගත්තට පස්සෙ එ‍්වා කලින්ම කියල තියෙනවා කියල තනියෙන් අතේ ගැහිල්ල තියල වැඩක් බලා ගනින්.

    බුදු දහම විතරක් නෙවෙයි ඔය අනිත් හැම අ‍ාගමම ධර්මෙම අවුරුදු දාස් ගාණකට කලින් හිටපු කොළ අතු අ‍ැඳ ගත්ත වනචාරී හැත්තට දොඩවපු වැල් බයිලා තමයි වැඩි හරියක්. සාමාන්‍ය ජීවිතයට ගන්න දෙයක් තියෙනවා වෙන්න පුළුවන්, හැබැයි හරක්ට කට බලියන් අහන් ඉන්ඩ හිතෙන විදිහට දාපු වර්ණනා, අතිශයෝක්ති සහ වෙලාවකට පට්ටම අමු බොරුත් එකතු කරල හදා ගත්ත අමු jokes ටිකක් විතරයි තියෙන්නෙ.

    අවුල තියෙන්නෙ ඕවා කිව්වම උ‍ෟයියා වෙන එක. විද්‍යාත්මකව බොරු කියල ඔප්පු කරපු ගමන් කොහෙන් හරි එකෙක් රෙද්ද උස්සගන්න නිසා කට්ටිය කට පියාගෙන, තනියෙන් පුකෙන් හිනා වෙන ගමන් එ‍්වට අ‍ා වඩනවා. එච්චරයි වෙන්නෙ. 🤣
     
    • Like
    Reactions: rudayas

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    කියවගන්ඩ අ‍ැවිත් කිච වුණාට පස්සෙ චූ ගිහින් නේද. 😂
    👇

    හැබැයි ගොන් මී හරකා වගේ
    ගොන් මී හරකා වෙනවා මෙන්න මෙහෙම 👇
    හැබැයි අපි තාමත් නොදන්න මොකක් හරි හේතුවක් නිසා එ‍් 0 positive සහ negative විදිහට දෙකට කැඩිලා තියෙනවා.
    ආගම් පිළිගන්න එවුන් වගේමයි 🤭
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,872
    1
    6,717
    113
    අදාළ නැති හුත්තවල් අරන් scientific concept වලට ගෑවිලා යන රෙද්දෙ පැහැදිලි කිරීම් කරන ගොන් හරක් කොයි අ‍ාගමෙත් ඉන්නවා බං. හොඳට හොයල බැලුවොත් කුරාණෙයි, බයිබලෙයිත් විද්‍යාත්මක තොරතුරු සේරම කියල තියෙනවා කියල කෙස් පැලෙන තර්ක දාන ගොන් හැත්ත ඉන්නවා. බුදු දහමෙත් එච්චරයි. එහෙම නැතිව ඕකෙ අ‍ැති scientific අ‍ාච්චිගෙ පකක් නෑ. කෝකටත් හරි යන්ඩ ගහපු වැල් බයිලාවලට වචන හරඹ දාලා ගලපලා ගන්නවා.

    ඔය මෝඩ අ‍ාතල්වලට අහු වෙලා එහෙයි එහෙයි ගාගෙන ඉන්න එකම උඹලගෙ මී හරක් කම. ඔච්චර හැම දේම දන්න බුදු හාමුදුරුවො කොහෙවත් ඩයිනොසෝරයො ගැන දේශනා කරල තියෙනවද නෑනෙ. නිකන් කොහෙටව‍ත් නැති ලබ්බවල් අ‍ෑඳලා scientifically යමක් හොයා ගත්තට පස්සෙ එ‍්වා කලින්ම කියල තියෙනවා කියල තනියෙන් අතේ ගැහිල්ල තියල වැඩක් බලා ගනින්.

    බුදු දහම විතරක් නෙවෙයි ඔය අනිත් හැම අ‍ාගමම ධර්මෙම අවුරුදු දාස් ගාණකට කලින් හිටපු කොළ අතු අ‍ැඳ ගත්ත වනචාරී හැත්තට දොඩවපු වැල් බයිලා තමයි වැඩි හරියක්. සාමාන්‍ය ජීවිතයට ගන්න දෙයක් තියෙනවා වෙන්න පුළුවන්, හැබැයි හරක්ට කට බලියන් අහන් ඉන්ඩ හිතෙන විදිහට දාපු වර්ණනා, අතිශයෝක්ති සහ වෙලාවකට පට්ටම අමු බොරුත් එකතු කරල හදා ගත්ත අමු jokes ටිකක් විතරයි තියෙන්නෙ.

    අවුල තියෙන්නෙ ඕවා කිව්වම උ‍ෟයියා වෙන එක. විද්‍යාත්මකව බොරු කියල ඔප්පු කරපු ගමන් කොහෙන් හරි එකෙක් රෙද්ද උස්සගන්න නිසා කට්ටිය කට පියාගෙන, තනියෙන් පුකෙන් හිනා වෙන ගමන් එ‍්වට අ‍ා වඩනවා. එච්චරයි වෙන්නෙ. 🤣

    බුදු දහම කියන්නෙ ලෝකෙ තිබ්බ දේවල් නැති දේවල් ඩයිනසෝර් ඒලියන් බිග් බෑන්ග් මේව කියල දේශනා කරපු ධර්මයක් නෙවෙය් ඉන්දරෙ, බුදු දහම කියන්නෙ ලෝකයාට සසර දුකින් එතෙර වීමට දෙසාපු දහමක්

    ඔය විශ්ව ආරම්භය, භද්‍ර කල්ප, අපාය දිව්‍යලෝක තියෙන්නෙ එක එක කෙනා බුදුහාමුදුරුවන් ගෙන් අහපු ප්‍රශ්නවලට දීපු උත්තර ....
    බුදු හාමුදුරුවෝ ප්‍රධානව දේශනා කලේ සූත්‍ර,ව්නය,අභිධර්මය විතරයි
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,449
    100,448

    කලබලේනෙ ඉතිං වචන පටලගන්න එපා.

    උබ ඔය කියන්න හදන කතාව

    මම කිව්වේ ඔයා කියන්න හදන දේ මෙතන කියල තියෙනව කියලා මිසක් ඔයා කියන දේට මේක සමානයි කියලා නෙවෙයි.

    විද්‍යාව තව try කරාම තව ටිකක් ලඟට එයි ඔය පැහැදිලි කිරීමට.

    එතකන් ඉතිං උබට තියෙන්නේ විද්‍යාව අදහගෙන ඉන්න. 🤭🤭
     
    • Like
    Reactions: Little Hulk

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    සන්නා කියන්න ඔනෙ නැ ඔක.කිරියෙ උන් තමා මුලින්ම අපිට ඔව ඉගැන්නුවෙ :love: :love:

    සන්නත් කිරියෙන් ඉගෙනගත්තේ
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,845
    2
    15,589
    113
    👇

    ගොන් මී හරකා වෙනවා මෙන්න මෙහෙම 👇

    ආගම් පිළිගන්න එවුන් වගේමයි 🤭

    කියාගන්ඩ කිසිම දෙයක් නැතිව එකම රෙද්ද කිය කිය හිටපන්. පුළුවනු‍‍ත් එච්චරයිනෙ. 🤣

    කලබලේනෙ ඉතිං වචන පටලගන්න එපා.

    මම කිව්වේ ඔයා කියන්න හදන දේ මෙතන කියල තියෙනව කියලා මිසක් ඔයා කියන දේට මේක සමානයි කියලා නෙවෙයි.

    විද්‍යාව තව try කරාම තව ටිකක් ලඟට එයි ඔය පැහැදිලි කිරීමට.

    එතකන් ඉතිං උබට තියෙන්නේ විද්‍යාව අදහගෙන ඉන්න. 🤭🤭

    කියන්න හදන දේ කියල තියෙනවා, හැබැයි කියල තියෙන දේට සමාන නෑලු. මොනවද බං උඹෙ මේ ගොන් logic? සමාන නැත්තම් එ‍්ක කියල තියෙන්නෙ කොහොමද? 🤣

    අදහන්ඩ දෙයක් නෑ. විද්‍යාව ඕන කෙනෙක්ට ප්‍රශ්න කරන්න පුළුවන්, අලුත් පැහැදිලි කිරීම් දෙන්න පුළුවන්. හොඳටම හොයලා බලල තහවුරු වුණ දේවල් ටික සහ දැනට තියෙන හොඳම පැහැදිලි කිරීම් ටික තමයි විද්‍යාව කියන්නෙ. විද්‍යාව කවුරුත් අදහන් නෑ. කියල තියෙන දේ තමනුත් හිතල බලල වැරැද්දක් නෑ වගේ පේනවා නම් repeat කිරීමක් විතරයි.

    මොළේ අස්සෙ තියෙන නියුරෝන ක්‍රියාත්මක වෙලා අදහස් එන එක අමුතු පුකේ එර්දි බලයකින් පහළ වෙන එ‍්වා කියල හිතාගෙන නන් දොඩවන්ඩ ගියාම ඔහොම තමයි. Confirmation bias එක නිසා විද්‍යාව මොකක් හරි හොයා ගත්තට පස්සෙ අ‍ාගම් පොත් අස්සෙ තියෙන මොකක් හරි රෙද්දක් එහෙට මෙහෙට පෙරලල කෙස් පැලෙන interpretation ටිකක් අමුණලා අරන් අම්නේ අපි විද්‍යාවට කලින් ඕක කිව්වා කියල ස්වයං වින්දනයක් ගන්න එක විතරයි තියෙන්නෙ.

    මම හැමදාම කියනවා වගේ මම මේ කියන එක තේරුම් අරගෙන හැබැයි පිළිගන්න කොන්දක් නැති කමට හරි බයට හරි එහෙම නෑ කියාගෙන බයිලා ගහනවා නම් කිසි අවුලක් නෑ. හැබැයි ඔය කියන එ‍්වා අ‍ැත්‍තටම එහෙමයි කියල හිතාගෙන ඉන්නවා නම් උඹ සිරාවටම පව්.
    ------ Post added on Jun 2, 2025 at 9:34 AM

    බුදු දහම කියන්නෙ ලෝකෙ තිබ්බ දේවල් නැති දේවල් ඩයිනසෝර් ඒලියන් බිග් බෑන්ග් මේව කියල දේශනා කරපු ධර්මයක් නෙවෙය් ඉන්දරෙ, බුදු දහම කියන්නෙ ලෝකයාට සසර දුකින් එතෙර වීමට දෙසාපු දහමක්

    ඔය විශ්ව ආරම්භය, භද්‍ර කල්ප, අපාය දිව්‍යලෝක තියෙන්නෙ එක එක කෙනා බුදුහාමුදුරුවන් ගෙන් අහපු ප්‍රශ්නවලට දීපු උත්තර ....
    බුදු හාමුදුරුවෝ ප්‍රධානව දේශනා කලේ සූත්‍ර,ව්නය,අභිධර්මය විතරයි
    හානේ අ‍ැත්තද බං? නොදැන කියවන හරක් එක්ක වාද කරන්ඩ බැරි ඕකනෙ. බුදු දහමෙ හරය නම් එ‍්ක තමයි. හැබැයි බුදු බණ දේශනා කරන අතරෙ "ලෝකෙ තිබ්බ දේවල් නැති දේවල් ඩයිනසෝර් ඒලියන් බිග් බෑන්ග් මේව කියල" අ‍ැතුළු අනිත් සේරටම‍ත් plug වෙන්න try කරල තියෙනවා කියල පේන් නැද්ද. 😂😂

    සසර දුකෙන් හුත්තක්වත් එතෙර වෙන්ඩ දෙයක් නෑ යකෝ. සසර කියල පකක් නෑ මිනිහෙක් ඉපදිලා උ‍ෟ මැරුණාම එතනින් ඉවරයි. හැබැයි සසර කියල පකක් පෙන්නලා මිනිස්සු බය කරලා හොඳ වැඩ කරලා, නරක වැඩවලින් වැළකිලා ඉන්ඩ උගන්නන එක නම් අනිවාර්යයෙන්ම සාධනීයයි. යක්කුයි අපායවලුයි සසරවලුයි පුනහුප්පත්තියි කර්මයි ගැන පට්ටපල් බොරු කන්දක් ගොතල try කරන්නෙ අන්න එ‍්ක. එච්චරයි ඕකෙ තියෙන්නෙ. වෙන පකක් නෑ.

    හැබැයි ඕක ටික ටික මොළේට තේරෙද්දි එ‍්ක කියාගන්ඩ බැරි අවුලක් ගොඩක් උන්ට එනවා. ඇයි බුදු බණ කියන්නෙ අම්මට හුඩු වගේ අ‍ැත්ත කියලනෙ ඔලුවෙ තියෙන්නෙ. එ‍්කත් අනිත් හැම අ‍ාගම් බයිලාවක් වගේම පොදුවෙ සමාජයට, හැසිරීමට යහපත් දෙයක් ගන්ඩ තියෙනවා වුණාට හොඳට හොයලා බැලුවොත් වැඩි හරියක් තියෙන්නෙ මේ ලෝකෙ ගැළපීමක් නැති ගොන් කතා තොගයක් විතරයි කියල මොළයක් අ‍ැති එකෙක්ට නම් තේරෙනවා.

    අරූටත් කිව්වා වගේ එ‍්ක තේරුම් අරගෙන සැංෂ්කෘති හුත්ත ඉස්සරහට දාන් කට පියාගෙන ඉන්න එක අවුලක් නෑ. හැබැයි අ‍ැත්තටම සසරවලුයි, කර්මයි, පුනහුප්පත්තියි, අපායවලුයි දිව්‍ය ලෝකයි වෙන වෙන හුත්තවලුයි විශ්වාස කරනවා නම් තොට සිරාවටම මඤ්ඤං. 🤣🤣🤣

    Random chance එකක් නිසා බිහි වෙලා, මොළේ නියුරෝන ක්‍රියාකාරීත්වය නිසා ජීවත් වෙලා කවදාක හරි මැරිලා යනවා ඉබේම. එ‍්කට මේ කොහෙවත් නැති කර්මෙකුයි, පව් පිනකුයි වෙන වෙන හුත්තවලුයි බලපානවා කියල හිතාගෙන ඉන්නෙ තොපේ මොළ කුරුවල් වෙලා නිසා. මැරුණට පස්සෙ සේරම ඉවරයි. පින් පව් නෙවෙයි මොන හුත්තක් කරත් එතනින් එහාට අ‍ැති පකේ අදාළත්වයක් නෑ.

    ඉන්න කාලෙ සතුටින්, කාටවත් කරදරයක් නැතිව ඉන්න අවශ්‍ය දේවල් කරලා, random chance ගැන logic එක තේරුම් අරන්, උඩ ඉන්න වේසිගෙ පුතෙක් හරි කර්මය කියල පයියක් හරි සේරම මෙහෙයවනවා කියල බයිලා විශ්වාස කරන පොන්නයෙක් නොවී ගිහින් පලක් අ‍ැති දෙයක් කරපන්.
    ------ Post added on Jun 2, 2025 at 9:42 AM
     
    Last edited:
    • Like
    Reactions: rudayas

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,449
    100,448
    113
    කියාගන්ඩ කිසිම දෙයක් නැතිව එකම රෙද්ද කිය කිය හිටපන්. පුළුවනු‍‍ත් එච්චරයිනෙ. 🤣

    කියන්න හදන දේ කියල තියෙනවා, හැබැයි කියල තියෙන දේට සමාන නෑලු. මොනවද බං උඹෙ මේ ගොන් logic? සමාන නැත්තම් එ‍්ක කියල තියෙන්නෙ කොහොමද? 🤣

    අදහන්ඩ දෙයක් නෑ. විද්‍යාව ඕන කෙනෙක්ට ප්‍රශ්න කරන්න පුළුවන්, අලුත් පැහැදිලි කිරීම් දෙන්න පුළුවන්. හොඳටම හොයලා බලල තහවුරු වුණ දේවල් ටික සහ දැනට තියෙන හොඳම පැහැදිලි කිරීම් ටික තමයි විද්‍යාව කියන්නෙ. විද්‍යාව කවුරුත් අදහන් නෑ. කියල තියෙන දේ තමනුත් හිතල බලල වැරැද්දක් නෑ වගේ පේනවා නම් repeat කිරීමක් විතරයි.

    මොළේ අස්සෙ තියෙන නියුරෝන ක්‍රියාත්මක වෙලා අදහස් එන එක අමුතු පුකේ එර්දි බලයකින් පහළ වෙන එ‍්වා කියල හිතාගෙන නන් දොඩවන්ඩ ගියාම ඔහොම තමයි. Confirmation bias එක නිසා විද්‍යාව මොකක් හරි හොයා ගත්තට පස්සෙ අ‍ාගම් පොත් අස්සෙ තියෙන මොකක් හරි රෙද්දක් එහෙට මෙහෙට පෙරලල කෙස් පැලෙන interpretation ටිකක් අමුණලා අරන් අම්නේ අපි විද්‍යාවට කලින් ඕක කිව්වා කියල ස්වයං වින්දනයක් ගන්න එක විතරයි තියෙන්නෙ.

    මම හැමදාම කියනවා වගේ මම මේ කියන එක තේරුම් අරගෙන හැබැයි පිළිගන්න කොන්දක් නැති කමට හරි බයට හරි එහෙම නෑ කියාගෙන බයිලා ගහනවා නම් කිසි අවුලක් නෑ. හැබැයි ඔය කියන එ‍්වා අ‍ැත්‍තටම එහෙමයි කියල හිතාගෙන ඉන්නවා නම් උඹ සිරාවටම පව්.
    ------ Post added on Jun 2, 2025 at 9:34 AM

    හානේ අ‍ැත්තද බං? නොදැන කියවන හරක් එක්ක වාද කරන්ඩ බැරි ඕකනෙ. බුදු දහමෙ හරය නම් එ‍්ක තමයි. හැබැයි බුදු බණ දේශනා කරන අතරෙ "ලෝකෙ තිබ්බ දේවල් නැති දේවල් ඩයිනසෝර් ඒලියන් බිග් බෑන්ග් මේව කියල" අ‍ැතුළු අනිත් සේරටම‍ත් plug වෙන්න try කරල තියෙනවා කියල පේන් නැද්ද. 😂😂

    සසර දුකෙන් හුත්තක්වත් එතෙර වෙන්ඩ දෙයක් නෑ යකෝ. සසර කියල පකක් නෑ මිනිහෙක් ඉපදිලා උ‍ෟ මැරුණාම එතනින් ඉවරයි. හැබැයි සසර කියල පකක් පෙන්නලා මිනිස්සු බය කරලා හොඳ වැඩ කරලා, නරක වැඩවලින් වැළකිලා ඉන්ඩ උගන්නන එක නම් අනිවාර්යයෙන්ම සාධනීයයි. යක්කුයි අපායවලුයි සසරවලුයි පුනහුප්පත්තියි කර්මයි ගැන පට්ටපල් බොරු කන්දක් ගොතල try කරන්නෙ අන්න එ‍්ක. එච්චරයි ඕකෙ තියෙන්නෙ. වෙන පකක් නෑ.

    හැබැයි ඕක ටික ටික මොළේට තේරෙද්දි එ‍්ක කියාගන්ඩ බැරි අවුලක් ගොඩක් උන්ට එනවා. ඇයි බුදු බණ කියන්නෙ අම්මට හුඩු වගේ අ‍ැත්ත කියලනෙ ඔලුවෙ තියෙන්නෙ. එ‍්කත් අනිත් හැම අ‍ාගම් බයිලාවක් වගේම පොදුවෙ සමාජයට, හැසිරීමට යහපත් දෙයක් ගන්ඩ තියෙනවා වුණාට හොඳට හොයලා බැලුවොත් වැඩි හරියක් තියෙන්නෙ මේ ලෝකෙ ගැළපීමක් නැති ගොන් කතා තොගයක් විතරයි කියල මොළයක් අ‍ැති එකෙක්ට නම් තේරෙනවා.

    අරූටත් කිව්වා වගේ එ‍්ක තේරුම් අරගෙන සැංෂ්කෘති හුත්ත ඉස්සරහට දාන් කට පියාගෙන ඉන්න එක අවුලක් නෑ. හැබැයි අ‍ැත්තටම සසරවලුයි, කර්මයි, පුනහුප්පත්තියි, අපායවලුයි දිව්‍ය ලෝකයි වෙන වෙන හුත්තවලුයි විශ්වාස කරනවා නම් තොට සිරාවටම මඤ්ඤං. 🤣🤣🤣

    Random chance එකක් නිසා බිහි වෙලා, මොළේ නියුරෝන ක්‍රියාකාරීත්වය නිසා ජීවත් වෙලා කවදාක හරි මැරිලා යනවා ඉබේම. එ‍්කට මේ කොහෙවත් නැති කර්මෙකුයි, පව් පිනකුයි වෙන වෙන හුත්තවලුයි බලපානවා කියල හිතාගෙන ඉන්නෙ තොපේ මොළ කුරුවල් වෙලා නිසා. මැරුණට පස්සෙ සේරම ඉවරයි. පින් පව් නෙවෙයි මොන හුත්තක් කරත් එතනින් එහාට අ‍ැති පකේ අදාළත්වයක් නෑ.

    ඉන්න කාලෙ සතුටින්, කාටවත් කරදරයක් නැතිව ඉන්න අවශ්‍ය දේවල් කරලා, random chance ගැන logic එක තේරුම් අරන්, උඩ ඉන්න වේසිගෙ පුතෙක් හරි කර්මය කියල පයියක් හරි සේරම මෙහෙයවනවා කියල බයිලා විශ්වාස කරන පොන්නයෙක් නොවී ගිහින් පලක් අ‍ැති දෙයක් කරපන්.
    ------ Post added on Jun 2, 2025 at 9:42 AM
    මොන ලෝජික්ද? මේක අස්සේ. මම සමානයි කිව්වේතත් නෑ උබම සමාන කරගෙන හෑල්ලක් ලියලා. 🤭
     
    Reincarnation - පුනරුත්පත්ති ය ගැන ලෝකෙ වටෙන්ම හම්බෙන සාක්ෂි, ඒක ගැන කරල තියන පරීක්ෂණ, සිය ගානක් research papers

    මේව නිකන් Bullshit කියල dump කරණවද ?
    බටහිරත් කියන්නෙ " There is something in it " කියල වගෙ අදහසක් පුනරුත්පත්ති ය ගැන

    මේව සේරම බොරුද ?

    ඉපදිල තමංගෙ පෙර භවය ගැන කියන ළමයි
    ඉපදුනු ගමන් වෙන language කතා කරණ ළමයි
    තමං මැරුණ තැන හොයාගෙන යන ළමයි
    හරියටම පෙර ආත්මෙ තමංගෙ අම්ම තාත්ත ගෙ නම් කියන ළම්‍යි

    මේව සේරම නිකන්ම නිකන් විකාර කියලද කියන්නෙ ?🥴
     
    • Haha
    Reactions: IndrajithGamage

    කොහෙද කරල තියෙන්නෙ? කරලා තියෙනවා පක. එ‍්ව‍‍ත් අර බාම් ගෑවාම පෙති බිව්වාම පයිය ලොකු වෙනවා, චෙෙත්‍යවලින් රැස් විහිදෙනවා කියල කරල තියෙන මී හරක් පරීක්ෂණ වගේම තමයි. මට පුළුවන් නම් peer review එකකින් පාස් වෙලා පුනරුත්පත්තියට මොනම හරි සාක්ෂියක් තියෙන එක study එකක් පෙන්නපන්? එකක් නෑ. Bull shit වලටත් එහා ගිය අමුම මී හරක් කතා. තනිකරම bias එක අර රෙද්ද පැත්තට තියාගෙන එ‍්ක අ‍ැත්ත කියල ඔප්පු කරගන්ඩම design කරපු, කිසිම scrutiny එකකින් පාස් වෙන් නැති ගොබ්බ, නමට විද්‍යාත්මක පර්යේෂණ විතරයි කරල තියෙන්නෙ.

    හරියට කරපු පර්යේෂණ සේරගෙන්ම අ‍ැවිත් තියෙන්නෙ එකම එක ප්‍රතිඵලයයි. එහෙම පුනරුප්පත්ති හුත්තක් කොහෙවත් නෑ. (එහෙම කිසිම rigorous සාක්ෂියක් නෑ)

    විද්‍යාව ගැන මෙලෝ හුත්තක් නොදන්න මාධ්‍ය පොන්නයොයි, views ගන්ඩ දඟලන YouTube, Tiktok පොන්නයොයි study එකක කොහේ හරි තියෙන වචනයක් දෙකක් අල්ලන් එ‍්ක උන්ගෙ ගොන් මොළවලින් interpret කරලා, වැඩිම දෙනෙක්ට ඔබන්ඩ හිතෙන්න දාන headline වලට රැවටෙන් නැතිව අ‍ැත්තටම කරපු study එකක් විතරක් බලල කතා කරපන්.
     
    • Like
    Reactions: Yeezus

    fernando93

    Well-known member
  • Feb 7, 2019
    993
    841
    93
    :lol: :lol:
    image_2025-06-02_113638858.png
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,197
    4,893
    113
    Abyss
    උබ මට රිප්ලයි කරන්නැහැනේ 😋
    ඌට උබත් එක්ක තර්ක කරන්න බෑ බන්.

    උගෙ තියෙන්නෙ තනි බොරුව කියල මට එක සැරයක් තේරුනා.

    පොර උට කරන්න බෑ / දන්නෙ නෑ කියල කවදාවත් පිලිගන්නෙ නා.
    මොකක් හරි බයිලයක් ගහනව. :ලොල්:

    එක සරයක් මන් මෙකෙම පොර්න් වීඩියෝ එකක් ඉල්ලුව. මූ නිකන් බ්යිට්ස් ටිකක් එන්කොඩ් කරපු ෆයිල් එකක් දාල තිබුන.මන් ඔපෙන් කරල බලද්දි මොකුත් නෑ.

    ඒ හින්ද ඌ කියන ඒව වැඩිය ගනන් ගන්න යන්න එපා.

    ඌ කිරියෙ කියල තියෙන ගොඩක් දේවල් වැරදි.

    1. අනුරය ජන්දය ඉල්ලන්නෙවත් නෑ කිව්ව.

    2. ජපානෙන් යෙන් ට්‍රිලියනයක් හම්බෙනව කිව්ව.

    ඔය මට මතක ටිකක් විතරය්.
     
    මෙහෙමත් කිව්වා 😂

    "හොරිනි ගත්ත එඩින්බරෝ PhD එකක් නෑ. මාස තුනක scholarship එකක් විතරලු ගත්තෙ? දැන් රෙද්දක් අ‍ැඳන් මේකි පාරෙ යන්නෙ කොහොමද? ඉන්ද්‍රජිත් prediction😎"​

    https://elakiri.com/threads/හොරිනි-ගත්ත-එඩින්බරෝ-phd-එකක්-නෑ-මාස-තුනක-scholarship-එකක්-විතරලු-ගත්තෙ-දැන්-රෙද්දක්-අ‍ැඳන්-මේකි-පාරෙ-යන්නෙ-කොහොමද-🤣ඉන්ද්‍රජිත්-prediction😎.2192784/
     
    Last edited:
    • Sad
    Reactions: jennt

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    materialist ලා ගොඩක් ගත්තොත් උන්ට science බැහැ/ වැඩි දුර හදාරලා නැහැ හෝ neuroplasticity එක මදි. "සාමාන්යෙන්" බහුතරව වෙන්න ඕන science වැඩිදුර හදාරන්න හදාරන්න, එන්න එන්නම මැවුම්වාදය හරි කියලා වගේ හිතෙන පැත්තට යන එක.

    ඔය බයිලා එකක්වත් වැඩක් නැහැ. ඕන මෝඩයෙක්ට නිවන් දකින්න පුලුවන් වෙන විදිහට මනාව මාර්ගය දේශනා කරලා තියෙනවා බුදුන්. ඕන කෙනෙක්ට ඵල නෙලා ගන්න පුලුවන් ගිහින්.
     
    • Like
    Reactions: Yeezus

    Similar threads