♪ නෙතේ නෑ ආදර බැලුම්
…කොහි සැඟවුනාදෝ නෙත් කැලුම්
…ඔබේ ලෝකය නොවේ මගේ ලොව
…මැකී යයි ආදර හැඟුම්..
…
…ඔබ එදා නම් සඳ වගේමැයි
…ඔබ මෙදා හිරුවී මා දවයි.. ♫
…කොහි සැඟවුනාදෝ නෙත් කැලුම්
…ඔබේ ලෝකය නොවේ මගේ ලොව
…මැකී යයි ආදර හැඟුම්..
…
…ඔබ එදා නම් සඳ වගේමැයි
…ඔබ මෙදා හිරුවී මා දවයි.. ♫








අම්මෝ මේ නූල ගිහින් තියන දුර.. හ්ම් ඔන්න අපිත් ජොයින් උනා 
