♂️ Happy Men's Day ! 🍻

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,392
    36,320
    113
    මැදමහනුවර
    mens_day.png
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,392
    36,320
    113
    මැදමහනුවර
    https://thecolomboexpress.com/2347/

    මෙම දිනයේදී කාන්තාවන් විසින් තම පියාට, ස්වාමියාට‍/පෙම්වතාට, සහෝදරයාට හා ලබැදි මිතුරන්ට ත්‍යාග හා සිහිවටන ලබා දෙනු ලැබෙයි. එමෙන් ම තම රුකියා ස්තානයේ සිටින පුරුෂයන්ට කාන්තා පාර්ෂවය එක් ව දිවා ආහාර වේලක් හො තේ පැන් සංග්‍රහයක් සමග ත්‍යාග හා සිහිවටන ලබාදීම ද අනිවාර්යයෙන් සිදුවන්නකි.

    රුසියානු මහාචාර්ය යෙලේනා වැලිදීමිරොව්නා පැවසූ පරිදි පුරුෂයන් ඉතිහාසය පුරාම ජීවිතය පරදුවට තබා දරුවන් කාන්තාවන් හා පීතෘ භූමිය සෑම උපද්ර්වයකින් ම ආරක්ෂා කළ බැවින් රුසියානු ජනවිඥ්ඥානය තුළ පුරුෂයන් කෙරෙහි ඇති ගෞරවය හා භක්තිය මෙම දිනය සැමරීමේ පොදු පරමාර්ථය වන බවයි.
    රුසියානු භාෂාවෙන් තම රට පීතෘ භූමිය (සිංහලයේ දී මාතෘ භූමිය) ලෙස නම් වීම ද රුසියානු විඥ්ඥානයේ ඇති පුරුෂ ගෞරවය පැහැදිලි වන්නකි.
     
    Last edited:

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,582
    8,705
    113
    kandy

    mathaka hatiyata russia wala pirimi jana gahanaya godak adui ..