♕ රාජ පෙළපත ♕ එළකිරි පඬිවරු වඩිනු මැන!!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,537
    7,935
    113
    දන්න එකෙක් කියපල්ලකෝ දැන් මේ එලිසබත් රැජින කියන්නේ පාරම්පරික වංසක්කාර පරම්පරාවකින් පැවත එන සෙට් එහෙක දුවෙක්ද ? ඒ කියන්නේ මුන්ගේ කිරි අත්තා.. කිරි මුත්තාලා ඔක්කොම 1100 බර ගනන් වල ඉඳන්ම රාජකීය සෙට් එකක්ද ? (1200--1300--1400--1500--1600--1700--1800--) රජ්ජුරුවොද? මුන්ට කොහොමද මේ රාජකීය කියන නාමය සෙට් උනේ ? සාමාන්‍යය මිනිස්සු අතරින් මුන් රජවරු උනේ කොහොමද ? ලංකාවට යටත් විජිතයක්ව පැවති සමයෙත් මුන්ගේ මහ එවුන්ද ලීඩ් කලේ ? බහුශ්‍රැත පඬිවරු පහදා දෙන්න..
     
    • Like
    Reactions: Mr.dark

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    දන්න එකෙක් කියපල්ලකෝ දැන් මේ එලිසබත් රැජින කියන්නේ පාරම්පරික වංසක්කාර පරම්පරාවකින් පැවත එන සෙට් එහෙක දුවෙක්ද ? ඒ කියන්නේ මුන්ගේ කිරි අත්තා.. කිරි මුත්තාලා ඔක්කොම 1100 බර ගනන් වල ඉඳන්ම රාජකීය සෙට් එකක්ද ? (1200--1300--1400--1500--1600--1700--1800--) රජ්ජුරුවොද? මුන්ට කොහොමද මේ රාජකීය කියන නාමය සෙට් උනේ ? සාමාන්‍යය මිනිස්සු අතරින් මුන් රජවරු උනේ කොහොමද ? ලංකාවට යටත් විජිතයක්ව පැවති සමයෙත් මුන්ගේ මහ එවුන්ද ලීඩ් කලේ ? බහුශ්‍රැත පඬිවරු පහදා දෙන්න..
    same pussy smell
     
    • Haha
    Reactions: GobbaSira

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,601
    100,832
    113
    ආ බලාගනින්
    https://britroyals.com/royaltree.asp
    https://en.wikipedia.org/wiki/Family_tree_of_British_monarchs

    Alfred-tree.jpg
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,013
    153,066
    113
    මහින්ද මාතියගෙ කිරි අත්තගෙ දුවගෙ මිණිපිරී තමයි එළිසබෙත් මහ රාජිනීන් වහන්සේ, මටත් කිව්වෙ ජැක්සන් සර්. 😊
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,479
    6,349
    113
    රජ පවුලෙ ලේ මිශ්‍ර නොවී තියාගන්න ගිහින් උන්ගෙ ළමයි ගොඩකුත් මලා නෙ.
    රට රටවල් වල රජ පවුල් කියල හිතන් හිටපු උන්ගෙ ලේ මිශ්‍ර වෙලා නම් ඇති උන්ට. ජර්මන් ප්‍රංශ වගේ
     
    • Like
    Reactions: siri_ayya

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,875
    23,561
    113
    දැන් මේ එලිසබත් රැජින කියන්නේ පාරම්පරික වංසක්කාර පරම්පරාවකින් පැවත එන සෙට් එහෙක දුවෙක්ද ? ඒ කියන්නේ මුන්ගේ කිරි අත්තා.. කිරි මුත්තාලා ඔක්කොම 1100 බර ගනන් වල ඉඳන්ම රාජකීය සෙට් එකක්ද ?
    Ow
     
    • Like
    Reactions: kevin_levin

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    ඔවුන් බ්‍රිතාන්‍යය රජ පරම්පරාව ලංකාවෙ රජවරු වගෙ තමයි. පසුකාලීනව ස්කොට්ලන්තයත් එයාලගෙ අනසකට ගන්නවා දන්න විදියට එහේ රැජින මරලා. අදටත් රජුට එහේ තිබුන බලය එහෙමම තියෙනවා නමුත් පාවිච්චි කරන්නනෙ නෑ ඕනනං බැරිත් නෑ🤪

    ලංකාව ගැන කියනවනං 1972 ව්‍යවස්ථාව සම්මත වෙනතුරු රටේ නායකයා(ජනපති) බ්‍රිතාන්‍ය රජු/රැජින. ඔහු මෙහෙ නැති නිසා වැඩ බැලීමට අග්‍රාණ්ඩුකාර වරයෙක් පත්කර තිබුනා.
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    ජර්මන් අඩු කුලේ එවුන් බං 😐
    අනිවා ....

    උන්ට කොයින්ද බුදු හාමුදුරුවන්ගේ පරම්පරාවෙන් පැවත එන උන් :dull: