දන්න එකෙක් කියපල්ලකෝ දැන් මේ එලිසබත් රැජින කියන්නේ පාරම්පරික වංසක්කාර පරම්පරාවකින් පැවත එන සෙට් එහෙක දුවෙක්ද ? ඒ කියන්නේ මුන්ගේ කිරි අත්තා.. කිරි මුත්තාලා ඔක්කොම 1100 බර ගනන් වල ඉඳන්ම රාජකීය සෙට් එකක්ද ? (1200--1300--1400--1500--1600--1700--1800--) රජ්ජුරුවොද? මුන්ට කොහොමද මේ රාජකීය කියන නාමය සෙට් උනේ ? සාමාන්‍යය මිනිස්සු අතරින් මුන් රජවරු උනේ කොහොමද ? ලංකාවට යටත් විජිතයක්ව පැවති සමයෙත් මුන්ගේ මහ එවුන්ද ලීඩ් කලේ ? බහුශ්‍රැත පඬිවරු පහදා දෙන්න..
